වැඩියෙන්ම forces ඉන්නේ කුරුණෑගල කොල්ලෝ. මරුනෙත් කුරුණෑගල හා අනුරපුරේ එවුන්.
දකුණේ එවුන් talk තමය්
පලිගන්නවා, කුරුණෑගල තමා වැඩිපුර හිටියේ. "හැබයි දකුණු කියන්නේ මාතර,ගාල්ල,හම්බන්තොට ඔක්කොම නේ". එතකොට. ටෝක් දෙනවා බන් කොහේ උනුත්. වැඩිපුර ටෝක් දෙන්නේ පරසිද්දියේ අපිද බන් ? අර "සින්හල රැප්" කොරන අය එතකොට. රටම අලන්නනේ කතාව. key board තියන පලියට කොටන්න එපා බොලේ. රටේ මුස්ලිම්, දෙමල ජාති වාදී ප්‍රශ්න ඕන තරම්. නිකන් තව හදන්න එපා. උඹලගේ කොලොම්බ ලොකුව උඹලා තියා ගනින්, අපේ ඇඟේ වදින්නේ නැ නේ බන්. තව කියන්න පුළුවන්. උඹ reply එකක් දැම්මොත් තව කියන්නම්.

දකුණේ උන් විතරද හමුදාවට බැඳුනේ?


,කුරුණෑගල අනුරාධපුර කොල්ලො නැති නම් තොපි ගහයි අතේ
.එක ගමේ කොල්ලන්ගෙ මිනී 7,8 ඉස්සුනු කාලයක් යුද්දෙ කාලේ
,නිකන් කටින් ෆකේ ආතල් ගන්නෙ නැතුව හිටපන්,මොනවා උනත් දකුණෙ බැරි නම් ඔනා රෙද්දක් ආමි එකේ හිටපු උන්ව මේ වගේ ආතල් වලට ගාවගන්නෙ නැතුව හිටපන්