කොලඹ අවටින් ගන්න මට සල්ලි නැහැ බන්.BUMPER
ahuweth adai bn
තෑන්ක් මචන්bump
මේක මොන දිස්ත්‍රික්කේ තියන ගමක්ද බන් ? දකුණු කොළඹ / උතුරු කොළඹ විතරයි නේ බන් අපි දන්නේ.. දකුණු ඇඹරළුව, ෆුල් හින්දුස්තාන් ලයින් එකක් වගේ...දකුනු ඇබරළුව පැත්ත දන්න අය ඉන්නවද? ඒ පැත්තේ ඉඩම් යන ගාන කීයද පර්ච් එකක ගාන?


මේක මොන දිස්ත්‍රික්කේ තියන ගමක්ද බන් ? දකුණු කොළඹ / උතුරු කොළඹ විතරයි නේ බන් අපි දන්නේ.. දකුණු ඇඹරළුව, ෆුල් හින්දුස්තාන් ලයින් එකක් වගේ...![]()
කොලඹ අවටින් ගන්න මට සල්ලි නැහැ බන්.
තෑන්ක්ස් මචන්BUMP
බැලුවා බන්. ලොකුවට ඇඩ් දාල නැහැ ඒ පැත්තේ. ඒකයි කිරියේ කොල්ලොන්ගෙන් උදව්වක් ගන්න බැලුවේikman eke balapanko adahasak ganna
ගම්පහ මචන්. කිරිල්ලවල කලර් ලයිට් එකෙන් දකුනට දාලා යන්න ඕනේ. නුවර පාරේ ඉදලා කිලෝමීටර් 5-6 වගේ ඇතුලේ මචන්මේක මොන දිස්ත්‍රික්කේ තියන ගමක්ද බන් ? දකුණු කොළඹ / උතුරු කොළඹ විතරයි නේ බන් අපි දන්නේ.. දකුණු ඇඹරළුව, ෆුල් හින්දුස්තාන් ලයින් එකක් වගේ...![]()
රතුපස්වලට යන්න ඕනේ නැහැ මචන්. වතුර ප්‍රශ්නෙනම් පොඩ්ඩක් හොයලා බලන්න ඕනේඅර 2013 මහින්දලා වෙඩි තිබ්බේ රතුපස්වල වතුර ඉල්ලපු අයට අන්න ඒ හරියට ලගයි. මේ හරියේ නම් දකුණු උතුර කියලා ගොඩක් තියෙනවා බන්..
514 Bus Route එක...
කිරිල්ලවල හන්දියෙන් ඇතුලේ පාරේ (Color Light)
ඔහේ වතුර ප්‍රශ්නයක් තියෙනවා කියල නම් දන්නවා.. දැන් පාර එහෙම ලොකු කරගෙන යනවා..
මගේ බජට් එක ලක්ශ 15 වගේ බන්. ඉතුරු කරපු සල්ලි වගයක් තියෙනවා. ඒකෙන් ගන්න බැලුවේ. ඉඩම් කෑල්ලක් සෙට් උනා ඔය පැත්තේ. පර්ච් එකක් 160,000ක් කියනවා. ඒකයි බන් පොඩ්ඩක් හොයලා බැලුවේ. ඒ හරියේ ඔය ගානට වගේද යන්නේ කියලා.mcn budget eka khmda bn oyage
තෑන්ක්ස් මචන්දකුනු ඇබරළුව Bump
වැලිවේරියට කි.මී 3 ක් වගේ ඇති මචන්. නුවර පාරට සාමාන්‍යයෙන් කි.මී 5ක් වගේ ඇතිවැලිවේරියට කොච්චර දුරද? 514 පාර කිට්ටුවද? පර්චස් එකක්100k -150k අවට ගනන් වලට තමයි යන්නේ.
බොහොම ස්තූතියි මචන්. ඔව් ඔක්කොම හොදට හොයලා බලල ගන්න ඕනේ මචන්. වීක්එනඩ් එකේ පොඩි සර්ච් පාරක් දාන්න බැලුවේ. වටේ පිටේ එහෙම ටිකක් හොයලා බලන්න. උපදෙස් වලට ස්තූතියි මචන්ඒ හරියේ පර්ච් එක නම් ඒ වගේ තමා මම හිතන්නේ.. ඔප්පු නිරවුල්ද කියලා හොදට බලලා ගන්න.. ප්‍රශ්ණ තියෙන්නෙ පුලුවන්, ඒ වගේම වට පිට ඉන්න අය ගෑනත් බලන්න.. ඔය පෑත්තට වෙන්න ටිකක් අවුල් අයත් ඉන්නවා
ඔව් මචන් මම කැලනියේ. උබ කොයි හරියෙද ඉන්නේ මචන්. මම බලපු ඉඩම තියෙන්නේ දකුණු ඇඹරලුව co-op city එක කිට්ටුව. උබ දන්න ඉඩම කීයක් කියනවද? මගේ ලොකු බජට් එකක් නම් නැහැ මචන්.මන් ඉන්නේ දකුණු ඇබරලුවේ මචන් , වැලිවේරිය කිරිල්ලවල පාරෙන් ඇතුලට ආවහම මෙහෙ නම් ටික දවසකට කලින් එකයි පනහට විතර පර්ච් එක ගියා , උබට ඕන්නම් මන් දන්න ඉඩමක් තියනවා උබ කැලනියේ නේ කඩවත වෑබඩ ලග
තෑන්ක්ස් මචන්
මගේ බජට් එක ලක්ශ 15 වගේ බන්. ඉතුරු කරපු සල්ලි වගයක් තියෙනවා. ඒකෙන් ගන්න බැලුවේ. ඉඩම් කෑල්ලක් සෙට් උනා ඔය පැත්තේ. පර්ච් එකක් 160,000ක් කියනවා. ඒකයි බන් පොඩ්ඩක් හොයලා බැලුවේ. ඒ හරියේ ඔය ගානට වගේද යන්නේ කියලා.
dakunu ambaraluwe co-op city eka ? meter vidihata nam gewal laga visthara tikak kypn balanna danna idamakda kiyala balanna mehe man kiwwa gana tamai yanneඔව් මචන් මම කැලනියේ. උබ කොයි හරියෙද ඉන්නේ මචන්. මම බලපු ඉඩම තියෙන්නේ දකුණු ඇඹරලුව co-op city එක කිට්ටුව. උබ දන්න ඉඩම කීයක් කියනවද? මගේ ලොකු බජට් එකක් නම් නැහැ මචන්.
තෑන්ක්ස් මචන්
------ Post added on Jul 8, 2021 at 9:48 PM
Co-op සcity එක ලග ඉදලා කිරිල්ලවල පැත්තට යනකොට මුලින්ම හම්බ වෙන දකුණු පැත්තට තියෙන් පාර. මිල්ලගහවත්ත වගේ මතක මට. ඒ පාරේ මීටර් 200ක් වගේ ගියාම දකුණු පැත්තේ තියෙන්නේ ඔය ඉඩම.dakunu ambaraluwe co-op city eka ? meter vidihata nam gewal laga visthara tikak kypn balanna danna idamakda kiyala balanna mehe man kiwwa gana tamai yanne
ඔව් එහෙමත් වෙන්න තිබ්බාඔය දකුණු ඇඹරලුව කියන නම South Ambralus කියල දැම්ම නම් තවත් වටිනවා ඉඩම්.


තෑන්ක්ස් මචන්. මට සෙට් උනේ 160,000 කට පර්ච් එකක්. ගාන නම් අවුලක් නැහැ වගේ.perch ekak 2-3 wage wey.. mn danna kenek gatta