දකුණේ ජනතාව උතුරේ පදිංචි කිරීම

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    දකුණේ ජනතාව උතුරේ පදිංචි කිරීම

    මොරගහකන්ද ජලාශයේ ජලය උතුරට ලබාදෙන විට එම ව්‍යාපෘතියේ යම් අයිතියක් උතුරු පළාත් සභාවටද ලබාදිය යුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් කියයි.
    ප්‍රධාන අමාත්‍යවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ මොරගහකන්ද ජලාශයෙන් උතුරු පළාතට ලැබෙන ප්‍රතිලාභ පිළිබදව උතුරේ දේශපාලන අධිකාරිය දැනුම්වත් කිරීමට 26 දා ජපානයේ ජයිකා ආයතනයේ ඉහළ නිලධාරීන් පිරිසක් යාපනයේ වාරිමාර්ග ශ්‍රවණාගාරයේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදීය.
    මෙම සාකච්ඡාවට උතුරු පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද උතුරු පළාත් සභාවේ මැති ඇමති වරු පිරිසක්ද සහභාගි වූහ.
    උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් කියා සිටියේ එම යෝජනාව ඉදිරිපත් කළ ප්‍රධාන අමාත්‍යවරයා මධ්‍යම රජය උතුරු පළාත් සභාව සමග ගිවිසුමකටද අත්සන් කළ යුතු බවටද ඉල්ලීමක් කළ බවයි.
    ‘ප්‍රධාන අමාත්‍යවරයා එම ඉල්ලීම් කිරීමට හේතුව වූයේ මධ්‍යම රජයට පමණක් මොරගහකන්ද ජලාශයේ ජලය උතුරට හැරවීමේ තනි අයිතිය තිබුණහොත් දකුණේ ජනතාව උතුරේ පදිංචි කරමින් නව ජනපද ව්‍යාපාර ඇති කිරීමට රජය කටයුතු කිරීම නිසා යැයි ද ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා පැවසීය.
    එවැනි තත්ත්වයක් ඇති වුවහොත් එය උතුරු පළාත් සභාවට විශාල ප්‍රශ්නයක් ඇති කෙරෙන බව ප්‍රධාන අමත්‍යවරයා ජපානයේ ජයිකා ආයතනයේ නිලධාරීන්ට පෙන්වා දී තිබේ.
    මහවැලි ජලය උතුරට ලබාදීම සම්බන්ධයෙන් තමන් ඉතාම සතුටට පත්වන බවත් ඒ පිළිබදව තමන්ගේ හෝ උතුරු පළාත් සභාවේ කිසිදු විරෝධයක් නොමැති බවත් ප්‍රධාන අමාත්‍යවරයා පවසා තිබේ.
    මෙහිදී ප්‍රධාන අමාත්‍යවරයාගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජයිකා නියෝජිතයින් ප්‍රධාන අමාත්‍ය වරයාට පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ දේශපාලන ගැටලු වලට තමන්ට මැදිහත් විය නොහැකි නිසා ඒ සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කොට යම් තීරණයකට එළඹෙන ලෙසටයි

    http://www.lankadeepa.lk/index.php/top_story/441155
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එහෙම ඉල්ලනව නම් ඒක දෙන්න වෙනවා.... හැබැයි යාපනේ කැම්පස් එකේ සිංහල උන්ට මර බයේ ඉන්න වෙලා (ඒකනම් අව්ලක් නැ ඉතින්)
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    බලපන්කො මුන්ගේ රැගිල්ල..:angry: හොද කරන්න ගියාම එනවා කරේ නගින්න...:growl: යුද්දේ කාලේ ආතක් පාතක් නැතුව හිටිය උන්නේ දැන් මේ රගන්නේ..:angry:
     
    udarazzz

    Well-known member
  • Sep 16, 2014
    652
    71
    63
    යුද්දේ කාලේ ආතක් පාතක් නැතුව හිටිය උන්නේ දැන් මේ රගන්නේ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,189
    46,967
    113
    සිංහල බයියෝ ටොයියෝ ඕකටත් දෙකට බෙදිලා මරාගන්න එකේ උන්ටත් හිතෙන්න ඇති ඕකෙන් වැඩක් කරගන්න..:rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,693
    113
    සිංහල බයියෝ ටොයියෝ ඕකටත් දෙකට බෙදිලා මරාගන්න එකේ උන්ටත් හිතෙන්න ඇති ඕකෙන් වැඩක් කරගන්න..:rofl:

    සිරාවට බං :sorry:
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,464
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    බලපන්කො මුන්ගේ රැගිල්ල..:angry: හොද කරන්න ගියාම එනවා කරේ නගින්න...:growl: යුද්දේ කාලේ ආතක් පාතක් නැතුව හිටිය උන්නේ දැන් මේ රගන්නේ..:angry:

    wathura denne naha hukaganin kiyala inna thiyenne , koheda me konda pana nathi pimpi anduwath ekka baane mokuth karanna
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    Yako Ubala ai yudayak athi karannada hadanne.Hama minihek tama eka wage salakanna ona,Koheda ithin ape un sinha le kiyala loku seen pennala wali da gannawa.Oya dakune Inna guu huthala thama okkoma karanne.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,693
    113
    Yako Ubala ai yudayak athi karannada hadanne.Hama minihek tama eka wage salakanna ona,Koheda ithin ape un sinha le kiyala loku seen pennala wali da gannawa.Oya dakune Inna guu huthala thama okkoma karanne.

    එහෙනං උතුරෙ යුනි වලට සිංහල ළමයි එන එක ප්‍රශ්නයක් ය කියන්නේ :confused:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    එහෙනං උතුරෙ යුනි වලට සිංහල ළමයි එන එක ප්‍රශ්නයක් ය කියන්නේ :confused:
    E witharak neweyi
    Uthuru nagenahira idam sinhalunta ganna baa kiyala dannawada :sorry:
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    එහෙනං උතුරෙ යුනි වලට සිංහල ළමයි එන එක ප්‍රශ්නයක් ය කියන්නේ :confused:

    Ape un gihin ehtana prashana danawa .Anika lanakwe okkoma wage university Sinhala ewane.tamil ekakata gihin prashna danna onada.Dan moratuwe uni eke tamil unge prashna thiyanwada? na ne.Yako ape skool eke tamil,muslim ,sinhala okkoma innawa.kawadawath eka eka mara gathe na.Sinhalaya kiyanne thaman gana witharak hithna jara jathiyak including me but have to change.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,693
    113
    Ape un gihin ehtana prashana danawa .Anika lanakwe okkoma wage university Sinhala ewane.tamil ekakata gihin prashna danna onada.Dan moratuwe uni eke tamil unge prashna thiyanwada? na ne.Yako ape skool eke tamil,muslim ,sinhala okkoma innawa.kawadawath eka eka mara gathe na.Sinhalaya kiyanne thaman gana witharak hithna jara jathiyak including me but have to change.

    ප්‍රශ්න දානවා කියන්නෙ වෙස් නැටුමක් පෙන්නපු එකද? ඉතිං දෙමළ සංස්කෘතිකාංග කොච්චර තියෙනවද දකුණේ ඉස්කෝල/යුනිවසිටි වල? කෝ සිංහල ළමයි යන්නෙ නෑනෙ එහෙම ඒවට ගහන්න.
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    ප්‍රශ්න දානවා කියන්නෙ වෙස් නැටුමක් පෙන්නපු එකද? ඉතිං දෙමළ සංස්කෘතිකාංග කොච්චර තියෙනවද දකුණේ ඉස්කෝල/යුනිවසිටි වල? කෝ සිංහල ළමයි යන්නෙ නෑනෙ එහෙම ඒවට ගහන්න.

    Afoo bn ubath dakuneda.Dakune un ekka katha karala wadak na,University ekaka new comers la piliganna tradition ekak thiyanwanam.eka thiyenna ona unta ona widiyata.sugesstions denna puluwan.e unata balen karanna ona na ne.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,693
    113
    Afoo bn ubath dakuneda.Dakune un ekka katha karala wadak na,University ekaka new comers la piliganna tradition ekak thiyanwanam.eka thiyenna ona unta ona widiyata.sugesstions denna puluwan.e unata balen karanna ona na ne.

    මම දකුණ කිව්වෙ උතුර ඇර අනිත් පළාත් :yes:
    ඉතිං එච්චර කල් තිබ්බ Tradition එකට තමයි කරලා තියෙන්නෙ. හැම මිනිහෙක්ටම එක වගේ සලකන්න ඕන කියලනේ උඹ කලින් කිව්වේ, ඉතින් දෙමල ශිෂ්‍යයන්ට වෙන පළාත් වල යුනිවසිටි / පාසල් වල දෙමල සංස්කෘතිකාංග පවත්වන්න තියෙන නිදහස උතුරට ගියපු සිංහල ශිෂ්‍යයාට නැති කරන එක හරිද?
    :baffled: