දකුණේ බීච් බෝයි කාරයෙක් සුද්දෙක්ට පහරදෙන වීඩියෝවක් 😠😠😠

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,158
    113
    34
    Kalutara
    එලකිරි බුද්ධි අංශ අවදියෙන් 👍

    සර්ෆින් කරන පොට් එකේ ඒක නෙගටිව් ෆීඩ්බැක් එකක්වත් හම්බුනේ නෑ.. එතකොට ගුටි කාපු එකම එකා මූ විතරයි.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,318
    47,199
    113
    dan ehema kiyala unta ghuwwama harida ? :oo:

    කවුද හරි කිව්වේ..මම කිව්වේ ඔය පිල්ලගෙත් වැරැද්දක් අැති කියලා..ඕකුන් කථා කරන්නෙත් නිකන් අනිත් ඵකාව ගණන් ගන්නේ නැතුව තමා..සුද්දන්ට නම් දෙකට නැවෙනවා ගෑණු පිරිමි දෙගොල්ලොම..
     
    • Like
    Reactions: saja

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    සර්ෆින් කරන පොට් එකේ ඒක නෙගටිව් ෆීඩ්බැක් එකක්වත් හම්බුනේ නෑ.. එතකොට ගුටි කාපු එකම එකා මූ විතරයි.
    පූර්ණ විමර්ශනයක් කරල වගේ
     
    • Love
    Reactions: Heshan Daminda

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,928
    11,364
    113
    O




    13:20 රෝස පාට ටී ෂර්ට් එකක් ඇඳන් ඉන්න එකා මුට ගහල බෙල්ල මිරිකන්න හදනවා 😠

    15:08 මූව ෆොලෝ කරන් ඇවිත් තර්ජනය කරනවා

    16:08 සුද්දා පාරේ යන එකෙක්ගේ බයික් එකක නැගල පැනල යනවා 😢

    17:30 සුද්ද පොලීසියට complain කරනවා


    මුට ගහපු එකාගේ කඩේ නම,
    🔴Blue Wave Surf School Weligama 🔴
    https://g.co/kgs/ZZSqVg6

    Onna sinhala aganthuka sathkare
     
    • Sad
    Reactions: saja

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,310
    10,618
    113
    මේ වගේ සීන් එඅකක් රෙකෝඩ් කරගත්තා කියන්නේ මුන්ට හෙන ආතල්..ඇයි විව්ස් යනවනේ
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,240
    6,743
    113
    East Blue (Goa Kingdom)

    " මුස්ලිම් එකෙක් සංචාරකයෙක් එලෙව්වම VS සිංහල එකෙක් සංචාරකයෙක් එලෙව්වම​



    මූ උගෙන් කඩෙන් එලෙව්ව නිසා නෙමේ ,

    පාරේ ඉන්න නොදී සංචරකයව එලෙව්ව නිසා arrest කරා ,

    media වලින් ලොකුවට කතා කරා









    සිංහල එකෙක් beach එකෙන් සංචරකයෝන්ව එලවනවා video සාක්ෂි එක්ක තියෙනවා ,

    කොහෙවත් මම නම් දැක්කේ නැහැ ඌව arrest කරපු news එකක් හෝ media වලින් කතා වෙනවා .



    "
     
    • Like
    Reactions: Jihadi john

    RiseCum

    Well-known member
  • Apr 11, 2025
    368
    474
    63




    13:20 රෝස පාට ටී ෂර්ට් එකක් ඇඳන් ඉන්න එකා මුට ගහල බෙල්ල මිරිකන්න හදනවා 😠

    15:08 මූව ෆොලෝ කරන් ඇවිත් තර්ජනය කරනවා

    16:08 සුද්දා පාරේ යන එකෙක්ගේ බයික් එකක නැගල පැනල යනවා 😢

    17:30 සුද්ද පොලීසියට complain කරනවා


    මුට ගහපු එකාගේ කඩේ නම,
    🔴Blue Wave Surf School Weligama 🔴
    https://g.co/kgs/ZZSqVg6

    ride a Wave Surf School Weligama
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මේ වගේ සීන් එඅකක් රෙකෝඩ් කරගත්තා කියන්නේ මුන්ට හෙන ආතල්..ඇයි විව්ස් යනවනේ
    වැඩිය ඕනි නෑ thumbnail එකම දැක්ක ගමන් කියන්න පුළුවන් 😏
     

    Sen-lu

    Well-known member
  • " මුස්ලිම් එකෙක් සංචාරකයෙක් එලෙව්වම VS සිංහල එකෙක් සංචාරකයෙක් එලෙව්වම​



    මූ උගෙන් කඩෙන් එලෙව්ව නිසා නෙමේ ,

    පාරේ ඉන්න නොදී සංචරකයව එලෙව්ව නිසා arrest කරා ,

    media වලින් ලොකුවට කතා කරා









    සිංහල එකෙක් beach එකෙන් සංචරකයෝන්ව එලවනවා video සාක්ෂි එක්ක තියෙනවා ,

    කොහෙවත් මම නම් දැක්කේ නැහැ ඌව arrest කරපු news එකක් හෝ media වලින් කතා වෙනවා .



    "

    ජාතිවාදය හින්දද ඔහොම වෙලා තියෙන්නෙ?
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,398
    113
    ගහනවා, ගුටි කනවා, ගහගන්නවා, බැනගන්නවා,
    අඩු හෝ වැඩි වසයෙන් ඔව්වා තියෙ.

    පොලිසි යනවා, රිමාන්ඩ් කරනවා,
    (මෙහෙ උන්, සුද්දො කියලා වෙනසක් නැ ඉතිං)
    බයික් හප්පන්, බොතල් වලින් ගහගෙන, මෙහෙ මිට්ටො එක්ක වලි ගිහින්.

    මට හිතාගන්න බැරි ඇයි අරු ට්‍රිග් උනෙ කියලා, ලෝකල් එකා.
    ඕවා නෑ ඉතින් දැන් ඔය වීඩියෝ එක වයිරල් උනොත් local නිව්ස් වල එහෙම ;බල්ලා වගේ ඇතුලට යන්න පුලුවන් ..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,511
    113
    apo epa!! pqththa palathata enawata kamathi na ban... awath un kon wela innawa itin ita passe wilunala yanawa 🙃

    kalakannima jathiyak.... mata koti 50 dunnath dakunata nam yanne na na naaaaaaaa
    ඇයි සුදු ජාන කලවම් වෙලා නැති උන්ව උඹලට සෙට් නැද්ද
     
    • Haha
    Reactions: sandaru d