දකුණේ_ජීවිත_බිළිගත්තේ

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,776
    21,084
    113
    adala nene
    na serama hosp walin tropium eka call off karala
    meke bac ekak tibba kiyanne
    dakune adeno and influenza virus tibila
    hadichcha ayata tropum dila
    eken ara lamaita bac ekath infect wela ehema neda wela tiyenne
    mat hariytama danne na bn

    kella me dawas wala clinical inne oya ward eke inne ekith e dawas wala kiwwe unta influenza ekata amathara thawa mokkakda ledak thibba kiyala (e kiyana ewwa mata therune nne:P) :baffled::baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    na serama hosp walin tropium eka call off karala
    meke bac ekak tibba kiyanne
    dakune adeno and influenza virus tibila
    hadichcha ayata tropum dila
    eken ara lamaita bac ekath infect wela ehema neda wela tiyenne
    mat hariytama danne na bn

    ඒක තමා වෙලා තියෙන්නේ.
    මට පෙරේද නිවුස් එක ආවා. බොරු කියන්න ඌන නෑ මම සම්බන්ධ පෞද්ගලික රෝහලක් තියනවා. මම වහාම නිවුස් එක දුන්න මෙඩිකල් ඩිරෙක්ටර්ට. ඔහු බළලා කිව්වා නෙබුලෛසින් වලට කිසිම පකිස්තාන් බෙහෙතක් නෑ කියල ඔවුන් ගාව. මම අද උදේ පෞද්ගලිකව චෙක් කලා. ඔහු කියල තියෙන්නේ ඇත්ත.
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    na serama hosp walin tropium eka call off karala
    meke bac ekak tibba kiyanne
    dakune adeno and influenza virus tibila
    hadichcha ayata tropum dila
    eken ara lamaita bac ekath infect wela ehema neda wela tiyenne
    mat hariytama danne na bn

    11.gif
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක තමා වෙලා තියෙන්නේ.
    මට පෙරේද නිවුස් එක ආවා. බොරු කියන්න ඌන නෑ මම සම්බන්ධ පෞද්ගලික රෝහලක් තියනවා. මම වහාම නිවුස් එක දුන්න මෙඩිකල් ඩිරෙක්ටර්ට. ඔහු බළලා කිව්වා නෙබුලෛසින් වලට කිසිම පකිස්තාන් බෙහෙතක් නෑ කියල ඔවුන් ගාව. මම අද උදේ පෞද්ගලිකව චෙක් කලා. ඔහු කියල තියෙන්නේ ඇත්ත.
    දත් කිඹුලව ඇමති කරානම් මෙහෙමවත් හොයලා බලනවා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් කිඹුලව ඇමති කරානම් මෙහෙමවත් හොයලා බලනවා
    නෑ උපුල් මට ඇක්සස් තියන තැන එතන. බැරි වෙලාවත් ඔය ලහුට්ට තිබ්බනම් තව ජිවිතයක් නැති වෙන්න තිබ්බ. අනික එක ආයතනයට ආයේ ගොඩ දාන්න බැරි කළු පැල්ලමක්. මම කරපු දෙයින් දෙපැත්තම බේරුනා මම හිතන්නේ.
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    me leda handunagatta mul dawas wala..mage puthath hospital eke hitiye nivmoniyawa hadila...honda welawata apita inheler denna kiyala kivve ne...pav asarana podi evn meva balanna inna niladarin mehema wagakeemen thorawa hasireema hela dakinawa....
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    අපේ ගෙවල් ලග පොඩි එකෙකුත් නැතිවුණා බන් ඔය සීන් එකෙක්න්, කරුමෙ කියන්නේ ඒ පවුලට හිටපු එකම කොලු පැටිය, ලගදි ඒ අම්මගේ ගර්භාශයත් අයින් කරල මොකක්ද ගෙඩියක් ඇවිත්, හිටපු එකම ළමයත් නැතිවුණා. පවු බන්..:(:(
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අපේ ගෙවල් ලග පොඩි එකෙකුත් නැතිවුණා බන් ඔය සීන් එකෙක්න්, කරුමෙ කියන්නේ ඒ පවුලට හිටපු එකම කොලු පැටිය, ලගදි ඒ අම්මගේ ගර්භාශයත් අයින් කරල මොකක්ද ගෙඩියක් ඇවිත්, හිටපු එකම ළමයත් නැතිවුණා. පවු බන්..:(:(

    :(:(:(
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,709
    113
    උඹට කොහෙන්ද මේ නිව්ස් එක ආවේ...
    රිලයබල් තැනකින්ද?
    මිනිස්සුන්ගේ ජීවිත එක්ක එහෙම සෙල්ලම් කරන්න දෙන්න බෑනේ... කම්ප්ලේන් කරන්නම ඕනේ එකක්...

    කාටද බන්? වැරදි කියල හෙළි උනත් දධුවම් දෙනවද මේ ලංකාවේ?