දකුනෙ උන් ඇයි මෙහෙම

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    නුවරයි දකුණයි කොළඹයි රන්ඩුවෙන ත්‍රෙඩ් වලට අනිත් වියලි කලාපෙ ගෝතයෝ ගන්නෑ. දකුණෙත් මාතරින් එහා උන්ව ගන්නෑ. දුප් යන්න ගිහින් කොනට වෙලා ඉඳපං. Know your place 😂😂
    :rofl:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ලොල් මෝඩ උකන්න know your place කියන්නෙ තැන දන්නව කියන එකද මීමො 😂. කිරියෙ එකව්න්ට් හදනකොට බේසික් iq ටෙස්ට් එකක් දෙන්න ඕන මේවගේ මරි මෝඩයෝ එන එක නවත්තන්න.
    :lol:
    :lol:
    :lol:
     
    • Haha
    Reactions: nul

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Dakune godak inne adu kule :yes:
    දකුනෙ විතරක් නෙවේ ලංකාවෙ බහුතරේ අඩු කුලේ තමා. කන්නන්ගර නැත්තන් තාම වතුවල පොල් අහුල අහුල ඉන්නවා
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මෙ අහගනින්
    මටත් මෙ අදහස පස්සෙ තමා ඇතිවුණෙ ..

    මෙ ඉන්ටර්නෙට් සොෂල් මීඩියාස් වලට කලින් දකුණෙ උන්ගෙ ලොකුකම්වත් අනික් පැති වල උන් උන්ට උසුළු විසුලු කරන එකවත් මන් දැනන් හිටියෙ නැහැ.
    හැබැයි දකුණෙ උන් ගැන අපෙ වැඩිහිටියො කියන කතා අහලා තිබ්බා
    ඒ කිව්වෙ ඔය ගිය තැන කඩයක් දාගන්න එකයි ,දකුණෙ ගැණුන්ගෙ කපටි කම් ගැනයි වගෙ දෙවල් .
    එත් එව්වාට අපි එච්චර අවධානයක් දුන්නෙත් නැහැ .

    ඉතිං ඔය සොශල් මීඩියාස් වලින් අනික් පැති වල උන් දකුණෙ උන්ට පහර දෙනකොට උන් තව ප්‍රමොට් වෙනවා.
    සොශල් මීඩියාස් නිසා තමා ඔය දකුණෙ ටොපික් එක කරළියට ඇවිත් වසංගතයක් වෙන්නෙ .
    රත්වෙච්ච වානෙ තලන්න තලනන් තමා ශක්තිමත් වෙන්නෙ .
    ඒ වගෙ තමා අනික් පැතිවල උන් මුන්ට පහර දෙනකොට උන් තව උඩ යනවා.
    නිකන් උඩ නොද හිටහන් .

    මමත් දන්න එවුන් ඉඳලා තියෙනවා. හැම එකාම වගේ පට්ටම චාටර්. උන් ටිකක් විතර හම්බයෝ වගේ. උන් උන්ම තමයි සෙට් වෙන්නෙ. කල්ලි ගැහිලා ඉන්නෙ. ලොකු පවුල් තියෙන්නෙ උන්ට. පවුලේ එවුන්ව ගොඩ දාන්න හැම වෙලේම බලනවා. උන්ගේ පවුල් සංස්කෘතියෙන්ම එන දෙයක් තමයි කැරි කම් කරන එක. ඒක ලොකු කමක් විදියට උන් ගන්නෙ. ඉරිසියාව කුහක කම එහෙමත් හෙනම වැඩියි. හැම වෙලේම එක දාගන්න දඟලනවා. නොදන්න දෙයක් නෑ වගේ කතා කරන්නෙ. තව එකෙක්ට රෙස්පෙක්ට් කරන්නේ නැහැ ලේසියෙන්. දකුණේ සෙට් එකක් එක්ක කවදාවත් ෆිල්ම් එකක් බලන්න බැහැ. පටන් ගත්ත වෙලාවේ ඉඳන් උන් ඊළඟට වෙන එක predict කරන්න ගන්නවා. ඕකුන් හෙන සද්දෙට කෑ ගහනවා. මට නම් පට්ටම අප්‍රසන්න ජාතියක් ඕකුන්.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    දකුනෙ කිව්වට ගොඩක් ගාල්ලෙ, අම්බලන්ගොඩ ගොබ්බයො තමා ඔය දකුනෙ දකුනෙ කිය කිය කෑගහන්නෙ. මාතර තංගල්ලෙ ඉන්න මිනිස්සු තමා කොලඹ ඇවිත් සෑහෙන්න දියුනු උනේ. උන් තමා නියම දකුනෙ මිනිස්සු. නුවර නං ඉන්නෙ හද්ද පොන්නයො අත්දැකීමෙන් කියන්නෙ.
    :rofl:
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,741
    4,979
    113
    ලොල් මෝඩ උකන්න know your place කියන්නෙ තැන දන්නව කියන එකද මීමො 😂. කිරියෙ එකව්න්ට් හදනකොට බේසික් iq ටෙස්ට් එකක් දෙන්න ඕන මේවගේ මරි මෝඩයෝ එන එක නවත්තන්න.
    Lose Secret Identity GIF by iQiyi
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    දකුනෙ කිව්වට ගොඩක් ගාල්ලෙ, අම්බලන්ගොඩ ගොබ්බයො තමා ඔය දකුනෙ දකුනෙ කිය කිය කෑගහන්නෙ. මාතර තංගල්ලෙ ඉන්න මිනිස්සු තමා කොලඹ ඇවිත් සෑහෙන්න දියුනු උනේ. උන් තමා නියම දකුනෙ මිනිස්සු. නුවර නං ඉන්නෙ හද්ද පොන්නයො අත්දැකීමෙන් කියන්නෙ.

    uba මාතර තංගල්ලෙ da?
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    නුවර උන් තමයි හීන මානෙ හොදම එක.
    නුවර කුරුණෑගල බණ්ඩාරවෙල පැතිවල හෙන හුත්තෙන් ඉන්නෙ පොන්නයො හරි ලොකු කුලේ කියල😂
    දකුණෙත් ඉන්නවා රාවණා පොන්න හුත්තිගෙ පුතාලා ඇති හැබැයි නුවර තරම් පොන්යො පිරිලා නෑ
    දකුණෙ කියල රගන්නෙ නැති උන් ඕන කරම් ඉන්නවා. එකෙක් දෙන්නෙක් පොන්නයො උනා කියල දකුණ හුකුණ ගගා අඩන්න එපා බං.
    දකුණෙ සිරා වැඩ්ඩො ඉන්නවා අනිත් උන් දන්නෙත් නෑ උන් දකුනෙ කියලවත්.
    හැබැයි නුවර 😂
    නුවර හැම එකාගෙ ම හිතේ උන් හෙන ලොකුයි කියල.
    නුවර කෙල්ලෙක්ගෙන් අහලා එකී බෑ කිව්වා නේද :P :lol:
     
    Last edited: