දකුනෙත් නම කන ගුප්ත පොන්නය

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දකුනෙත් නම කන ගුප්ත පොන්නය

    දැඩි ආන්දෝලනයක් ඇති කළ රණවිරු ගාය යන ප්‍රකාශය සම්බන්ධයෙන් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර යළි අදහස් පළ කළා. කුරුණෑගල පැවති වැඩසටහනකදී ඔහු කියා සිටියේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස බලයට ගෙන ඒමෙන් සිය ප්‍රතිපත්ති මෙන්ම බලාපොරොත්තු ද ඉටු කර ගත හැකි බවයි.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් චන්ද්‍රගුප්ත තේනුවර මෙසේද ප්‍රකාශ කළා.

    ‘‘දැන් මේ වයස වැඩිවෙන ව්‍යවස්ථාව තිරිහන් කරන්න තමයි වයස අවුරුදු 70 වෙ ඇමරිකානු පුරවැසියා එන්නෙ. 19 න් 18 ට යන්න. එතකොට 1978 ඉඳලා 2015 ජනවාරි වෙනකම්ම මේ රට රුධිරයෙන් නැහැවි නැහැවි තිබුනෙ 78 ආණ්ඩුකම ව්‍යවස්ථාව නිසාම තමයි.

    අඟල් 26 ජනාධිපති ක්‍රමයක් නෙවෙයි අඩු ගානෙ අඟල් තුනක ජනාධිපති කුමයක්, එහෙම නැත්තම් තුණ්ඩුවක් පාර්ලිාම්න්තුවට යවා තෝරගන්න ක්‍රමයකට යන්න ඕන.

    ඒක හින්දා තමයි... මම ඒ චවනෙ කියන්නද..? රණවිරු ගාය හදාගත්තු උදවියට නැවතත් මම කියන්නෙ යුතුකමක් තියෙනවා මේ මනුස්සයව නැවත ඇමරිකාවට යවන්න. අපි යවවු ඒ මනුස්සයව කොහොමහරි ඇමරිකාවට. ඒකට තියෙන හොඳම ක්‍රමය තමයි සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ බලවේගය ජයග්‍රහණය කරලා අපි හැමෝම දිනන එක.

     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,646
    13,363
    113
    ඒ වුනාට මිනිහ කියන කතාව ඇත්ත නේද ?
    මම නම් නාකී ජනාධිපතිලට කැමති නෑ
    ඒ කතාව මිනිහ කිව්වේ රාජපක්ෂලාගේ රණවිරු ගායක් ගැන මිසක්

    රණවිරුවන්ගේ කැප කිරීම අපහාසයකට ලක් කරන්න කරන්න නෙමයි
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඒ වුනාට මිනිහ කියන කතාව ඇත්ත නේද ?
    මම නම් නාකී ජනාධිපතිලට කැමති නෑ
    ඒ කතාව මිනිහ කිව්වේ රාජපක්ෂලාගේ රණවිරු ගායක් ගැන මිසක්

    රණවිරුවන්ගේ කැප කිරීම අපහාසයකට ලක් කරන්න කරන්න නෙමයි
    ha :lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒ වුනාට මිනිහ කියන කතාව ඇත්ත නේද ?
    මම නම් නාකී ජනාධිපතිලට කැමති නෑ
    ඒ කතාව මිනිහ කිව්වේ රාජපක්ෂලාගේ රණවිරු ගායක් ගැන මිසක්

    රණවිරුවන්ගේ කැප කිරීම අපහාසයකට ලක් කරන්න කරන්න නෙමයි


    තරුණ ජනාධිපති + නාකි අගමැති සුසංයෝගය, මොකෝ කියන්නෙ ආයිබෝං...
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,646
    13,363
    113

    තරුණ ජනාධිපති + නාකි අගමැති සුසංයෝගය, මොකෝ කියන්නෙ ආයිබෝං...

    අවුලක් එහෙම නෑ නේද
    මොකෝ අවුරුදු 70 ක් නාකි ජනාධිපතියි අවුරුදු 75 නාකි ජනාධිපතියි නිකං
    අන්ධයි බීරයි වගේ වෙයි
    හදිස්සියේ එකෙක් වලකජ්ජ ගැහුවොත් අනිකත් සුවර් නෑ රට අස්ථාවරයි
     

    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    gee0j5s.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ වුනාට මිනිහ කියන කතාව ඇත්ත නේද ?
    මම නම් නාකී ජනාධිපතිලට කැමති නෑ
    ඒ කතාව මිනිහ කිව්වේ රාජපක්ෂලාගේ රණවිරු ගායක් ගැන මිසක්

    රණවිරුවන්ගේ කැප කිරීම අපහාසයකට ලක් කරන්න කරන්න නෙමයි
    52ක් වයස තරුණ ජනාධිපති.....
    නි.වැ.බ.ප.ප.ය.දේ.ය.:angry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අවුලක් එහෙම නෑ නේද
    මොකෝ අවුරුදු 70 ක් නාකි ජනාධිපතියි අවුරුදු 75 නාකි ජනාධිපතියි නිකං
    අන්ධයි බීරයි වගේ වෙයි
    හදිස්සියේ එකෙක් වලකජ්ජ ගැහුවොත් අනිකත් සුවර් නෑ රට අස්ථාවරයි


    මම කියපුදේ ඔයාට වැටහිලා නෑ... මම ඇහුවෙ 74 අගමැතියි 54 ජනපතියි සුසංයෝගය ගැන....
    ඔයා ගියපු දුර... එච්චර දුර හිතන්න එපා ආයිබෝං...

    පුතාණෝගෙ පියාණෝ ආවෙත් හැමදාම රජ කරන්න බලාගෙන තමයි, ආණ්ඩුවිරෝධී 60000ක් මහ පාරෙ මරලා දාලාත්, ටයර් සෑයේ ආදාහනය කරලත්, හොර ඡන්ද කන්ටේනර් ගනන් දාලත් සදා ලෝක පූජිත වෙන්න බැරිවුනානේ... මහ පාරෙ කොත්තු රොටියක් වගේ වැලලෙන්න වුනානේ....

    හැබැයි ඉතිං එහෙම වෙලත් මේ රට අස්ථාවර වුනේ නෑ... මේ රට පින් බිමක් බුදුන් තෙවරක් වැඩමකළ පුණ්‍ය භූමියක්. කවුරුහරි පින්වතෙක් අතට පත්වෙනවා... ඒක වලක්වන්න බෑ.... ඔයා කැමතිවුනත් නැතත් ඒක වෙනවා....
     
    Last edited:
    • Like
    Reactions: TWishwadeepa

    welaz

    Member
    Apr 3, 2012
    6
    2
    0
    ලංකාවේ මිනිස්සුන්ට කොහෙන්ද බන් රනවිරු ගායක්.ඔය රනවිරුවො හිරේ දානකොට රනවිරුවො ආමී එකෙන් පැන්ෂන් නොදී එලවනකොට කොහෙද රනවිරු ගායක් තිබ්බේ.ඕවා මචන් විමල ගොම්මන්පිල මරා ගෝටා වගේ උන් සහ උන්ඩ කඩේ යන මීඩියා ටීවි චැනල් ගහන බොරු ගායක්.දැන් ඔය මහලොකු රනවිරුවො ජනක පෙරේරා,ක්බ්බෑකඩුව මැරෙනකොට තිබ්බද කාටවත් ගායක්.හෙට මරා ගෝටා විමලේ වගේ බොරු රනවිරුවො හෙනයක් වැදිලා කුඩු පට්ටම් වෙලා ගියත් මිනිස්සුන්ට ඇති ගායක් නෑ.උන් සතියක් ඔනිනම් කියවයි.ඊට පස්සේ අපාහු කාලා බීල ආතල් එකේ ඉඳී.එහෙමත් නෑ.මම හිතන්නේ නෑ පොහොට්‍ටුවේ හෝ උන්ට අනුබද්ද දේශපාලුවො සහ ආමි කාරයො වගේ එවුන් රනවිරුවන් කියලා මේ රටේ මිනිස්සු හිතාගෙන ඉන්නවා කියලා.ඔය මැදමුලන වහල්ලු ටික දෙනෙක් උඩ දාගෙන නැ‍ටුවට මේ රටේ බහුතරයට උන් තවත් දේශපාලුවො ටිකක් විතරයි.මම දන්නේ නෑ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,949
    1
    60,973
    113
    Mother Earth
    දකුණ කියල දෙයක් නෑ බ්‍රෝ අපි ඔක්කොම ලංකාවෙ.:cool:
    එයා කන්නෙ රටේම නම.
    "රටට වින කරන අඩු කුලේ උන් කියන ඒවට ජනාධිපතිවරණෙදි උත්තර දෙමු." මම ගෝඨාභය රාජපක්ෂ මහත්තයට.

    SriLanka-Lion-Icon.png
     
    Last edited:

    minister.

    Junior member
  • Apr 7, 2012
    74
    15
    8
    දකුණ කියල දෙයක් නෑ බ්‍රෝ අපි ඔක්කොම ලංකාවෙ.:cool:
    එයා කන්නෙ රටේම නම.
    "රටට වින කරන අඩු කුලේ උන් කියන ඒවට ජනාධිපතිවරණෙදි උත්තර දෙමු." මම ගෝඨාභය රාජපක්ෂ මහත්තයට.

    SriLanka-Lion-Icon.png

    ගෝටාට හම්බ වෙයි මේ පාර හොඳට. බලාගෙන හිටපන්කො.:D