දකුණේ සහෝදරත්වයට යාපනයෙන් ආයාචනයක්

roxd

Junior member
  • Jan 30, 2014
    40
    7
    8
    දකුණේ සහෝදරත්වයට යාපනයෙන් ආයාචනයක්

    දකුණේ සහෝදරත්වයට යාපනයෙන් ආයාචනයක්

    දෙමළ ජනතාවටත් සිංහල ජනතාවට මෙන් ම සමාජ, ආර්ථික, දේශපාලනිකමය පොදු ප්‍රශ්න තිබෙනවා. මෙම ලැබුණු අවස්ථාව ඉතාම ඓතිහාසිකයි, තීරණාත්මකයි. පසුගිය තිස් අවුරුද්දක ඉතිහාසයම ලියැවුනේ ලේ වැගිරුණු පරිච්ඡේදයක් හැටියට.
    http://goo.gl/EAGm1U
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ලේ වැගිරුණු පරිච්ඡේදය (දකුනෙත් උතුරෙත් නැවතිමේ ලකුණ) මහින්ද රාජපක්ශ
    තුවක්කු හුරු දැතට පාසල් පොත් ක්‍රිකට් පිත්ත අතට දුන්නෙ මහින්ද පාරක් එලියක් කඩයක් බැංකුවක් නැති මිනිස්සුන්ට එවා දුන්නෙ මහින්ද චන්ද අයිතියක් ජනතා කැමත්තට පාලකයන් තොර ගන්න අවස්තාවක් දුන්නෙ මහින්ද

    පසු:රිදිල රෙප් කපනවනම් අම්මා මතක් නොකර මට බැනලා රෙප් කපන්න:rofl::rofl:
    ලැබුන මනුස් ආත්මය නැති කර ගන්න එපා දෙපයෙන් ඉන්න එකෙ කකුල් 4ටට වැටෙන්න එපා:love: