මම ගාල්ලේ බන්.
එහෙම එකක් නෑ බන් මට නම්. ඕන එකෙක් අසාරේ කරනවා ඉතින්. මට නම් කතා කරනවානම් බල්ලෙක් එක්ක හරි සෙට් වෙනවා."දකුණේ අයට කොළඹ උන්ව සෙට් වෙන්නේ නැද්ද?" kiyalane ahanne
Ow machan hospitality sahenna thiyenwa. Mata work krnna wenne young set ekk ekka bn. Un poddk line eke wage inne machan Friendly na echchara. Mama aluth nisa wennathi. Mn un ekka katha krnna giyath ahana deta thani wachane uththara dunne. Mata ithin hithuna un poddk friendly na wage kiyala.dakune samahara aya hasirena widiha ralui. kolamba wage newei. eth malliye kiyala katha karanne wayasaka aya unath. mama thaniyama oya pattata giyoth kohomath kana bona thana aya ekka chat ekak daanawa. Ado mawa kasbewo balanna ekan giya dial ekak. Snorkels karanna gadget dunna. Free meal ekak set una, mama eka epa kiwwa hari nathi nisa.
oyawage chance thiyenawa. mage yaluwo innawa hotels wala wada karapu. mahattayo kiyala uncle la katha karala thiyenne. Tea eka ehema room ekatama genath denawa kiwwa. e fit unaama. aganthuka sathkaraya thiyenawa ban. colombo ithin owa naa.
ඔක මෙහෙමයි අර වැල්ලෙ ටයිප් ඩයල් එනව කතා කරන්නෙ අමු කුනුහර්ප. අරූ මූ තෝ හුත්තො බල්ලො පකයො කැරියො,, බලේ....@Nidarshana_k kiyala denna me lamayata
බය වෙන්නෙපැ බන්..ඕකුන් එච්චර න්ඩි නෙමෙයි..චන්ඩි නම් හැම එකාම චන්ඩි තමයි...I’m a local from colombo and I got an opportunity to work at a Restaurant in Weligama. I was counting fingers for this opportunity but I’m feelings anxious because many people warned me to be extra polite with southerners because they don’t trust people very much from Colombo and they’re very territorial. But if they trust you they’re the best people in the country.
I’m an ambivert person but I believe I’m genuine and don’t want any conflicts with people around there because of my behaviors. Since I prefer sometimes to be alone by myself and I’m not the type of a person going around asking people how they’re doing and their personal stuff. Reason I’m saying this is because recently I visited this restaurant to discuss about the work and at there I didn’t feel very welcoming. I don’t know if it’s just me or they look differently at people from Colombo.
Let me know what you guys think and also let me know how to win their trust and get along with them.
young set eka poddak drugs/sex/porn side ekata barai. hri amuthu set ekak un nm. mulin frindly na but passe friendly wei. uba colombo ho outer areas nisa wenna athi .Mata work krnna wenne young set ekk ekka bn. Un poddk line eke wage inne machan Friendly na echchara. Mama aluth nisa wennathi. Mn un ekka katha krnna giyath ahana deta thani wachane uththara dunne. Mata ithin hithuna un poddk friendly na wage kiyala.
Talkative and introvert seen eka thama case eka. Personality ekama change krnna wena seen ekk thiyeneඔක මෙහෙමයි අර වැල්ලෙ ටයිප් ඩයල් එනව කතා කරන්නෙ අමු කුනුහර්ප. අරූ මූ තෝ හුත්තො බල්ලො පකයො කැරියො,, බලේ....
මෙවට අවුල් ගන්නෙ නැතුව උන් එක්ක සෙට් වෙන්න ඔනි. කුනුහර්පයක් දෙකක් ඇහුනට පින්නය වගේ ඉන්න හොද නැ.
හොටෙල් එකක් නිසා එන එකාට සර්විස් එක දුන්නා... මාරු උනා.දකුනෙ කියල 2.50 කොලේට දාන්නත් එපා සෙට් උනොත් පට්ට සෙට් වෙනවා.
මට එක පාරක් වලියක් සෙට් වෙලා අම්බානක කන්න සෙට් උනා. මගෙ යාලුවෙක් හිටියා වැල්ලේ. ඌ තව 4-5 ක් එක්කන් ආව මට ස්පොට් එකට.ජීවිතෙට දැකල වත් නෑ අරූ ගෙ යාලු ෆිට් එකට ආවෙ. සෙට් උනොත් අන්න එහෙමයි වැල්ලෙ පොරවල්.
හැබැයි පුතේ උන්ට සෙට් නොවුනොත් නම් කේස්. අයින් ගහල Introvert එකේ ඉන්න උන්ට කැමති නැ. Talktive type එකේ උන්ට නියමෙට සෙට් වෙනවා.
Galle side eke kathawa kiynna puluwn aiya knk innwa nada wena e paththe. Balamukoyoung set eka poddak drugs/sex/porn side ekata barai. hri amuthu set ekak un nm. mulin frindly na but passe friendly wei. uba colombo ho outer areas nisa wenna athi .
samanyen ' Uba koheda' ahuwama galle side eke kauruhri innwa nm ekath kiyapankalu mitto niyameta set wenwa
example - " mama colombo e unata ape achchilage gedara thiyenne hikkaduwe." like that
මචං මම දකුණෙ ...I’m a local from colombo and I got an opportunity to work at a Restaurant in Weligama. I was counting fingers for this opportunity but I’m feelings anxious because many people warned me to be extra polite with southerners because they don’t trust people very much from Colombo and they’re very territorial. But if they trust you they’re the best people in the country.
I’m an ambivert person but I believe I’m genuine and don’t want any conflicts with people around there because of my behaviors. Since I prefer sometimes to be alone by myself and I’m not the type of a person going around asking people how they’re doing and their personal stuff. Reason I’m saying this is because recently I visited this restaurant to discuss about the work and at there I didn’t feel very welcoming. I don’t know if it’s just me or they look differently at people from Colombo.
Let me know what you guys think and also let me know how to win their trust and get along with them.
දකුණේ උන්ගේ ඒ ගතිගුණ තියෙනවා බන්. මට විස්තර කියපු ගොඩක් උන් කිව්වේත් ඔය කොලඹ උන්ගේ පොශ් ලයින් උන්ට දිරවන්නේ නෑ කියලා. ඒක සාධාරණයි බන් ඉතින් මෙහේ බහුතරයක් ඒහෙම උන් ඔය වගේ තැනකට ගිහින් හැසිරෙන්නේ හෙන ලයින් එකේනේ. එතකොට දකුනේ උන්ට කොලඹ උන්ව දිරවන්නේ නැති එක සාධාරණයි.මචං මම දකුණෙ ...
දකුණෙ බහුතරය ඉන්නෙ බන් සාමාන්‍ය මද්‍යම පාන්තික පීඩිත පන්තියේ ගේමක් ගහන උන් ... අපේ බහුතරයකගෙ මතේ කොළඹ ඉන්නෙ සාමාන්‍යයෙන් අර posh උන් කියල ... අර class gap එක තමා ඉතින් .... දන්නවනෙ ... ඒ නිසා ඉතින් ඉක්මනට judge කරණව කොළඹ එකෙක්ව දැක්කම ...
දකුණෙ උන්ගෙ බොක්ක හොඳයි ... උඹ සෙට් වෙලා ආශ්‍රේ කරල බලපන් ... නොදෙන පකක් නැති වෙය් ... උඹ උන් එක්ක කතා කරද්දි සාමාන්‍යයෙන් අර උඹ වෙනම කොළඹ එකෙක් කියල උන්ට හිතෙන විදියට කතා කරන්න එපා ( මට ඒක තේරෙන්නෙ නැ ) විශේෂයෙන් උන්ගෙ සබ්ජක්ට් එකට පුරුදු වියන් ... කතා කරන වචන වලට ඒම හිනා වෙන්න එපා උන්ගෙ ...
රියල් මිනිහෙක් වගෙ කතා කරපන් මුකුත් සෝභන නැතුව .... ලයින් දෙන්න යන්න එපා ... උඹට සෙට් වෙය් නම් සෙට් වෙය් ඉතින් .... දකුණෙ කියලත් ඉතින් සමහරු ඉන්නව බන් කොළඹ ගිහිල්ල හෙන අලි පුකෙන් ඉන්න උනුත් ... හැම මිනිහම එක වගෙ නැනෙ
ආශ්‍රේ කරල බලපන් ... සෙට් වෙනවනම් සෙට් වෙය් උඹට .... Be Genuine![]()
ඔව් අනිවාර්යෙන්..රියල් මිනිහෙක් වගෙ කතා කරපන් මුකුත් සෝභන නැතුව .... ලයින් දෙන්න යන්න එපා
දකුණෙ වෙන උන් කමක් නැ දෙව්න්දර,මිරිස්ස,කෝට්ටගොඩ වගෙ වැල්ලෙ උන්වනම් බය කරන්න යන්නෙපා ....මුලින්ම උන්ව බය කරගනින්. නැත්නම් කරදරයි