දකුනු ඇබරළුව - වැලිවේරිය ඉඩමක්

malinga_roxxx

Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    දකුනු ඇබරළුව පැත්ත දන්න අය ඉන්නවද? ඒ පැත්තේ ඉඩම් යන ගාන කීයද පර්ච් එකක ගාන?
     
    • Like
    Reactions: kinkon

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,788
    4,907
    113
    දකුනු ඇබරළුව පැත්ත දන්න අය ඉන්නවද? ඒ පැත්තේ ඉඩම් යන ගාන කීයද පර්ච් එකක ගාන?
    මේක මොන දිස්ත්‍රික්කේ තියන ගමක්ද බන් ? දකුණු කොළඹ / උතුරු කොළඹ විතරයි නේ බන් අපි දන්නේ.. දකුණු ඇඹරළුව, ෆුල් හින්දුස්තාන් ලයින් එකක් වගේ... :shocked::shocked:
     
    • Like
    Reactions: malinga_roxxx

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මේක මොන දිස්ත්‍රික්කේ තියන ගමක්ද බන් ? දකුණු කොළඹ / උතුරු කොළඹ විතරයි නේ බන් අපි දන්නේ.. දකුණු ඇඹරළුව, ෆුල් හින්දුස්තාන් ලයින් එකක් වගේ... :shocked::shocked:

    අර 2013 මහින්දලා වෙඩි තිබ්බේ රතුපස්වල වතුර ඉල්ලපු අයට අන්න ඒ හරියට ලගයි. මේ හරියේ නම් දකුණු උතුර කියලා ගොඩක් තියෙනවා බන්..

    514 Bus Route එක...
    කිරිල්ලවල හන්දියෙන් ඇතුලේ පාරේ (Color Light)

    ඔහේ වතුර ප්‍රශ්නයක් තියෙනවා කියල නම් දන්නවා.. දැන් පාර එහෙම ලොකු කරගෙන යනවා..
     
    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    තෑන්ක්ස් මචන්
    ikman eke balapanko adahasak ganna
    බැලුවා බන්. ලොකුවට ඇඩ් දාල නැහැ ඒ පැත්තේ. ඒකයි කිරියේ කොල්ලොන්ගෙන් උදව්වක් ගන්න බැලුවේ
    මේක මොන දිස්ත්‍රික්කේ තියන ගමක්ද බන් ? දකුණු කොළඹ / උතුරු කොළඹ විතරයි නේ බන් අපි දන්නේ.. දකුණු ඇඹරළුව, ෆුල් හින්දුස්තාන් ලයින් එකක් වගේ... :shocked::shocked:
    ගම්පහ මචන්. කිරිල්ලවල කලර් ලයිට් එකෙන් දකුනට දාලා යන්න ඕනේ. නුවර පාරේ ඉදලා කිලෝමීටර් 5-6 වගේ ඇතුලේ මචන්
    අර 2013 මහින්දලා වෙඩි තිබ්බේ රතුපස්වල වතුර ඉල්ලපු අයට අන්න ඒ හරියට ලගයි. මේ හරියේ නම් දකුණු උතුර කියලා ගොඩක් තියෙනවා බන්..

    514 Bus Route එක...
    කිරිල්ලවල හන්දියෙන් ඇතුලේ පාරේ (Color Light)

    ඔහේ වතුර ප්‍රශ්නයක් තියෙනවා කියල නම් දන්නවා.. දැන් පාර එහෙම ලොකු කරගෙන යනවා..
    ‍රතුපස්වලට යන්න ඕනේ නැහැ මචන්. වතුර ප්‍රශ්නෙනම් පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ
    mcn budget eka khmda bn oyage
    මගේ බජට් එක ලක්ශ 15 වගේ බන්. ඉතුරු කරපු සල්ලි වගයක් තියෙනවා. ඒකෙන් ගන්න බැලුවේ. ඉඩම් කෑල්ලක් සෙට් උනා ඔය පැත්තේ. පර්ච් එකක් 160,000ක් කියනවා. ඒකයි බන් පොඩ්ඩක් හොයලා බැලුවේ. ඒ හරියේ ඔය ගානට වගේද යන්නේ කියලා.

    දකුනු ඇබරළුව Bump
    තෑන්ක්ස් මචන්
    ------ Post added on Jul 8, 2021 at 9:05 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒ හරියේ පර්ච් එක නම් ඒ වගේ තමා මම හිතන්නේ.. ඔප්පු නිරවුල්ද කියලා හොදට බලලා ගන්න.. ප්‍රශ්ණ තියෙන්නෙ පුලුවන්, ඒ වගේම වට පිට ඉන්න අය ගෑනත් බලන්න.. ඔය පෑත්තට වෙන්න ටිකක් අවුල් අයත් ඉන්නවා
     
    • Like
    Reactions: malinga_roxxx

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    වැලිවේරියට කොච්චර දුරද? 514 පාර කිට්ටුවද? පර්චස් එකක්100k -150k අවට ගනන් වලට තමයි යන්නේ.
    වැලිවේරියට කි.මී 3 ක් වගේ ඇති මචන්. නුවර පාරට සාමාන්‍යයෙන් කි.මී 5ක් වගේ ඇති

    ඒ හරියේ පර්ච් එක නම් ඒ වගේ තමා මම හිතන්නේ.. ඔප්පු නිරවුල්ද කියලා හොදට බලලා ගන්න.. ප්‍රශ්ණ තියෙන්නෙ පුලුවන්, ඒ වගේම වට පිට ඉන්න අය ගෑනත් බලන්න.. ඔය පෑත්තට වෙන්න ටිකක් අවුල් අයත් ඉන්නවා
    බොහොම ස්තූතියි මචන්. ඔව් ඔක්කොම හොදට හොයලා බලල ගන්න ඕනේ මචන්. වීක්එනඩ් එකේ පොඩි සර්ච් පාරක් දාන්න බැලුවේ. වටේ පිටේ එහෙම ටිකක් හොයලා බලන්න. උපදෙස් වලට ස්තූතියි මචන්
    ------ Post added on Jul 8, 2021 at 9:27 PM
     
    • Like
    Reactions: malakadss

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    මන් ඉන්නේ දකුණු ඇබරලුවේ මචන් , වැලිවේරිය කිරිල්ලවල පාරෙන් ඇතුලට ආවහම මෙහෙ නම් ටික දවසකට කලින් එකයි පනහට විතර ප‍ර්ච් එක ගියා , උබට ඕන්නම් මන් දන්න ඉඩමක් තියනවා උබ කැලනියේ නේ කඩවත වෑබඩ ලග
     
    • Like
    Reactions: malinga_roxxx

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    මන් ඉන්නේ දකුණු ඇබරලුවේ මචන් , වැලිවේරිය කිරිල්ලවල පාරෙන් ඇතුලට ආවහම මෙහෙ නම් ටික දවසකට කලින් එකයි පනහට විතර ප‍ර්ච් එක ගියා , උබට ඕන්නම් මන් දන්න ඉඩමක් තියනවා උබ කැලනියේ නේ කඩවත වෑබඩ ලග
    ඔව් මචන් මම කැලනියේ. උබ කොයි හරියෙද ඉන්නේ මචන්. මම බලපු ඉඩම තියෙන්නේ දකුණු ඇඹරලුව co-op city එක කිට්ටුව. උබ දන්න ඉඩම කීයක් කියනවද? මගේ ලොකු බජට් එකක් නම් නැහැ මචන්.

    තෑන්ක්ස් මචන්
    ------ Post added on Jul 8, 2021 at 9:48 PM
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මගේ බජට් එක ලක්ශ 15 වගේ බන්. ඉතුරු කරපු සල්ලි වගයක් තියෙනවා. ඒකෙන් ගන්න බැලුවේ. ඉඩම් කෑල්ලක් සෙට් උනා ඔය පැත්තේ. පර්ච් එකක් 160,000ක් කියනවා. ඒකයි බන් පොඩ්ඩක් හොයලා බැලුවේ. ඒ හරියේ ඔය ගානට වගේද යන්නේ කියලා.

    mcn paddukka paththen ganna plwn bn
     
    • Like
    Reactions: malinga_roxxx

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    ඔව් මචන් මම කැලනියේ. උබ කොයි හරියෙද ඉන්නේ මචන්. මම බලපු ඉඩම තියෙන්නේ දකුණු ඇඹරලුව co-op city එක කිට්ටුව. උබ දන්න ඉඩම කීයක් කියනවද? මගේ ලොකු බජට් එකක් නම් නැහැ මචන්.

    තෑන්ක්ස් මචන්
    ------ Post added on Jul 8, 2021 at 9:48 PM
    dakunu ambaraluwe co-op city eka ? meter vidihata nam gewal laga visthara tikak kypn balanna danna idamakda kiyala balanna mehe man kiwwa gana tamai yanne
     
    • Like
    Reactions: malinga_roxxx

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,788
    4,907
    113
    ඔය දකුණු ඇඹරලුව කියන නම South Ambralus කියල දැම්ම නම් තවත් වටිනවා ඉඩම්.
     
    • Like
    Reactions: malinga_roxxx

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    dakunu ambaraluwe co-op city eka ? meter vidihata nam gewal laga visthara tikak kypn balanna danna idamakda kiyala balanna mehe man kiwwa gana tamai yanne
    Co-op සcity එක ලග ඉදලා කිරිල්ලවල පැත්තට යනකොට මුලින්ම හම්බ වෙන දකුණු පැත්තට තියෙන් පාර. මිල්ලගහවත්ත වගේ මතක මට. ඒ පාරේ මීටර් 200ක් වගේ ගියාම දකුණු පැත්තේ තියෙන්නේ ඔය ඉඩම.
    ඔය දකුණු ඇඹරලුව කියන නම South Ambralus කියල දැම්ම නම් තවත් වටිනවා ඉඩම්.
    ඔව් එහෙමත් වෙන්න තිබ්බා :lol::rofl:

    perch ekak 2-3 wage wey.. mn danna kenek gatta
    තෑන්ක්ස් මචන්. මට සෙට් උනේ 160,000 කට පර්ච් එකක්. ගාන නම් අවුලක් නැහැ වගේ.
    ------ Post added on Jul 9, 2021 at 2:15 PM
     
    • Like
    Reactions: reddeckuka