දකුණේ බීච් බෝයි කාරයෙක් සුද්දෙක්ට පහරදෙන වීඩියෝවක් 😠😠😠

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,240
    6,743
    113
    East Blue (Goa Kingdom)
    පරණ එකක්ලු කලුවනේ

    ඒ අනුව 2024.02.14 වන සිද්ධිය වූ දින......................

    2025.09.11 වන දින මෙම නඩුව විභාගය සඳහා ගරු අධිකරණයේ නැවත කැඳවීමට නියමිතව ඇත.
    ඇයි උසාවි වල capacity එක වැඩි කරන්නේ නැත්තේ පාර්ලිමේන්තුවේ 225+1 උන්?

    ඇයි කාර්යක්ෂමතාව වැඩි කරනන් පාර්ලිමේන්තුවේ 225+1 උන් නීති හදන්නේ නැත්තේ ?

    කාර්යක්ෂමතාව - නඩු වල ලිපි කටයුතු etc handle කරන්න පිරිස වැඩි කරන එක .
    අවශ්‍ය judges ල බඳවා ගන්න එක , පොඩි cases වලට අඩු පඩියට වෙන තනතුරු හදලා hire කරා නම් හරි වෙන රට වල වගේ
    (මෝඩ වික්ටෝරියන් නීති ටික අයින් කරන්න ඕන , අඩු පඩියට judge විදිහට වැඩත් කරලා වික්ටෝරියන් විදිහට ගේ ඇතුලට වෙලා ඉන්න නීති අයින් වෙන්න තව උසාවියට අපහාස කිරීම කියන නීතිය remove කරලා ඇතුලේ CCTV දාන්න ඕන audio එක්ක හැම නඩුවටම රහස් දේවල් නම් encrypted store කරනන එක්ක )
    ප්‍රධානම දේ නඩු වවාගෙන කන lawyers ල control වෙන්න නීති හදන එක . බලපන් නඩු වල බොරු අනවශ්‍ය ප්‍රශ්න මොන තරම් අහනවද කාලේ කන්න ,
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    සුද්දෙක් ද බං මූ ආසියාන් එකෙක් නේ තායි පිලිපින් වගේ
    චීනෙක් ද දන්නේ නෑ උන් නම් හෙන පණ්ඩිතයි
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,423
    1,552
    113
    මම මූව දන්නවා. ගිය අවුරුද්දේ මම ඔතනින් surfing lesson එකක් ගත්තා. මමයි කෙල්ලෙකුයි, කෙල්ල ලංකාවේ නෙවෙයි. Surfing lesson එකට මගෙන් 5,000. අපි දෙන්නම surf boards gaththa 500 each.

    අපි ගියපු දවස් වල off-season නිසා උන් ලොකුවට business නැතුව හිටියේ.

    පස්සේ මට කිව්වා මම ඉන්න රටේ පුලුවන්නම් job එකක් set කරලා දෙන්න කියලා. කෙල්ල ඉන්න රටේ uta ජොබ් එකක් සෙට් වෙලා, ඒත් ඒ කොම්පැණි එක sure කරන්න බෑ.

    ඔය වීඩියෝ එකේ වගේ aggresive නම් නෑ