දකුණේ මිනිස්සුන්ගේ කළහකාරී බව වැඩි ඇයි ???

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,930
    10,174
    113
    අඩු කුලය.

    ශ්‍රී ලංකාවේ සිදුවන අපරාධ සහ කුලය ගැන හොද රිසර්ච් එක කරා එක්තරා කැම්පස් එකකින්. එකේ අවසන් වාර්තාව එලියට ආවේ නැහැ.

    වැඩිම අපරාද කරන්නේ දකුණේ. ඔවුන්ගේ වාසගම අඩු කුලේ.

    ළමා අපචාර, ස්ත්‍රී දුෂණ වැඩිම මොනරාගල, අනුරාධපුර. එත් වාසගම අඩු කුලේ.
    අනුරාධපුර??
    අඩේහ් 😮

    අපි වියලි කලාපෙ චිල් එකේ ඉන්නෙ. බලන්න, අලි උනත් හෙන චිල්
    Happy Big Bang Theory GIF

    ------ Post added on Oct 18, 2025 at 5:37 AM
     
    • Haha
    Reactions: Lionzzz and Cypress

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    හැදෙන වැඩෙන පරිසරයෙන් එන influence එක තමයි ගොඩක්.. නුවර ඉපදුන පොඩි එකෙක් පොඩි කාලෙම දකුණෙ ගෙදරකට අරන් ගිහින් හදාගත්තම ලොකු වෙද්දි ඌටත් ඒ ගති ලක්ෂණ එනවා..ඌත් අරුන් විදියටමයි හැසිරෙන්නෙ.... ජාන, ටෙස්ටෙටරෝන් ලෙවල් ඔය ඔක්කොටම වඩා තමන්ගෙ වටපිටාවෙන් වෙන influence එක වැඩියි..
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,005
    2,143
    113
    In the history, the island was made up of 3 regions - Ruhunu, Maya, Pihiti

    I believe they had distinct features

    Maybe the regions, did not like each other from the start

    So, I believe, the solution to your question is asking them, what they think of people from Colombo.. 🙂
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,321
    26,851
    113
    Kandy
    උඩරට වගේ නෙවෙ අමිශ්‍ර හෙල යක්ක ජාන .අපි දකුනේ.දකුනේ කෙනෙක්ගේ ලේ වලටම වදින රිදම් එකක්.
    බලන්නකෝ ගැම්ම. ආදම්බරයි නම් ලයික් එකක් සෙයා එකක් කමෙන්ට් එකක් දාන් යන්න



     
    • Haha
    Reactions: War Fighter

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,573
    5,557
    113
    Colombo
    ලන්කාවෙ අනික් පලාත් එක්ක බලනකොට දකුණු පැත්තට වෙන්න වෙන්න මිනිස්සුන්ගෙ හැසිරීම් වැඩිපුර කලහකාරී ගතියක් තියෙනව කියල උඹලට හිතෙන්නෙ නැද්ද ?
    මෙහෙම වෙන්න හේතුව මොකක් වෙන්න පූලුවන් ද ?

    • නූගත් කම වැඩි වීම
    • උශ්න දේශගුණය
    • දේශපාලන බලපෑම් වලට යටපත්ව දිගු කාලයක් ජීවත් වීම
    • මුහුද ආශ්‍රිත ජීවිකාවන් සිදු කිරීම
    • හැසිරීමට අදාල ජානමය බලපෑම්

    නැත්තන් ලන්කාවෙ කොහෙත් එකයි ද ?
    උඹලට මොකක් හරි පැහැදිලි කිරීමක් තියෙනව ද ?




    දකුන, තව උතුරැ මැද වගේ දුශ්කර පැති, ඇයි ද දන්නේ නැහැ බට් මම දැක්පු මිනිස්සුන්ගෙන් හෙම දැකලා තියෙනවා
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    • නූගත් කම වැඩි වීම
    • උශ්න දේශගුණය
    • දේශපාලන බලපෑම් වලට යටපත්ව දිගු කාලයක් ජීවත් වීම
    • මුහුද ආශ්‍රිත ජීවිකාවන් සිදු කිරීම
    • හැසිරීමට අදාල ජානමය බලපෑම්
    • මුදලට ඹ්නෑම දෙයක් කිරිම
     
    • Like
    Reactions: Cypress

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,321
    26,851
    113
    Kandy
    බලමාලු කන එක වෙන්න බෑද.ඉන්ංදියාවෙන් ඇවිත් පදිංචි උන කතාවකුත් තියේ
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    මොකද්ද උත්ටෝ තෝ ත්‍රෙඩ් දමාගෙන හැමිනෙන්නේ :growl: . ඔව් යකෝ අපි බෙන්තර ගගෙන් එහා හරිය ... කපනවා ඔකොම මළු ලෑල්ලේ දල.....
     

    danne na

    Well-known member
  • Apr 9, 2021
    222
    330
    63
    Sri Lanka
    වෙඩින් වලට එන්න කියල කන්න දෙන්නේ නෑ ඕකුන් 🥱
    මේ සීන් එකට ත්‍රෙඩ් එකක් දැම්මා නේද. 😂😂😂 අඩු කුලේ pot එකක 5 star කියලා අන්දපු එක නම් අනුමත කරන් නෑ. ,🤣🤣🤣
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,397
    113
    එකමත් එක රටක
    මේ සීන් එකට ත්‍රෙඩ් එකක් දැම්මා නේද. 😂😂😂 අඩු කුලේ pot එකක 5 star කියලා අන්දපු එක නම් අනුමත කරන් නෑ. ,🤣🤣🤣
    මෙහෙමයි බන් . place එක hotel එකක් නැතුව ගෙදරක උනත් කමක් නෑ .
    හැබයි එන උන්ට කන්න දෙන්නේ නැති එක මුන්ගේ වෙඩින් ඔක්කොම වල සිරිතක් .
    ඇහුවම ඒ පැත්තේ එහෙමලු . උදේ ඉදන් දවල් වෙනකන් උඩ බලන් ඉන්න තියෙන්නේ . ගෙදරින් අරන් ගිහින් කනවා ඊලග පාර මම නම්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    ජාන බොලව්....

    ලංකාවේ කරපු හැම යුද්දෙකටම ඕකුන් තමයි බිලී බෝයිස් ලා. සුද්දෝ වුණත් උන්ව අවනත කරගෙන තමයි, රට ඇතුලට කඩා වැදුනේ.

    කරාව අය ක්‍රිස්තියානි වුණා සලාගම අය බෞද්ධ වුණා.

    ඉතින් තාම දරුණු ගැටුම්. සාලාගම අය තමයි ගොඩක් මරාගෙන මැරුණ JVP, සහ යුද්ධ සෙබළු. වික්ටර් අයිවන් ලියපු ලිපියක් තිබ්බා, සලාගම බෞද්ධ අය නැත්නම් අපට වෙන දේ...

    හැම දේම නරකෙට බලන්න එපා.... ඔය ජන කොටස් ඔය විදිහටම ඉස්සරහට තියාගෙන යන්න ඕනේ, ඉස්සරහට එන යුද්ධ වලට...
     

    danne na

    Well-known member
  • Apr 9, 2021
    222
    330
    63
    Sri Lanka
    මෙහෙමයි බන් . place එක hotel එකක් නැතුව ගෙදරක උනත් කමක් නෑ .
    හැබයි එන උන්ට කන්න දෙන්නේ නැති එක මුන්ගේ වෙඩින් ඔක්කොම වල සිරිතක් .
    ඇහුවම ඒ පැත්තේ එහෙමලු . උදේ ඉදන් දවල් වෙනකන් උඩ බලන් ඉන්න තියෙන්නේ . ගෙදරින් අරන් ගිහින් කනවා ඊලග පාර මම නම්
    උබව අන්දලා බන්.