දකුණු රට වෙනම රටක් වෙයි !!

good-man

Well-known member
  • Jan 29, 2015
    2,811
    2,968
    113
    ඕක අතෑරලා දාපු පාලමක්නේ මහ වැසි නැතත් ඕක කැඩෙන ලෙවෙල් එකේ තිබ්බේ මම හිතුවේ කොයි වෙලාවෙ හරි ඕක උඩ ඉඳන් පොටෝ ගහන කපල් එකක් එක්ක ඕක බෙන්තර ගඟට පතබෑවෙයි කියලා