දකුණේ ඈයොන්ගේ භාෂාව

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    I kind of don't like people who are in the south. I know very well because my mother and father were born in the south. Dakune aya dakune kiyanne hena oluwen hariyata loke wenama pattaka idana awa wage.. ati deyakuth ne... Mongal kapati aya wadiyen inne dakune. ea wagema kuhaka mamathwaya wedi. hoda welata apita colombo wala hadune.
    දකුණෙ උන් කපටිකම කියන එක වීරකමක් කියලා හිතන් ඒක ආභරණයක් කරගෙන ඉන්නෙ.
    ඒකයි බෙන්තර ගගෙන් මෙහාට ඇස් ඇරපු නැති පූස් පැටියෙක්වත් ගේන්න එපා කියන්නෙ. උන් කොන්වෙන්නෙත් ඔය හේතුව හන්දා. අනික උන්ගෙ මනුස්සකම අඩුයි ආත්මාර්ථකාමී ගතිය වැඩියි.
    අපෙත් දුරින් නෑවෙන අන්කලයෙක් ඉන්නවා දකුණෙන් ආපු, ඇති පුකක් නෑ, ගෙදරත් යාලත්තක් බාලාවගේ තියෙන්නෙ. ඒ උනත් ඌ හැමවෙලෙම මිනිස්සුන්ව පාතට දාලා කතා කරන්නෙ. දැන් කවුරුත් ඌව ගනන් ගනනෑ. හාමුදුරුවන්ට ගුරුහරුකම් දෙන්න ගිහින් ගිය මාසෙ පෝය දවසෙ ගමේ හාමුදුරුවන්ගෙනුත් බැනුම් ඇහුවා මිනිස්සු ඉස්සරහම.
    (හොද උනුත් ටිකක් ඇති, ඒත් බහුතරය මෙහෙමයි)
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ..බදුල්ලේ පැත්ට්ත්තෙතේ ප්‍රශ්නයක් අහනකොට ද? කියලා ඉවර කරන්නේ නෑ සමහර වෙලාවට..කෑව ද වෙනුවට කෑවා ? කැම්පස් එකක ඉන්න්කොට මරු එක එක උන් එක එක භාශාවල්
    මෙකනම් ඇත්ත, 5 වසර වෙනකම් බදුල්ලෙ හිටියෙ, ඔය පුරැද්ද තවම තියනවා.
     
    • Like
    Reactions: Kodiya97

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,983
    113
    34
    Kalutara
    ගෑනූ උදවියට බවලත්තු කියල කියන්නෙ දකුනෙද නුවරද නැත්තන් මුලු සිරි ලංකාවෙමද?
     
    • Like
    Reactions: NRTG

    danne na

    Well-known member
  • Apr 9, 2021
    216
    322
    63
    Sri Lanka
    මාළු කියන්නේ මාළුන්ට නේ බං ඒක හෙන කොමන් වචනයක්

    ව්‍යංජන කියල වචනයක් තියෙද්දී ඇයි මාළු කියන්නේ ? එතකොට මාළු ව්‍යංජනයට කියන්නේ මාළු මාළු කියලද ?
    ව්‍යංජන වලට කියන සමාන පදයක් නේද ඒක.
    මාළු මාළු එක ගැන කිසිම අදසක් නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඇල්පිටියෙ නම් දන්නෙ නෑ, ගොඩක්ම තාලෙට කතා කරන්නෙ කොස්ගොඩ බලපිටිය අහුංගල්ල පැතිවල මිනිස්සු. ඉඳුරුවෙත් ඉන්නව පොඩි සෙට් එකක් ඔහොම කතා කරන.

    මං හිතන්නේ උ කියන්නේ වෙන සීන් එකක් ඇල්පිටියේ කොහොමද දන්නේ නෑ සමහර පැති වල ඉන්නව අඩු කුලේද මොකක්ද උන් කතාකරද්දී වෙනස්

    තාලෙට කතා කරන්නේ නං බලපිටිය අහුන්ගල්ල පැත්තේ සෙට් එක තමයි
     
    • Sad
    Reactions: Heshan Daminda

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    දකුණේ අයට මමත්වයක් තිබේද නැද්ද යන වගටත් වඩා, "මම කොළඹ එකෙකි" යන මමත්වය ඔබේ ප්‍රතිචාරයෙන් ප්‍රදර්ශනය කොට හමාරය. මමත්වය යනු, සරල බසින් කිවහොත්, තමා විසින් තමාට ලේබල අලවා ගැනීමය. ඔබද නොදැනුවත්ව එයම කර ඇත. මමත්වය ගැන මා මෙහි අදහස් කර ඇති දේ විශ්වාස නොකරන්න. ධර්මය ශ්‍රවනය කොට ඔබ විසින්ම එය අවබෝධ කර ගනිත්වා!
    ubata ridunata mata karanna deyak ne man dakapu de kiyanne man vitarak neme bahutarayk aya dakina de. un selfish nisa tamai hamada idam depalawat maraganne. wediyenne oya wage wali wedith dakune. irisiywa hamtanama ekata eka ne. sahodayo maragannwa. oka itng dakune paul wediyaharikama wenama sulaba deyak... ubata mewa amuthu wenna athi.. Baiyo kiyana nama haduneth dakune aya nisa.. .baiyo kiyanne nugath kama vitarak neme tawa godak dewal tiyanwa.
     
    • Like
    Reactions: Mohowk

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    ඇල්පිටියෙ නම් දන්නෙ නෑ, ගොඩක්ම තාලෙට කතා කරන්නෙ කොස්ගොඩ බලපිටිය අහුංගල්ල පැතිවල මිනිස්සු. ඉඳුරුවෙත් ඉන්නව පොඩි සෙට් එකක් ඔහොම කතා කරන.
    මට තේරෙන්නේ නෑ කතා කරනකොට.ගොඩක් ඕක තියෙන්නේ වයසක අයගේ තරුණ අයගෙන් පොඩ්ඩක් අඩුයි..තව රත්නපුරෙ පැත්ට්ගේ ව්‍යාංජනය වෙනුවට මාලුව කියලා කියනවා.හත් මාලුව වගේ.හැම පලාතකටම ආවේනික වුන ප්‍රාදේශීය ව්‍යවහාර තියනවා.

    මාළු පිනි කියලත් කියනවා.

    මාලුවයි
    මාළුවයි දෙකක් ඕයි..සිංහල වල තියෙන්නවනේ අක්ශර ව්‍ය්න්‍යාසය කියලා එකක්.ඕවා ටයිප් කරන්න්ව්ත් අමාරුවෙන්
    ව්‍යංජන වලට කියන සමාන පදයක් නේද ඒක.
    මාළු මාළු එක ගැන කිසිම අදසක් නෑ.
    ------ Post added on Apr 21, 2021 at 2:16 PM
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    I kind of don't like people who are in the south. I know very well because my mother and father were born in the south. Dakune aya dakune kiyanne hena oluwen hariyata loke wenama pattaka idana awa wage.. ati deyakuth ne... Mongal kapati aya wadiyen inne dakune. ea wagema kuhaka mamathwaya wedi. hoda welata apita colombo wala hadune.
    ube le wala thiyena de arinna be oi :(
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මාළු කියන්නේ මාළුන්ට නේ බං ඒක හෙන කොමන් වචනයක්

    ව්‍යංජන කියල වචනයක් තියෙද්දී ඇයි මාළු කියන්නේ ? එතකොට මාළු ව්‍යංජනයට කියන්නේ මාළු මාළු කියලද ?
    නෑ මචෝ ගොඩක් පළාත්වල ව්‍යංජන වලට මාළුපිනී කියලා කියනවා තව එළවළු හතක් දාලා හදන ව්‍යාංජනයක් තියෙනවා ඒකට කියන්නේ හත් මාළුව කියලා. මාළු කියන්නේ මාළු වලට ඒත් ව්‍යංජන වලට කියන්නේ මාළුව කියලා කොස් මාළුව, වට්ටක්කා මාළුව වගේ
     
    • Like
    Reactions: waca

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ube le wala thiyena de arinna be oi :(
    uba wage eunta atta thiththai.. dakune ipaduna 100% minissu ehema ne.. eka wenna puuwan habei bahutarayak. ape thathage family eka hoaei... me kiyana dewal godak adui... eith bahutaharayak ehema tamai may be ubeth moakhari connection ekak ati ekaki amaruwa baii logic. 😂 werada piliganna kamatima eka pennwama penna ekata moakhari kyala maruwenawa
     
    • Haha
    Reactions: sakuntha1996

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මොකක්..??? දකුණේ ඈයෝ සිංහල කතාකරනවද බන් ???

    1618995469336.png

    මායම- තැවරී ඇති ස්වල්පය
    තැරවෙනවා- ගෑවෙනවා
    ඩිංගිත්ත- ස්වල්පය
    හින්නික්කිතර - චුට්ටක්
    හිච්චිකිතර - මදක්
    හීන් - පොඩි / පුංචි
    හිච්චි - මද, මධ්‍යම
    මහවට - ලොකුවට
    ඩිංගක් - ටිකක්
    පොඩිත්ත - ⁣පොඩ්ඩක්
    ඇහිරෙනවා - රැස්වෙනවා
    අනේ කවුද්දං - අනේ මන්ද
    ඔහේ/ ඔයැයි - ඔයා
    මෙයැයි - මෙයා
    ඇතෙයි - ඇතිද
    දෑවා - දැම්මා
    පුංචෑයො - පොඩි ළමයි
    මහගෙ - හාමිනේ
    හින්නා - කුඩා කූඹියා
    කඩියා - විශාල කූඹියා
    අපදං කොරනවා -අපතේ හරිනවා
    සොම්බක්වත් නෑ - චුට්ටක් වත් නෑ
    මක්කයි - මොනවද
    මක්කටෙයි - මොනවටද
    මොටෝ? - මොකටද
    මක්ක? - මොකක් ?
    මක්කදේ එක - "මෙව්ව එක" වගේ අදහසක්
    මහන්තත්තෙ - ආඩම්බර කම
    පොළොත්ත - පොල් කටුව
    යතුරු කටුව - හැට්ට කටුව
    අඹවනවා - එළවනවා
    වෑංජන - එළවළු කරි
    වතු මොයිය- කෙසෙල් මුව
    මාළු - පිහිනා යන මාළු , fish
    😂

    කරිජ්ජ - කරදිය
    මිරිජ්ජ - මිරිදිය
    තැම්බ - පිඬ (ගොම තැම්බ, කෙළ තැම්බ)
    හිරේ - කසාදෙ
    පිත්තම - රහසඟ #@%$&
    බඩකඩුත්තුව - කාන්තාවන්ගේ මාස් රෝගය
    ගාය- වේදනාව/ අමාරුව
    ඇලවංගුව - අලවංගුව/ ගල් ඉන්න
    මූට්ටු කරනවා - පූට්ටු කරනවා
    අහිනවා - රහිනවා
    ලොවනවා - ලෙවකනවා
    ආත්තා - ආච්චි
    ජූල් - දිවුල්
    පත්තක්කා - කොමඩු
    ගොබලු - කුරුම්බැට්ටි
    වෑවර - කුරුම්බා
    තිත්ත ගෙබලි - ඉතා ළපටි
    නෙට්ටිය - වලිගය
    පාඩ - වයිරම්
    රෑණ - කඹය
    කරෝල - කරවල
    ⁣කොයිබෙයි - කොතනද
    සබ්බද්දියංවාරෙ - පැත්ත පළාතෙ
    ලතෝනි දෙනවා - විලාප දෙනවා
    හත්වලාමේ/වලාමේ/හද්දෙයියනේ/හත්තිසිවලාමේ/විසිවලාමේ/හත්තුකේ - ( my God, oh my God, my Godnes) පුදුමය දැනවීමට ද, කතා බහේදී ආධාරක පදයක් ලෙසද, "දෙවියනේ" යන යෙදුමට සමානවද භාවිතා වේ..
    කෑවයි? බිව්වයි? නෑවයි? ආදී ලෙස "යි" ප්‍රත්‍ය ප්‍රශ්නාර්ථයේ "ද" වෙනුවට භාවිතා වේ..
    නැහැනො,, ඇත්තනො ආදි "නො" ප්‍රත්‍ය "නොවැ" යන ප්‍රත්‍ය වෙනුවට යෙදේ..
    තව තියේ...පස්සෙ දාන්නම්...
    දකුණේ භාෂාව ප්‍රාදේශීයව උප භාෂාවන්ට අනුව වෙනස් වන අතර රත්ගම බලපිටිය ප්‍රදේශවල වාග් විලාශය ලතාවකට උසුරුවනු ලැබේ..
    මාතර බස සරල මටසිළුටු මිහිරියාවක් සහිතය..
    වැරදි තියෙනවා නම් හදන්න...
    අඩුපාඩු ඇත්නම් පෙන්වන්න...
    ඔයාල දන්න ඒවත් කියන්න..
    (ආච්චි, සීයා කෙනෙක්ගෙන් අහගන්න.. ඒක හරිම රසවත්..)
    උපුටා ගැනීමක්
    🙏
     
    thakshara

    Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE
    🤔dodan nedda?- kathaa krnne ndda?

    ubata ridunata mata karanna deyak ne man dakapu de kiyanne man vitarak neme bahutarayk aya dakina de. un selfish nisa tamai hamada idam depalawat maraganne. wediyenne oya wage wali wedith dakune. irisiywa hamtanama ekata eka ne. sahodayo maragannwa. oka itng dakune paul wediyaharikama wenama sulaba deyak... ubata mewa amuthu wenna athi.. Baiyo kiyana nama haduneth dakune aya nisa.. .baiyo kiyanne nugath kama vitarak neme tawa godak dewal tiyanwa.
    😂 lol ai ublai pathiwla idm wlt wli ndda bn? hmmo ned
    ------ Post added on Apr 21, 2021 at 2:44 PM
     
    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    බඩකඩුත්තුව කියලා ඕන තරම් කියලා තියනවා. අදනේ යකෝ දන්නේ හෙණ සීන් එකක් තියෙනවා කියලා.
    උඹට ඉතිං ඕනෙ නැති බඩකඩුත්තුවක් නෑනේ.
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    I kind of don't like people who are in the south. I know very well because my mother and father were born in the south. Dakune aya dakune kiyanne hena oluwen hariyata loke wenama pattaka idana awa wage.. ati deyakuth ne... Mongal kapati aya wadiyen inne dakune. ea wagema kuhaka mamathwaya wedi. hoda welata apita colombo wala hadune.
    * thiyana deyakuth na :lol::lol:
     
    • Haha
    Reactions: 0x9

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    දකුණෙ උන් කපටිකම කියන එක වීරකමක් කියලා හිතන් ඒක ආභරණයක් කරගෙන ඉන්නෙ.
    ඒකයි බෙන්තර ගගෙන් මෙහාට ඇස් ඇරපු නැති පූස් පැටියෙක්වත් ගේන්න එපා කියන්නෙ. උන් කොන්වෙන්නෙත් ඔය හේතුව හන්දා. අනික උන්ගෙ මනුස්සකම අඩුයි ආත්මාර්ථකාමී ගතිය වැඩියි.
    අපෙත් දුරින් නෑවෙන අන්කලයෙක් ඉන්නවා දකුණෙන් ආපු, ඇති පුකක් නෑ, ගෙදරත් යාලත්තක් බාලාවගේ තියෙන්නෙ. ඒ උනත් ඌ හැමවෙලෙම මිනිස්සුන්ව පාතට දාලා කතා කරන්නෙ. දැන් කවුරුත් ඌව ගනන් ගනනෑ. හාමුදුරුවන්ට ගුරුහරුකම් දෙන්න ගිහින් ගිය මාසෙ පෝය දවසෙ ගමේ හාමුදුරුවන්ගෙනුත් බැනුම් ඇහුවා මිනිස්සු ඉස්සරහම.
    (හොද උනුත් ටිකක් ඇති, ඒත් බහුතරය මෙහෙමයි)
    👍🏻 Those people are really aggressive.
     
    • Like
    Reactions: Mohowk

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    I kind of don't like people who are in the south. I know very well because my mother and father were born in the south. Dakune aya dakune kiyanne hena oluwen hariyata loke wenama pattaka idana awa wage.. ati deyakuth ne... Mongal kapati aya wadiyen inne dakune. ea wagema kuhaka mamathwaya wedi. hoda welata apita colombo wala hadune.

    meka ban ube nadayo parapurata pennuwa
    Uba dakunata awoth pethi kapanawa kiwwa
    Mama shape kara ban baya natuwa waren

    mama madiwela inne ban uba koheda ?
     
    • Haha
    Reactions: Ragna_SL