දකුනෙ ඉන්න අයට තියන ප්‍රශ්නයක් ලු ?? ඇත්තෙයි ??

thomian

Well-known member
  • May 20, 2011
    12,675
    17,849
    113
    ඕක නෙවෙයි ප්‍රස්නේ.. දකුණට කැමරා පෝං ආපු එක
     
    • Haha
    Reactions: max_pain

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,394
    8,751
    113
    හිල පෙන්නන්න ගිහිල්ල පොඩ්ඩක් චාටර් උනා නේද
     
    • Haha
    Reactions: Gunther

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,408
    8,526
    113
    Galaha
    2019 වගේ මම ගාල්ලෙ ගිහින් අර කොටුවට ඉස්සරහින් ලොකු දිග පාරක් තියෙන්නෙ මුහුද පැත්තට කපල් එහෙම ඉන්නෙ. ඔතනට ගියා. ඒකෙ ගල් උඩ කකුලුවො ඉන්නව. ආසාවට එකෙක් අල්ලගන්න බැලුවෙ බලන්න. මේ කැරියලා අල්ලන්න බෑ දුවනව. පස්සෙ ගලක් අරන් ගැහුවාම එකෙක් චප්ප උනා. නිල් පාට වගේ එකෙක්. පවු බං. :sorry:

    මෙන්න මේ හරියෙදි > Location Map
     
    Shion Yumi

    Well-known member
  • Mar 29, 2026
    663
    746
    93
    27
    JAPAN
    2019 වගේ මම ගාල්ලෙ ගිහින් අර කොටුවට ඉස්සරහින් ලොකු දිග පාරක් තියෙන්නෙ මුහුද පැත්තට කපල් එහෙම ඉන්නෙ. ඔතනට ගියා. ඒකෙ ගල් උඩ කකුලුවො ඉන්නව. ආසාවට එකෙක් අල්ලගන්න බැලුවෙ බලන්න. මේ කැරියලා අල්ලන්න බෑ දුවනව. පස්සෙ ගලක් අරන් ගැහුවාම එකෙක් චප්ප උනා. නිල් පාට වගේ එකෙක්. පවු බං. :sorry:

    මෙන්න මේ හරියෙදි > Location Map
    pawukara Dananjaya
     
    • Haha
    Reactions: max_pain