දකුනේ එවුන්ට පේන්න බම්ප් කරන්නකො

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    :lol::lol::lol::lol:

    අකබක්ක වෙනවා - විනාශ වෙනවා
    අංබරුවා - ගොනා
    අජලයා - කෑදරයා
    අක්කු වික්කු - අන්ද මන්ද වීම
    අටම් පහුර - තේරුම්ගතනොහැකි/ඉබේ කඩා වැටිය හැකි යමක් ( අපේ අටම්පහුරේ අටමාද බ්ලොග් වලට කඩා වැදෙන්නේ හිටි හැටියේය)
    අඩී - භාර්යාව
    අත්බරුව - උදැල්ල
    අන්දෝ උනා - මළා
    අපෝවුණා - බැරිවුනා,අමතක වුනා
    අඹනවා- පලවා හරිනවා
    ඇහැකි- පුළුවන්
    උංගා - කුඩා දරුවා
    උංගි - කුඩා දැරිය
    ඉළව්ගෙදර - මළගෙදර
    උච්චිකරනවා - පමාවෙනවා
    ඔක්කේ - ඔඩොක්කුව
    ඔජර- කම්මැලි
    ඔලොක්කම - විහිළුව
    ඔහේ - ඔබ
    කම්බස් වෙලා යනවා - විනාශවෙලා යනවා
    කීම්බස් - කේළම්
    කෝනම - ඇඳුම
    කොළ විඩ - බුලත්විට
    ගැටයා - තරුණයා
    ගැටිස්සි - තරුණිය
    කෝලිත්තං - විහිළු
    ගෙට යනවා,මුල්ලට වෙනවා - මල්වර වීම
    නරිප්පඩ- නරක
    පත බෑවෙනවා - වැටෙනවා
    පාච්චල් කරනවා - පහත්කර කතා කරනවා
    බරුවා - ස්වාමිපුරුෂයා
    බැදැනියැන්දෑ- නෑනා
    බැරැස්සි - හැඩිදැඩි තරුණිය
    බ්ජ්ජ - පුරුෂලිංගය
    බොණ්ඩි - වේසි
    බොණ්ඩිගේ පුතා- වේසිගේ පුතා
    මක්කෙයි - මොනවද
    මදාවියා - අඩු ආයුෂ ඇති ( අපේ රසසරණියේ මදාවියා වැඩිකල් ජීවත් වේවා...)
    මරාලේ - කරදරේ
    මොරේ - කෑ ගසනවා
    මොරෝ නොගහ - කෑ නොගසා
    විච්චූර්ණ - විලාසිතා
    හොට බරියා - වල් ඌරා








    :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol:
     
    Aug 27, 2016
    11
    2
    3
    දකුණෙ අපිව පාගන්න හදන හුකන්නනි අද උබලා මරණ බයක් නැතිව ජීවත් වෙන්නේ කොලඹ හතේ එවුන් නිසා නෙමෙයි දහස් ගණන් දකුණේ කොල්ලන් ජීවිත පූජා කරපු හින්දා.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    :lol::lol::lol::lol:

    අකබක්ක වෙනවා - විනාශ වෙනවා
    අංබරුවා - ගොනා
    අජලයා - කෑදරයා
    අක්කු වික්කු - අන්ද මන්ද වීම
    අටම් පහුර - තේරුම්ගතනොහැකි/ඉබේ කඩා වැටිය හැකි යමක් ( අපේ අටම්පහුරේ අටමාද බ්ලොග් වලට කඩා වැදෙන්නේ හිටි හැටියේය)
    අඩී - භාර්යාව
    අත්බරුව - උදැල්ල
    අන්දෝ උනා - මළා
    අපෝවුණා - බැරිවුනා,අමතක වුනා
    අඹනවා- පලවා හරිනවා
    ඇහැකි- පුළුවන්
    උංගා - කුඩා දරුවා
    උංගි - කුඩා දැරිය
    ඉළව්ගෙදර - මළගෙදර
    උච්චිකරනවා - පමාවෙනවා
    ඔක්කේ - ඔඩොක්කුව
    ඔජර- කම්මැලි
    ඔලොක්කම - විහිළුව
    ඔහේ - ඔබ
    කම්බස් වෙලා යනවා - විනාශවෙලා යනවා
    කීම්බස් - කේළම්
    කෝනම - ඇඳුම
    කොළ විඩ - බුලත්විට
    ගැටයා - තරුණයා
    ගැටිස්සි - තරුණිය
    කෝලිත්තං - විහිළු
    ගෙට යනවා,මුල්ලට වෙනවා - මල්වර වීම
    නරිප්පඩ- නරක
    පත බෑවෙනවා - වැටෙනවා
    පාච්චල් කරනවා - පහත්කර කතා කරනවා
    බරුවා - ස්වාමිපුරුෂයා
    බැදැනියැන්දෑ- නෑනා
    බැරැස්සි - හැඩිදැඩි තරුණිය
    බ්ජ්ජ - පුරුෂලිංගය
    බොණ්ඩි - වේසි
    බොණ්ඩිගේ පුතා- වේසිගේ පුතා
    මක්කෙයි - මොනවද
    මදාවියා - අඩු ආයුෂ ඇති ( අපේ රසසරණියේ මදාවියා වැඩිකල් ජීවත් වේවා...)
    මරාලේ - කරදරේ
    මොරේ - කෑ ගසනවා
    මොරෝ නොගහ - කෑ නොගසා
    විච්චූර්ණ - විලාසිතා
    හොට බරියා - වල් ඌරා








    :lol::lol::lol::lol:

    කීම්බස් - කේළම්:lol::lol::lol:

    ඉස්ත්‍රි නිමිත්තෙ බහු වචනෙද?:lol::lol:
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    :lol::lol::lol::lol:

    අකබක්ක වෙනවා - විනාශ වෙනවා
    අංබරුවා - ගොනා
    අජලයා - කෑදරයා
    අක්කු වික්කු - අන්ද මන්ද වීම
    අටම් පහුර - තේරුම්ගතනොහැකි/ඉබේ කඩා වැටිය හැකි යමක් ( අපේ අටම්පහුරේ අටමාද බ්ලොග් වලට කඩා වැදෙන්නේ හිටි හැටියේය)
    අඩී - භාර්යාව
    අත්බරුව - උදැල්ල
    අන්දෝ උනා - මළා
    අපෝවුණා - බැරිවුනා,අමතක වුනා
    අඹනවා- පලවා හරිනවා
    ඇහැකි- පුළුවන්
    උංගා - කුඩා දරුවා
    උංගි - කුඩා දැරිය
    ඉළව්ගෙදර - මළගෙදර
    උච්චිකරනවා - පමාවෙනවා
    ඔක්කේ - ඔඩොක්කුව
    ඔජර- කම්මැලි
    ඔලොක්කම - විහිළුව
    ඔහේ - ඔබ
    කම්බස් වෙලා යනවා - විනාශවෙලා යනවා
    කීම්බස් - කේළම්
    කෝනම - ඇඳුම
    කොළ විඩ - බුලත්විට
    ගැටයා - තරුණයා
    ගැටිස්සි - තරුණිය
    කෝලිත්තං - විහිළු
    ගෙට යනවා,මුල්ලට වෙනවා - මල්වර වීම
    නරිප්පඩ- නරක
    පත බෑවෙනවා - වැටෙනවා
    පාච්චල් කරනවා - පහත්කර කතා කරනවා
    බරුවා - ස්වාමිපුරුෂයා
    බැදැනියැන්දෑ- නෑනා
    බැරැස්සි - හැඩිදැඩි තරුණිය
    බ්ජ්ජ - පුරුෂලිංගය
    බොණ්ඩි - වේසි
    බොණ්ඩිගේ පුතා- වේසිගේ පුතා
    මක්කෙයි - මොනවද
    මදාවියා - අඩු ආයුෂ ඇති ( අපේ රසසරණියේ මදාවියා වැඩිකල් ජීවත් වේවා...)
    මරාලේ - කරදරේ
    මොරේ - කෑ ගසනවා
    මොරෝ නොගහ - කෑ නොගසා
    විච්චූර්ණ - විලාසිතා
    හොට බරියා - වල් ඌරා







    :lol::lol::lol::lol: never heard of it
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    reputation_neg.gif
    දකුනේ එවුන්ට පේන්න... 11-24-2016 11:00 AM do not bump amasins thred
    මගෙත් රේප් කපලා අපිට දේශපාලනේ වැඩක් නැ . රේප් කන්ඩ ගන්නවා වෙන්ඩ ඇති ඌ .
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    දකුණෙ අපිව පාගන්න හදන හුකන්නනි අද උබලා මරණ බයක් නැතිව ජීවත් වෙන්නේ කොලඹ හතේ එවුන් නිසා නෙමෙයි දහස් ගණන් දකුණේ කොල්ලන් ජීවිත පූජා කරපු හින්දා.

    වැඩියෙන්ම forces ඉන්නේ කුරුණෑගල කොල්ලෝ. මරුනෙත් කුරුණෑගල හා අනුරපුරේ එවුන්.
    දකුණේ එවුන් talk තමය්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,860
    113
    දකුනෙ උන් නුවර උන් පට්ටම බෙදුම්වාදි පිරිසක්. උන්ගේ පලාතේ හොඳ කියාගෙන උන් අනිත් පලාත් වලට කින්ඩිය දාගෙනමයි ඉන්නේ. හැබැයි වැඩක් කරගන්න ඕන උනාම එන්නේ කොළඹට
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    දකුනෙ උන් නුවර උන් පට්ටම බෙදුම්වාදි පිරිසක්. උන්ගේ පලාතේ හොඳ කියාගෙන උන් අනිත් පලාත් වලට කින්ඩිය දාගෙනමයි ඉන්නේ. හැබැයි වැඩක් කරගන්න ඕන උනාම එන්නේ කොළඹට
    ඇත්ත කතාව
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    :lol::lol::lol::lol:

    අඹනවා- පලවා හරිනවා
    ඇහැකි- පුළුවන්
    ඔහේ - ඔබ
    කම්බස් වෙලා යනවා - විනාශවෙලා යනවා
    ගැටයා - තරුණයා
    ගැටිස්සි - තරුණිය
    ගෙට යනවා,මුල්ලට වෙනවා - මල්වර වීම
    පත බෑවෙනවා - වැටෙනවා
    පාච්චල් කරනවා - පහත්කර කතා කරනවා
    බ්ජ්ජ - පුරුෂලිංගය
    බොණ්ඩි - වේසි
    බොණ්ඩිගේ පුතා- වේසිගේ පුතා
    මක්කෙයි - මොනවද
    මදාවියා - අඩු ආයුෂ ඇති ( අපේ රසසරණියේ මදාවියා වැඩිකල් ජීවත් වේවා...)
    මරාලේ - කරදරේ

    :lol::lol::lol::lol:

    මම ඔහේගේ ත්‍රෙඩ් වලට අහුවෙලා ඉන්නේ..!

    ඔය quote කරපුව අහල තියනවා. හැබැයි දැන් ගොඩක් දැන් ඔය වචන භාවිතය අඩුයි. මක්කයි, ඔහේ කියන එක ඇරෙන්න අනිත් ඒවා වෙන පළාත් වලත් භාවිතා කරනවා. :) අඩෝ ඔය "පලවා හරිනවා" කියලද කොලොම්බෝ වල සමාන්‍ය කතා බහේදී වෙන්නේ, :eek: මමත් කොලොම්බෝ වල අවරුදු 6ක් කරක් ගැව්වා. හැබැයි සමාන්‍ය කතා බහේදී "පලවා හරිනවා" කියල අහල නම් නැ. :nerd:
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    :lol::lol::lol::lol:

    අකබක්ක වෙනවා - විනාශ වෙනවා
    අංබරුවා - ගොනා
    අජලයා - කෑදරයා
    අක්කු වික්කු - අන්ද මන්ද වීම
    අටම් පහුර - තේරුම්ගතනොහැකි/ඉබේ කඩා වැටිය හැකි යමක් ( අපේ අටම්පහුරේ අටමාද බ්ලොග් වලට කඩා වැදෙන්නේ හිටි හැටියේය)
    අඩී - භාර්යාව
    අත්බරුව - උදැල්ල
    අන්දෝ උනා - මළා
    අපෝවුණා - බැරිවුනා,අමතක වුනා
    අඹනවා- පලවා හරිනවා
    ඇහැකි- පුළුවන්
    උංගා - කුඩා දරුවා
    උංගි - කුඩා දැරිය
    ඉළව්ගෙදර - මළගෙදර
    උච්චිකරනවා - පමාවෙනවා
    ඔක්කේ - ඔඩොක්කුව
    ඔජර- කම්මැලි
    ඔලොක්කම - විහිළුව
    ඔහේ - ඔබ
    කම්බස් වෙලා යනවා - විනාශවෙලා යනවා
    කීම්බස් - කේළම්
    කෝනම - ඇඳුම
    කොළ විඩ - බුලත්විට
    ගැටයා - තරුණයා
    ගැටිස්සි - තරුණිය
    කෝලිත්තං - විහිළු
    ගෙට යනවා,මුල්ලට වෙනවා - මල්වර වීම
    නරිප්පඩ- නරක
    පත බෑවෙනවා - වැටෙනවා
    පාච්චල් කරනවා - පහත්කර කතා කරනවා
    බරුවා - ස්වාමිපුරුෂයා
    බැදැනියැන්දෑ- නෑනා
    බැරැස්සි - හැඩිදැඩි තරුණිය
    බ්ජ්ජ - පුරුෂලිංගය
    බොණ්ඩි - වේසි
    බොණ්ඩිගේ පුතා- වේසිගේ පුතා
    මක්කෙයි - මොනවද
    මදාවියා - අඩු ආයුෂ ඇති ( අපේ රසසරණියේ මදාවියා වැඩිකල් ජීවත් වේවා...)
    මරාලේ - කරදරේ
    මොරේ - කෑ ගසනවා
    මොරෝ නොගහ - කෑ නොගසා
    විච්චූර්ණ - විලාසිතා
    හොට බරියා - වල් ඌරා








    :lol::lol::lol::lol:

    අඩෝ මෙතන තියන සමහර වචන මම අදමයි ඇහුවේ....අපේ පැත්තෙ ඕවා කියන්නේ නෑ....:frown:
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    දකුනෙ උන් නුවර උන් පට්ටම බෙදුම්වාදි පිරිසක්. උන්ගේ පලාතේ හොඳ කියාගෙන උන් අනිත් පලාත් වලට කින්ඩිය දාගෙනමයි ඉන්නේ. හැබැයි වැඩක් කරගන්න ඕන උනාම එන්නේ කොළඹට

    ඇත්ත කතාව

    බේදුම් වාදී..?? දැන් මේ තරේඩ් එක දාල මිනිස්සු බෙදල තියන්නේ කව්ද ? එහෙම ලයින් දෙනව ඇති නුවර උන්. වරෙන්කෝ අපේ පැත්තේ, මල් මාල දාල පිළිගන්නේ. ආගන්තුක සත්කාර හොඳට දන්නවා. :) ඕව ඔලුවෙන් හදා ගත්ත දෙයක්.

    යකෝ තමන් ජීවත් වෙන පැත්ත තමන්ට හොඳයි. බැරි නම් යනවා. මට නම් කොහෙත් හොඳයි. දැන් මේ තරේඩ් එක දැල තියන්නේ කින්ඩියට නවෙයිද, උඹලට හිනා වෙන්න තම මේක දල තියෙන්නේ. :yes:

    දැන් මොනවද ඇවිල්ල කොළඹින් කර ගෙන යන වැඩේ. මම නම් කොළඹ යන්නේ computer එකට කෑලි ගන්න (VGA,PSU), මොකද මම හොයපු බ්‍රෑන්ඩ් අඩුවට තිබ්බේ Red Line එකේ විතරයි. තව කියපන්කො, අපි කතා කරමු.
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    දකුණෙ අපිව පාගන්න හදන හුකන්නනි අද උබලා මරණ බයක් නැතිව ජීවත් වෙන්නේ කොලඹ හතේ එවුන් නිසා නෙමෙයි දහස් ගණන් දකුණේ කොල්ලන් ජීවිත පූජා කරපු හින්දා.

    වැරදි පොන්නය..! තෝ කොහෙද කියපන් හුට්ටි ඉසෙල්ලා, අමසියගේ fake account එකක් ද ? ලංකාවෙම හැම පැත්තෙන්ම කොල්ලෝ මරුන. කොන්ද පන නැති තෝ වගේ fake හුත්තල ලංකාවටම බරක්.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම නෑ බන්. ඇමරිකාවෙ උනුත් උන්ගෙ දකුනෙ උන්ගෙ ඇක්සන්ට් එක එහෙම පාච්චල් කරනව.

    ඔය හේතුව නිසා නෙමෙයි ලන්කාව දියුනු නොවෙන්නෙ. :rofl: :rofl:

    :lol::yes: අපේ මිනිස්සු හිතන හැටි තමා...:lol:
     

    dinushan

    Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    තමන්ගේම රටේ තමන්ගේම ජාතියට අපහාස කරන පාහර බල්ලෝ ඉන්නේ ලංකාවේම විතරයි.ඒකනේ අපි මේ තරම් දියුණු..මම නම් දකුණේ නෙමේ කොලඹ.ඒත් ඕක තමා තිත්ත ඇත්ත.:yes:

    :yes::yes::yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    දකුණෙ අපිව පාගන්න හදන හුකන්නනි අද උබලා මරණ බයක් නැතිව ජීවත් වෙන්නේ කොලඹ හතේ එවුන් නිසා නෙමෙයි දහස් ගණන් දකුණේ කොල්ලන් ජීවිත පූජා කරපු හින්දා.

    :lol::no: දකුණේ උන් විතරද හමුදාවට බැඳුනේ?

    ඕකනේ කියන්නේ...දකුණේ උන් දන්නේ උන්ට අදාළ නැති උනත් හැම එකටම ක්‍රෙඩිට් එක ගන්න...

    ලංකාව වටේම කොල්ලෝ හමුදාවට බැඳුනා, ජීවිතය පූජා කරා...:yes: