දකුණේ මිනිස්සුන්ගේ කළහකාරී බව වැඩි ඇයි ???

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ලන්කාවෙ අනික් පලාත් එක්ක බලනකොට දකුණු පැත්තට වෙන්න වෙන්න මිනිස්සුන්ගෙ හැසිරීම් වැඩිපුර කලහකාරී ගතියක් තියෙනව කියල උඹලට හිතෙන්නෙ නැද්ද ?
    මෙහෙම වෙන්න හේතුව මොකක් වෙන්න පූලුවන් ද ?

    • නූගත් කම වැඩි වීම
    • උශ්න දේශගුණය
    • දේශපාලන බලපෑම් වලට යටපත්ව දිගු කාලයක් ජීවත් වීම
    • මුහුද ආශ්‍රිත ජීවිකාවන් සිදු කිරීම
    • හැසිරීමට අදාල ජානමය බලපෑම්

    නැත්තන් ලන්කාවෙ කොහෙත් එකයි ද ?
    උඹලට මොකක් හරි පැහැදිලි කිරීමක් තියෙනව ද ?

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,460
    36,393
    113
    මැදමහනුවර
    images-q-tbn-ANd9-Gc-S2u-Bhkuvrv26-Y-p-PRGssen-Rbm-HBWG26-Rp-REv7n-ZGWH2g-s-10.jpg
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අඩු කුලය.

    ශ්‍රී ලංකාවේ සිදුවන අපරාධ සහ කුලය ගැන හොද රිසර්ච් එක කරා එක්තරා කැම්පස් එකකින්. එකේ අවසන් වාර්තාව එලියට ආවේ නැහැ.

    වැඩිම අපරාද කරන්නේ දකුණේ. ඔවුන්ගේ වාසගම අඩු කුලේ.

    ළමා අපචාර, ස්ත්‍රී දුෂණ වැඩිම මොනරාගල, අනුරාධපුර. එත් වාසගම අඩු කුලේ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,793
    113
    පෘථිවිය
    ලන්කාවෙ අනික් පලාත් එක්ක බලනකොට දකුණු පැත්තට වෙන්න වෙන්න මිනිස්සුන්ගෙ හැසිරීම් වැඩිපුර කලහකාරී ගතියක් තියෙනව කියල උඹලට හිතෙන්නෙ නැද්ද ?
    මෙහෙම වෙන්න හේතුව මොකක් වෙන්න පූලුවන් ද ?

    • නූගත් කම වැඩි වීම
    • උශ්න දේශගුණය
    • දේශපාලන බලපෑම් වලට යටපත්ව දිගු කාලයක් ජීවත් වීම
    • මුහුද ආශ්‍රිත ජීවිකාවන් සිදු කිරීම
    • හැසිරීමට අදාල ජානමය බලපෑම්

    නැත්තන් ලන්කාවෙ කොහෙත් එකයි ද ?
    උඹලට මොකක් හරි පැහැදිලි කිරීමක් තියෙනව ද ?

    මොකක්ද ඔය පළාත - මාතර ද
    උඹ එහෙන් කසාදයක්වත් බැන්දද ?
    ගැනි බනිනවද ?
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    ධීවර කර්මාන්තයෙත් යම් බලපෑමක් ඇති. මාළු/ සත්තු මරන අයට ටිකක් සංවේදී බව අඩුයි සහ කේන්ති යෑම වැඩියි කියල මට හිතෙන්නෙ.
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113
    ලන්කාවෙ අනික් පලාත් එක්ක බලනකොට දකුණු පැත්තට වෙන්න වෙන්න මිනිස්සුන්ගෙ හැසිරීම් වැඩිපුර කලහකාරී ගතියක් තියෙනව කියල උඹලට හිතෙන්නෙ නැද්ද ?
    මෙහෙම වෙන්න හේතුව මොකක් වෙන්න පූලුවන් ද ?

    • නූගත් කම වැඩි වීම
    • උශ්න දේශගුණය
    • දේශපාලන බලපෑම් වලට යටපත්ව දිගු කාලයක් ජීවත් වීම
    • මුහුද ආශ්‍රිත ජීවිකාවන් සිදු කිරීම
    • හැසිරීමට අදාල ජානමය බලපෑම්

    නැත්තන් ලන්කාවෙ කොහෙත් එකයි ද ?
    උඹලට මොකක් හරි පැහැදිලි කිරීමක් තියෙනව ද ?

    1 beach tourism causes drugs + prostitution
    2 fishing boats is the transport media for drugs
    3 fish killing is the main job. so killing is inside the blood

    Un muhudu yana widihata hariya fishing kalanam apith aduwata maalu kanawa. Koheda mun karanne wena wadane.
     
    • Like
    Reactions: GobbaSira

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    අඩු කුලය.

    ශ්‍රී ලංකාවේ සිදුවන අපරාධ සහ කුලය ගැන හොද රිසර්ච් එක කරා එක්තරා කැම්පස් එකකින්. එකේ අවසන් වාර්තාව එලියට ආවේ නැහැ.

    වැඩිම අපරාද කරන්නේ දකුණේ. ඔවුන්ගේ වාසගම අඩු කුලේ.

    ළමා අපචාර, ස්ත්‍රී දුෂණ වැඩිම මොනරාගල, අනුරාධපුර. එත් වාසගම අඩු කුලේ.
    danna ganu lamayek innawa.
    pathirana kiyanne mona kuleeda ?
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    උට්ටෝ ලංකාවේ දකුණේ විතරද මුහුද තියන්නේ ???

    කළුතර මිගමුව හලාවත යාපනයේ ට්‍රින්චෝ මඩකලුපු උන් මුහුදු යන එක නෙවිද කරන්නේ
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,201
    659
    113
    වලස්ගුහාව.
    1.කම්මැලිකම
    2.අධ්‍යාපනික මට්ටමේ දුර්වලකම
    3.ආර්ථික මට්ටමේ දුර්වලකම
    4.බක පණ්ඩිත කම
    5.මෝඩ මොට්ට කම (මං පොර, අපි තමයි පොරවල් කියන ගොබ්බ කම,)

    මෙන්න මේ සියල්ල චක්‍රයක් විදියට මෙහෙ මිනිස්සුන්ට බලපාල තියෙන්නේ. මේ කරුණු සේරම එක එක මට්ටමින් ඉස්මතු වෙමින් තියෙන්නේ. හිතපන්කෝ මේ කරුණු 5 එකතුවෙලා නෙගටිව් පැත්තේන් පොඩි දරුවෙක් හැදුනොත් ඒ ළමයා කොච්චර නරක එකෙක්ද කියල.