දකුණේ බීච් බෝයි කාරයෙක් සුද්දෙක්ට පහරදෙන වීඩියෝවක් 😠😠😠

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    ගෙරි සුද්දෝ ඉන්නවා යකු මෙහේ... පොත්ත සුදු උන පලියට හිතන්න එපා උන් සුදනෝ කියලා ලංකාවේ උන් දාහකින් සම්පතක් කියලා හිතෙනවා සමහර සුද්දෝ කරන වැඩ එක්ක බලද්දි
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,557
    16,394
    113
    Othana kawuru hari ho waradi danne naha. Eth pennannama bari sakkilima set ekak beach boyslanam. Adukule wsige puthala appiriyai dakinakotath 🤢
     

    Nima98

    Well-known member
  • Aug 18, 2023
    295
    255
    63
    Beach boy la keynne කැරිම අද්‍යාපනයක් නැති ගොන්නු රැලක් යකෝ ඌ philippine තියා මොකෙක් උනත් customer කෙනෙක්නේ ඌ ජීවත් වෙන්නෙත් ඕකෙක් ආවොත් නේද මට පෙන්නෙ එක්කො උගෙන් training එකක් ගන්න කිව්වද දන්නෙ නෑ ඌ beginner කෙනෙක් කිව්වනෙ ඒකට philia මොනවා හරි කියලා අරූ ගැහුවද දන්නෙ නෑ හැබැයි ඌ නම් line එකෙන් ඉන්න අඩු කුලේ ගංජා කාරයෙක් ද කොහෙද 😂
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,963
    1
    12,291
    113
    අදාළ නෑ නේ
    not sure if this is true or not. but found this on r/srilanka
    1748111793960.png
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    pilipines un suddo nam apith suddo thama

    U kiyana widiyata pora US ekek. Philipines sambawaya thiyena hinda thamai pilipine kiyala kiyanne.

    Video eke anthimata kiyanawa beachboy karaya nondi kara kiyala philipine bashawa hariyata danne nathi ekata.

    pilipines ekat aruta mona hari kiyanna athi. gahapu ekanam weradi..

    Beachboy habai mula indalama aruta hint pass karanawa, sawuththu danawa. Surfboard check karana welawedith onawata epawata aruwa pal karala katha kare.
    ------ Post added on May 25, 2025 at 1:11 AM
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,247
    6,748
    113
    East Blue (Goa Kingdom)
    ජාතිවාදය හින්දද ඔහොම වෙලා තියෙන්නෙ?
    trend une naha,
    mekedi th moo Philippine ekek nowi american una nam outcome eka wenas viral wena nisa vid eka,.

    U kiyana widiyata pora US ekek. Philipines sambawaya thiyena hinda thamai pilipine kiyala kiyanne.

    Video eke anthimata kiyanawa beachboy karaya nondi kara kiyala philipine bashawa hariyata danne nathi ekata.



    Beachboy habai mula indalama aruta hint pass karanawa, sawuththu danawa. Surfboard check karana welawedith onawata epawata aruwa pal karala katha kare.
    ------ Post added on May 25, 2025 at 1:11 AM
    naha ooo us wada karana ekek US ipaduna ekek or citizen kenek neme
    ------ Post added on May 25, 2025 at 10:05 AM

    ලංකාවේ උන් මූට සල්ලිත් දානවා​

    @SamJay7

    8 hours ago

    US$100.00
    Thanks!
    ------ Post added on May 25, 2025 at 10:41 AM
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,545
    113
    ආචාර ධර්ම ethics රැකීමේ වැදගත්කම අවබෝධ කරවන්න නම් මේවට දඬුවමක් දෙන්න ඕන, අරූ කෝපවෙලා කියල දැනුනහම පිලා මාරුවෙනව නමුත් අරූ පන්න පන්න ඇටෑක් කරනව ඒක වැරදියි.
    ලංකාව මේ දක්වාම එක තැන තියෙන්නෙ අපේ විශාල ගව පට්ටියේ බලපෑම, තාමත් ඉතාම වැඩි නිසා.
     
    • Like
    Reactions: vito and subspace

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    මිසිං ටික.
    මුලදී ඉඳන් තේරෙනවා පලිපින් උන්ව ගණන් ගන්නේ නෑ වගේ සීන් එකක් දෙනවා. ටිකක් අවුල් වගේ දිගට දිගට ගණන් නොගෙන පච කරලා දානවා.
    සුද්දා අහනවා මොකක්ද පකෝ වෙන්න ඕන #@ට ##වද පලිපිනෙන් ඇවිත් කියලා.
    සිංහලයාට මලපැනල ගහනවා.
    සුද්දා ගේම ඉල්ලන ටික මකලා අප්ලෝඩ් කරනවා සිංහලයාට පාඩමක් උගන්නලා වියළි කලාපීය සුදු හමට වහල් මිනිසුන්ගේ සහ නියම රාවණා pure blood උනත් ඉරිසියාව තියන මිනිසුන් ගේ වීඩියෝ වයිරල් කරවීමේ ගුණධර්ම ය භාවිතා කිරීමේ අරමුණින්.

    mehema karana eka hena awul neda
    mama ookage videos balanawa kalin indala,
    uu ehema awul dial ekak neme ,
     
    • Like
    Reactions: vito