News wala pennuwa..sinhala kaluwa amaruwe wetena line akak pennanne.
minissunta iwak bawak nethuwa atha ussala elawala yanawata eya padama igenaganiwi
minissunta iwak bawak nethuwa atha ussala elawala yanawata eya padama igenaganiwi
පරණ එකක්ලු කලුවනේ
ඇයි උසාවි වල capacity එක වැඩි කරන්නේ නැත්තේ පාර්ලිමේන්තුවේ 225+1 උන්?ඒ අනුව 2024.02.14 වන සිද්ධිය වූ දින......................
2025.09.11 වන දින මෙම නඩුව විභාගය සඳහා ගරු අධිකරණයේ නැවත කැඳවීමට නියමිතව ඇත.