ඇයි හූජ්ජ , තෙලිජ්ජකරිජ්ජ - කරදිය
මිරිජ්ජ - මිරිදිය
බිජ්ජ - පක
ඇයි හූජ්ජ , තෙලිජ්ජකරිජ්ජ - කරදිය
මිරිජ්ජ - මිරිදිය
බිජ්ජ - පක
you do. and everyone does. Show me my problem if you can. I always try to fix them when I spot them.Oh my god. You have a problem.... seriously.
කුරුණෑගල පැත්තෙත් ටිකක් වෙනස්,
හීන් = පොඩි, කුඩා( හීන් අක්කා, හීනියට ලියනවා=පොඩිවට කපනවා)
බක්ක = ලොකු( බක්කයියා=ලොකු අය්යා)
බුදු සන්තේ = බුදු හාමුදුරැවනේ
ඈක්කා = ඊයා
උන්ඩි කරනවා = පොඩි කරනවා, හකුලුවනවා
කිරි අම්මා = ආච්චි
කිරි අත්තා = සීයා
වෙල = කුඹුර
සන්සුන් වෙන්න මිතුර. තවකෙකුගේ අදහසකට ගරු කිරීමට අවශ්‍ය පරිණත බව යම් දිනක ඔබට ලැබෙනු ඇතැයි මම සිතමි. එදාට අපි ඔබ ඔය සදහන් කර ඇති සමාජ අර්බුධ පැන නගින්නේ කෙසේදැයි යන මැයෙන් සුහඳ සාකච්චාවක් අරඹමු. එතෙක් ලේබලයක් අලවාගෙන ප්‍රශ්න වලට හේතූන් සෙවීමට ඔබ නොයනු ඇතැයි මම විශ්වාස කරමි. ඔබට තෙරුන්වන් සරණයි!ubata ridunata mata karanna deyak ne man dakapu de kiyanne man vitarak neme bahutarayk aya dakina de. un selfish nisa tamai hamada idam depalawat maraganne. wediyenne oya wage wali wedith dakune. irisiywa hamtanama ekata eka ne. sahodayo maragannwa. oka itng dakune paul wediyaharikama wenama sulaba deyak... ubata mewa amuthu wenna athi.. Baiyo kiyana nama haduneth dakune aya nisa.. .baiyo kiyanne nugath kama vitarak neme tawa godak dewal tiyanwa.
එක කැරියෙක් මාත් එක්ක වැඩ කරා කලින් කම්පැණියෙ. මාතර පොන්නයෙක්. මූ කපටි නිසා අනිතු උන්ට ඌව පේන්න බැරුව ගියා. දැනටත් එහෙම්මයි. උන්ගෙ හෙන ගොන් කපටි කමක් තියෙන්නෙ. අපිට ඉතින් හැරෙනකොට කියන්න පුළුවන් ඌ මොකාටද එන්නෙ කියල.Sirawatama
Api dakune gaga appata haminena wesawo penda ba
------ Post added on Apr 21, 2021 at 1:34 PM
ඔබ යමෙක්ට රැවටෙනවානම් ඔබේ අනුවණ කමද ඊට වක්‍රාකාරව රුකුල් වන බව තරයේ සිහි තබා ගන්න. දකුණේ අය පමණයි ඔබව රවටන්නේ යැයි ඔබ විශ්වාස කරගෙන සිටියහොත් ඔබේම පළාතේ අය පවා ඔබව පහසුවෙන්ම අන්ඳනවා නොඅනුමානය. ඊට කදිම උදාහරණය 225. ඔබේ තර්කය නිවැරදි නම් පාර්ලිමේන්තුවේ අසුන් ගෙන සිටින 225ම දකුණු පළාතෙන් පමණක් තේරී පත්වී පැමිණි අය විය යුතුය. මා වැරදි නම් සමාවෙන්න. ඔබට තෙරුවන් සරණයි !එක කැරියෙක් මාත් එක්ක වැඩ කරා කලින් කම්පැණියෙ. මාතර පොන්නයෙක්. මූ කපටි නිසා අනිතු උන්ට ඌව පේන්න බැරුව ගියා. දැනටත් එහෙම්මයි. උන්ගෙ හෙන ගොන් කපටි කමක් තියෙන්නෙ. අපිට ඉතින් හැරෙනකොට කියන්න පුළුවන් ඌ මොකාටද එන්නෙ කියල.
මේ දෑස මක්කටෙයි.ලංකාවෙම ජනප්‍රිය වෙච්ච ෆිල්ම් එකක්ලු විජේ කුමාරණතුංග රගපාපු "මේ දෑස කුමටද" කියන ෆිලුම. ඕක ලංකාවෙම හෝල්වල පෙන්නනකොට සෙනග පෝලිමේලු. හව්ස් ෆුල් වෙනවලු. හැබැයි දකුණු පලාතේ පෙන්වනකොට සෙනග නෑලු. ටිකක් හොයලා බැලින්නම් මේකේ නම දකුණු පලාතේ අයට තේරුම් ගන්න බෑලු. අන්තිමට ඒ පැත්තේ පෙන්වනකොට නම "මේ දෑස මක්කටද" කියලා වෙනස් කරලා පෙන්නුවලු.
Oka patan ganne Gallen newey, Induruwa Kosgoda hariye idalaමේ දෑස මක්කටෙයි.
සීනි පොල් කොහු - බොම්බයි මොටයි
පෝර කොට්ට උර - පෝර උර කියන එව්වා
බීම පැකට් - අයිස් පැකට්
හාල් කිරි - අර කිරිබත් එක්ක කන්න හදන කිරියා
අඩි මට්ටම - අඩි කෝදුව
ඇයි දකුණෙ ටීච කෙනෙක් පන්තියට ඇවිල්ලා ළමයින්ට කිව්වලු "ඇහැක් විදිහට කණක් අඳින්න" කියලා.
ඔය දකුණෙ බාසාව කිව්වත් දකුණ ඇතුලෙත් තැනින් තැනට ලොකු වෙනස් වීමක් තියෙනවා. ගාල්ලෙන් පටන් අරගෙන හම්බන්තොටට යන කොට සෑහෙන්න වෙනස්.
------ Post added on Apr 21, 2021 at 10:49 PM
හුත්තක් කියනවා. මාතර බයියො නම් මහ ගොන් කපටියො. මෝඩ යක්කු. කියන්නෙ එක දෙයක්. කරන්නෙ තව දෙයක්. අපි westනාහිර. අපිට මොන මනුස්සයත් එකයි. බොක්ක දෙනවා. ඒත් මාතර බයියොන්ට නම් අරිනවා පුකේ. හොඳ මිනිස්සුත් ඇති. හැබැයි බහුතර උන් මහ ගොබ්බයො. "නිල්වලා ගඟෙන් එහා පූසෙක් වත් ගේ්න්න එපා" කියල කතාවක් අහල තියේද ? මිනිස්සු ඒක කියල තියෙන්නෙ කට කහනවටවත් පුකේ අමාරුවකට වත් නෙවෙයි.ඔබ යමෙක්ට රැවටෙනවානම් ඔබේ අනුවණ කමද ඊට වක්‍රාකාරව රුකුල් වන බව තරයේ සිහි තබා ගන්න. දකුණේ අය පමණයි ඔබව රවටන්නේ යැයි ඔබ විශ්වාස කරගෙන සිටියහොත් ඔබේම පළාතේ අය පවා ඔබව පහසුවෙන්ම අන්ඳනවා නොඅනුමානය. ඊට කදිම උදාහරණය 225. ඔබේ තර්කය නිවැරදි නම් පාර්ලිමේන්තුවේ අසුන් ගෙන සිටින 225ම දකුණු පළාතෙන් පමණක් තේරී පත්වී පැමිණි අය විය යුතුය. මා වැරදි නම් සමාවෙන්න. ඔබට තෙරුවන් සරණයි !
Mokak hari athawarayak wela tiyenawa wage Matarinහුත්තක් කියනවා. මාතර බයියො නම් මහ ගොන් කපටියො. මෝඩ යක්කු. කියන්නෙ එක දෙයක්. කරන්නෙ තව දෙයක්. අපි westනාහිර. අපිට මොන මනුස්සයත් එකයි. බොක්ක දෙනවා. ඒත් මාතර බයියොන්ට නම් අරිනවා පුකේ. හොඳ මිනිස්සුත් ඇති. හැබැයි බහුතර උන් මහ ගොබ්බයො. "නිල්වලා ගඟෙන් එහා පූසෙක් වත් ගේ්න්න එපා" කියල කතාවක් අහල තියේද ? මිනිස්සු ඒක කියල තියෙන්නෙ කට කහනවටවත් පුකේ අමාරුවකට වත් නෙවෙයි.

නෑ මචන් එකට කෑවත් බොක්ක වෙනස්. අත්දැකීමෙන් කිව්වෙ. මම කලින් වැඩ කරපු තැන අපි 5ස් දෙනෙකුටම රස්සාව එපා කරවන එකෙක් හිටියා. කේලම් කියන කොටවන ඩයල් නම් මාතර තමයි.Mokak hari athawarayak wela tiyenawa wage Matarin![]()
මාළු කියන්නේ මාළුන්ට නේ බං ඒක හෙන කොමන් වචනයක්
ව්‍යංජන කියල වචනයක් තියෙද්දී ඇයි මාළු කියන්නේ ? එතකොට මාළු ව්‍යංජනයට කියන්නේ මාළු මාළු කියලද ?
කඩියා කියන්නේ ඉතින් කඩියට නේ බන්.
ey colombo, nuwara oya wachana use karanawada?මේවගේ කොහෙද බන් වෙනස්කම්....
කුරුණෑගල, අනුරදපුර පැත්තේ කීව, බීව වගේ උච්චාරණයක් නම් තියෙනවා.
හුත්තක් කියනවා. මාතර බයියො නම් මහ ගොන් කපටියො. මෝඩ යක්කු. කියන්නෙ එක දෙයක්. කරන්නෙ තව දෙයක්. අපි westනාහිර. අපිට මොන මනුස්සයත් එකයි. බොක්ක දෙනවා. ඒත් මාතර බයියොන්ට නම් අරිනවා පුකේ. හොඳ මිනිස්සුත් ඇති. හැබැයි බහුතර උන් මහ ගොබ්බයො. "නිල්වලා ගඟෙන් එහා පූසෙක් වත් ගේ්න්න එපා" කියල කතාවක් අහල තියේද ? මිනිස්සු ඒක කියල තියෙන්නෙ කට කහනවටවත් පුකේ අමාරුවකට වත් නෙවෙයි.
අපි westනාහිර කියල කිව්වට මූ ගාල්ලෙන් ආපු කෙනෙක් ද කොහෙද?හුත්තක් කියනවා. මාතර බයියො නම් මහ ගොන් කපටියො. මෝඩ යක්කු. කියන්නෙ එක දෙයක්. කරන්නෙ තව දෙයක්. අපි westනාහිර. අපිට මොන මනුස්සයත් එකයි. බොක්ක දෙනවා. ඒත් මාතර බයියොන්ට නම් අරිනවා පුකේ. හොඳ මිනිස්සුත් ඇති. හැබැයි බහුතර උන් මහ ගොබ්බයො. "නිල්වලා ගඟෙන් එහා පූසෙක් වත් ගේ්න්න එපා" කියල කතාවක් අහල තියේද ? මිනිස්සු ඒක කියල තියෙන්නෙ කට කහනවටවත් පුකේ අමාරුවකට වත් නෙවෙයි.