මිනිස්සු එක්ක ආශ්රයෙන් කතාබහෙන් ඩීල් කරන්න කොන්ද පණ නෑ කියලා මුලු දකුණම පලිද ඉතිං 


සිරාවටමද බන්මෙහෙමයි බන් . place එක hotel එකක් නැතුව ගෙදරක උනත් කමක් නෑ .
හැබයි එන උන්ට කන්න දෙන්නේ නැති එක මුන්ගේ වෙඩින් ඔක්කොම වල සිරිතක් .
ඇහුවම ඒ පැත්තේ එහෙමලු . උදේ ඉදන් දවල් වෙනකන් උඩ බලන් ඉන්න තියෙන්නේ . ගෙදරින් අරන් ගිහින් කනවා ඊලග පාර මම නම්
අපෝ . ඔව් . දෙකකට ගිහින් උගත් පාඩම් නිසා කලින් මාසෙක තිබ්බ එකකට ගියේ නෑ . ගිය උන් ඇවිත් තිබ්බ දවල් වෙනකන් සාගතෙන් ඉදල...සිරාවටමද බන්
එහෙමම කියන්න බැහැ. මගේ අම්මගේ ගම 100km දුරින් රට මැදට වෙන්නේ, ගමේ හිටපු අවුල් චරිතේ අවුරුදු දවසක කොල්ලෝ 20ක් එකතු වෙලා ගහලා මැරුව. ඔක්කොම චන්ඩි වුණාම හොඳයි. කෑගල්ලේ කුරුණෑගල රත්නපුර චන්ඩි ඉන්නවා ද? හැබැයි වලියකදී ( කැම්පස් අත්දැකීම්) වලියකදී ගේමට බහින්නේ ඕකුන් සහ අනුරාධපුර එවුන්. දකුණේ එවුන්ට තියෙනවා target... ලොක්කො, ලේකාලා තරහවෙයි කියලා side ගහලා ඉන්නේ.උන්ගෙ ඔය හැසිරීම හෙනම වැඩක් කියල උන්ම රිවෝඩ් කරගන්නවනෙ ඒකයි ඕක වැඩි . කතාකරල ප්‍රශ්න විසඳනවට වඩා මන්නෙන් කොටන එක තමා පොරත්වය කියල තමා ඔයපැත්තෙ පිලිගැනීම් ඒක තමා ප්‍රධාන හේතුව.
Salagama nisa thamai lankawe sinhala bawdha kiyala jathiyak ithuru une, they had money since they controlled de cinnamon tradeජාන බොලව්....
ලංකාවේ කරපු හැම යුද්දෙකටම ඕකුන් තමයි බිලී බෝයිස් ලා. සුද්දෝ වුණත් උන්ව අවනත කරගෙන තමයි, රට ඇතුලට කඩා වැදුනේ.
කරාව අය ක්‍රිස්තියානි වුණා සලාගම අය බෞද්ධ වුණා.
ඉතින් තාම දරුණු ගැටුම්. සාලාගම අය තමයි ගොඩක් මරාගෙන මැරුණ JVP, සහ යුද්ධ සෙබළු. වික්ටර් අයිවන් ලියපු ලිපියක් තිබ්බා, සලාගම බෞද්ධ අය නැත්නම් අපට වෙන දේ...
හැම දේම නරකෙට බලන්න එපා.... ඔය ජන කොටස් ඔය විදිහටම ඉස්සරහට තියාගෙන යන්න ඕනේ, ඉස්සරහට එන යුද්ධ වලට...
දිනන්නද?ඔය විදිහටම ඉස්සරහට තියාගෙන යන්න ඕනේ, ඉස්සරහට එන යුද්ධ වලට...
එහෙමම කියන්න බැහැ. මගේ අම්මගේ ගම 100km දුරින් රට මැදට වෙන්නේ, ගමේ හිටපු අවුල් චරිතේ අවුරුදු දවසක කොල්ලෝ 20ක් එකතු වෙලා ගහලා මැරුව. ඔක්කොම චන්ඩි වුණාම හොඳයි. කෑගල්ලේ කුරුණෑගල රත්නපුර චන්ඩි ඉන්නවා ද? හැබැයි වලියකදී ( කැම්පස් අත්දැකීම්) වලියකදී ගේමට බහින්නේ ඕකුන් සහ අනුරාධපුර එවුන්. දකුණේ එවුන්ට තියෙනවා target... ලොක්කො, ලේකාලා තරහවෙයි කියලා side ගහලා ඉන්නේ.
මට පේන්නෙ ඒ පවුලෙ මිනිස්සුන්ගෙ අවුලක් නැත්තම් ඔබතුමාව නොසලකා ඉදල වගේමෙහෙමයි බන් . place එක hotel එකක් නැතුව ගෙදරක උනත් කමක් නෑ .
හැබයි එන උන්ට කන්න දෙන්නේ නැති එක මුන්ගේ වෙඩින් ඔක්කොම වල සිරිතක් .
ඇහුවම ඒ පැත්තේ එහෙමලු . උදේ ඉදන් දවල් වෙනකන් උඩ බලන් ඉන්න තියෙන්නේ . ගෙදරින් අරන් ගිහින් කනවා ඊලග පාර මම නම්

කව්රුත් පාවලා දුන්නේ නැහැ. අල්ලාගෙන සති දෙකක් කෑගල්ලේ දාලා එලියට දැම්මා. අරූ නාදුනන පුද්ගලයන් විසින් කරපු ඝාතනයක්.කොල්ලො විස්සටම මරන දඬුවම ලැබුනද?