දකුණේ_ජීවිත_බිළිගත්තේ

dmk695

Member
Dec 4, 2015
550
44
0
කට්ටියව අල්ලලා දඩුවම් දුන්නද බන්,? හිටන් කොමිසමක් පත් කරලාද ? fcid එකට බෙහෙත් ටෙන්ඩරේ ගැන පැමිණිල්ලක් දාලද ?
බයියෝ ටෝයියෝ ජෙප්පෝ ෆයිල් අරගෙන පෝලිමට fcid එකේද ? මීඩියා අයියලා නිව්ස් මැද්දෙන් පැනලා විස්තරයක් දැම්මා ද ???

ආහ අමතක වුනා මේ ලංකාව නේ බෙහෙත් ගෙන්නපු ලොකු අය්යා පුළු පුළුවන් විදියට හැමෝටම කුට්ටිය දීලා කටවල් වහලා ලු ...... අහිංසක දුප්පත් ළමයි නේ මරුනේ අවුලක් නැහැ ලංකාවේ වුන්ට මොන දෙයක් හරි සති දෙකයිනේ මතක ආයි අහිංසකයෙක් මැරුණම පොඩ්ඩක් ශබ්දයක් දාලා ගමු
 

dmk695

Member
Dec 4, 2015
550
44
0
රන්ජන් අයියා මාධ්‍ය සංදර්ශනයක් දාලා ලප කුමාරයා පාර්ලිමෙන්තුව දෙවනත් කරලා ,එකබධ්දයෙන් පපුවට ගහගෙන ,meddo ස්ට්‍රයික් කරලා මිනිමරුවාව හිරේ දායි කියලා හිතුවේ
 

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,961
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රන්ජන් අයියා මාධ්‍ය සංදර්ශනයක් දාලා ලප කුමාරයා පාර්ලිමෙන්තුව දෙවනත් කරලා ,එකබධ්දයෙන් පපුවට ගහගෙන ,meddo ස්ට්‍රයික් කරලා මිනිමරුවාව හිරේ දායි කියලා හිතුවේ

    Ha ha haaa
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    මේක සම්පූර්ණ ඇත්ත..මේ වගේ තව ඕන තරම් වැඩ වෙනවා මේ ෆීල්ඩ් එකේ ..අපේ මිනිසුන්ගේ නොදැනුවත්කමින් උන් ප්‍රයෝජන ගන්නවා..උදාහරණයක් විදියට මොකක් හරි බබාලට දෙන එන්නතක් වගේ ට්‍රයල් එකකට තෝරගන්නෙ අපෙ වගේ රටවල්...නීතිරීතිවත් නැහැ ඒවට
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අවුරුදු 5කත සැරයක් වාහන පෙර්මිට් දෙන්න පොරොන්දු උනා.........:eek::eek:

    බලපන්කො ඇත්තට ඔය doca ලත් නියම කාලකන්ණි ටිකක් උන්ගේ වැඩේ කරගන්න මොකෙක් හරි බිල්ලට ගන්නවා කාලකන්ණි හැත්ත උබලට මතකද campus කෙල්ලෝ ටිකකට ministry ඒකට පැන්න කියලා ගහපු විදිහ ? බලපන්කො ම ළමයි ගේ ජීවිත නිකම් කාලකන්ණි කරලා මුන් උන්ගේ දේවල් කරගන්නවා
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    රන්ජන් අයියා මාධ්‍ය සංදර්ශනයක් දාලා ලප කුමාරයා පාර්ලිමෙන්තුව දෙවනත් කරලා ,එකබධ්දයෙන් පපුවට ගහගෙන ,meddo ස්ට්‍රයික් කරලා මිනිමරුවාව හිරේ දායි කියලා හිතුවේ

    උන් ස්ට්යික් කරන්නේ ළමයි ඉස්කෝලේ දාගන්න වාහන පර්මිට්, වගේ ඒවාට විතරයි, කෝ ඉතින් ඔච්චර හැගීමක් තියෙන අවුන්ට පුළුවන් නෙ බන් ඕවටත් ගේම ඉල්ලන්න