දකුනෙත් නම කන ගුප්ත පොන්නය
දැඩි ආන්දෝලනයක් ඇති කළ රණවිරු ගාය යන ප්‍රකාශය සම්බන්ධයෙන් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර යළි අදහස් පළ කළා. කුරුණෑගල පැවති වැඩසටහනකදී ඔහු කියා සිටියේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස බලයට ගෙන ඒමෙන් සිය ප්‍රතිපත්ති මෙන්ම බලාපොරොත්තු ද ඉටු කර ගත හැකි බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් චන්ද්‍රගුප්ත තේනුවර මෙසේද ප්‍රකාශ කළා.
‘‘දැන් මේ වයස වැඩිවෙන ව්‍යවස්ථාව තිරිහන් කරන්න තමයි වයස අවුරුදු 70 වෙ ඇමරිකානු පුරවැසියා එන්නෙ. 19 න් 18 ට යන්න. එතකොට 1978 ඉඳලා 2015 ජනවාරි වෙනකම්ම මේ රට රුධිරයෙන් නැහැවි නැහැවි තිබුනෙ 78 ආණ්ඩුකම ව්‍යවස්ථාව නිසාම තමයි.
අඟල් 26 ජනාධිපති ක්‍රමයක් නෙවෙයි අඩු ගානෙ අඟල් තුනක ජනාධිපති කුමයක්, එහෙම නැත්තම් තුණ්ඩුවක් පාර්ලිාම්න්තුවට යවා තෝරගන්න ක්‍රමයකට යන්න ඕන.
ඒක හින්දා තමයි... මම ඒ චවනෙ කියන්නද..? රණවිරු ගාය හදාගත්තු උදවියට නැවතත් මම කියන්නෙ යුතුකමක් තියෙනවා මේ මනුස්සයව නැවත ඇමරිකාවට යවන්න. අපි යවවු ඒ මනුස්සයව කොහොමහරි ඇමරිකාවට. ඒකට තියෙන හොඳම ක්‍රමය තමයි සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ බලවේගය ජයග්‍රහණය කරලා අපි හැමෝම දිනන එක.