දකුණු_කොරියාවේ_පාලම්පාරු_ව්‍යසනය

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    දකුණු_කොරියාවේ_පාලම්පාරු_ව්‍යසනය

    South Korean Ferry Disaster

    At least 4 people are dead and more than 270 are still missing after South Korean ferry disaster in Yellow Sea.

    south_korean_sinking_ship_31.jpg


    south_korean_sinking_ship_01.jpg


    south_korean_sinking_ship_02.jpg


    south_korean_sinking_ship_03.jpg


    south_korean_sinking_ship_04.jpg


    south_korean_sinking_ship_05.jpg


    south_korean_sinking_ship_06.jpg


    south_korean_sinking_ship_07.jpg


    south_korean_sinking_ship_08.jpg


    south_korean_sinking_ship_09.jpg


    south_korean_sinking_ship_10.jpg


    south_korean_sinking_ship_11.jpg


    south_korean_sinking_ship_12.jpg


    south_korean_sinking_ship_13.jpg


    south_korean_sinking_ship_14.jpg


    south_korean_sinking_ship_15.jpg


    south_korean_sinking_ship_16.jpg


    south_korean_sinking_ship_17.jpg


    south_korean_sinking_ship_18.jpg


    south_korean_sinking_ship_19.jpg


    south_korean_sinking_ship_20.jpg


    south_korean_sinking_ship_21.jpg


    south_korean_sinking_ship_22.jpg


    south_korean_sinking_ship_23.jpg


    south_korean_sinking_ship_24.jpg


    south_korean_sinking_ship_25.jpg


    south_korean_sinking_ship_26.jpg


    south_korean_sinking_ship_27.jpg


    south_korean_sinking_ship_28.jpg


    south_korean_sinking_ship_29.jpg


    south_korean_sinking_ship_30.jpg


    south_korean_sinking_ship_32.jpg


    south_korean_sinking_ship_33.jpg


    south_korean_sinking_ship_34.jpg


    south_korean_sinking_ship_35.jpg


    south_korean_sinking_ship_36.jpg


    south_korean_sinking_ship_37.jpg


    :(:(:(
     

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    crappy seen machan......dan minissu nathi wenne bara ganan walin ne ban.....:no::no::baffled::baffled:
    You must spread some Reputation around before giving it to Wolverine GTR again.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඊයේ කොරියාවම එකම මල ගමක් වගේ..රටම මේ නිසා වැළපෙනවා..
    පොඩි ළමයි තමා ගොඩක් ම ඉඳලා තියෙන්නේ..මේ ගොල්ලොන්ගේ කවුන්ට් එකේ ලොකු අවුලක් ගිහින්ලු මචෝ.. 370 ගානක් කලින් හිටියා කියලා 350කට කිට්‍ටුව් එන්න බේර ගත්තා කියලා තිබිලා අන්තිමට බලනකොට ලිස්ට් කරලා බේරගෙන තියෙන්නේ 118ක් ද කොහෙද..
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ඊයේ කොරියාවම එකම මල ගමක් වගේ..රටම මේ නිසා වැළපෙනවා..
    පොඩි ළමයි තමා ගොඩක් ම ඉඳලා තියෙන්නේ..මේ ගොල්ලොන්ගේ කවුන්ට් එකේ ලොකු අවුලක් ගිහින්ලු මචෝ.. 370 ගානක් කලින් හිටියා කියලා 350කට කිට්‍ටුව් එන්න බේර ගත්තා කියලා තිබිලා අන්තිමට බලනකොට ලිස්ට් කරලා බේරගෙන තියෙන්නේ 118ක් ද කොහෙද..

    :(

    Paw bro podi un tika:(

    Resource wala dan kiyana widiyata 470k idala thiyanawa ferry 1ke.164k beragena:(
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    machan mata loku question ekak tiyenawa. dan oya ship eka gillennath kalin rescue teams gihin thiyenawa. sink wennath hugak wela gihin.ethakota komada 290 missing une?

    ඒක තමා සීන් එක..
    කවුන්ට් එක ගන්න කොට මුන් වරද්දගෙන ලු.බේර බේර ගොඩට එවලා.. හිතා ගන්න අමාරුයි..නැවක් බොක් ගාලා ගිලෙන්නෙත් නෑ ටයිම් එකක් දෙනවා..ඒත් තට්‍ටු වලට වතුර පිරෙනකොට ඒව ඇතුලේ හිර උන සෑහෙන ගානක් ඉඳලා වගේ..නිදා ගන්න ටයිම් එකේ උනා නම් සොරිම තමා..:(:(:(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    machan mata loku question ekak tiyenawa. dan oya ship eka gillennath kalin rescue teams gihin thiyenawa. sink wennath hugak wela gihin.ethakota komada 290 missing une?

    සීන් එක වෙලා තියෙන්නෙ රෑ. ගොඩක් ළමයි නිදාගෙන ඉඳලා තියෙන්නෙ. මොකක හරි හැප්පෙන සද්දෙ එන්න කලිනුත් නැව tilt වෙලා තිබ්බ කියන්නෙ.
    ඒ වෙද්දිත් නැව Capsize වෙන්න පටන් අරන් කියලා බේරිච්ච එකෙක් කියලා තියනවා. Port Side එකේ Compartments ටිකක අයට විතරය එලියට එන්න චාන්ස් එක සෙට් වෙන්න ඇත්තෙ.

    වතුරට පැන්න නම් සීතල නිසා පේශි හිරවෙලා ගිලිලා මැරෙනවා :(
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මගීන් 475 ක් හා රථ වාහන 150 ක් රැගත් කොරියානු නෞකාවක් නිරිතදිග දකුණු කොරියාවේ ඉන්චියොං නගරයේ සිට ජේජු දිවයින වෙත ගමන්කරන අතරතුර ඊයේ අලුයම අනතුරට ලක්වුනා. නෞකාවේ ගමන්ගත් මගීන්ගෙන් 20 දෙනෙකු ම දකුණු කොරියානු ශිෂ්‍යයින්ය. ඔවුන් ජේජු දිවයිනේ නිවාඩු නිකේතනයකට චාරිකාවක් යමින් සිටි සිසුන් පිරිසකි.

    අනතුරෙන් දිවි බේරාගත් පුද්ගලයෙකු පවසා ඇත්තේ නෞකාව අනතුරට ලක්වන මොහොතේ ඉන් විශාල ශබ්දයක් පිටවුණු බවයි. මේ අතර ලොවම සලිත කරවන පුවතක් අද උදෑසන වාර්තා වූවා. ඒ නෞකාව ගිලෙන මොහොතේ එහි සිටි සිසුවෙකු තමන් බියට පත්වී සිටින බව දැක්වෙන කෙටි පණිවුඩයක් තමන්ගේ මවට එවන ලද සංවේදී පුවතයි.

    “Mum, I am sending you this now because I am afraid I will not be able to say it later. I love you.”

    "අම්මෙ මම ගොඩක් බයවෙලා ඉන්නෙ. මට දැන්ම ඔයාට කියන්නෙ ඕනෙ මම ඔයාට ගොඩක් ආදරෙයි. මොකද මට ආයෙ ඒක කියන්න බැරි වෙයි.."

    නමුත් ඒ මොහොත වන විටත් ඔහුගේ මව සිදුවන විපත පිළිබදව කිසිම දෙයක් දැනුවත්ව සිටියේ නැහැ. එබැවින් ඇයගේ පිළිතුර වූයේ,

    “Why? I was wondering why you weren't checking the messenger. Me too, son. I love you.”

    korea-ship-gossip-1.jpg


    CBS පුවත් සේවය වාර්තා කරන අන්දමට මෙම සිදුවීමට අදාල සිසුවා මුදාගැනීමේ මෙහෙයුම් වලදී ගලවා ගැනීමට හැකිව තිබෙනවා. නමුත් මේ වන විට නෞකා අනතුරෙන් හත් දෙනෙක් මියගොස් 300 දෙනෙකු පමණ අතුරුදන්ව ඇතැයි වාර්තා වනවා.මේ වනවිට ඉතිරි පිරිස බේරා ගැනීම සඳහා නාවික, වෙරළාරක්ෂක සහ සිවිල් යාත්‍රා 34ක් සහ හෙලිකොප්ටර් 18ක් යොදවා තිබෙන බවයි වාර්තා වන්නේ. එම මුහුදු ප්‍රදේශයේ ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.6ක් වන අතර ජලය අධික ශීතල හෙයින් නෞකාවේ සිට ජලයට වැටුණු පුද්ගලයින් අධික ශීතලෙන් තවත් අනතුරුවලට ලක්විය හැකි බවට විදෙස් වාර්තා වල සදහන්.
    :(:(:(
     
    • Like
    Reactions: jkdtharindu

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;16537868 said:
    සීන් එක වෙලා තියෙන්නෙ රෑ. ගොඩක් ළමයි නිදාගෙන ඉඳලා තියෙන්නෙ. මොකක හරි හැප්පෙන සද්දෙ එන්න කලිනුත් නැව tilt වෙලා තිබ්බ කියන්නෙ.
    ඒ වෙද්දිත් නැව Capsize වෙන්න පටන් අරන් කියලා බේරිච්ච එකෙක් කියලා තියනවා. Port Side එකේ Compartments ටිකක අයට විතරය එලියට එන්න චාන්ස් එක සෙට් වෙන්න ඇත්තෙ.

    වතුරට පැන්න නම් සීතල නිසා පේශි හිරවෙලා ගිලිලා මැරෙනවා :(

    :shocked: