දකුනේ එවුන්ට පේන්න බම්ප් කරන්නකො

charitha chandi

Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    වැඩියෙන්ම forces ඉන්නේ කුරුණෑගල කොල්ලෝ. මරුනෙත් කුරුණෑගල හා අනුරපුරේ එවුන්.
    දකුණේ එවුන් talk තමය්

    පලිගන්නවා, කුරුණෑගල තමා වැඩිපුර හිටියේ. "හැබයි දකුණු කියන්නේ මාතර,ගාල්ල,හම්බන්තොට ඔක්කොම නේ". එතකොට. ටෝක් දෙනවා බන් කොහේ උනුත්. වැඩිපුර ටෝක් දෙන්නේ පරසිද්දියේ අපිද බන් ? අර "සින්හල රැප්" කොරන අය එතකොට. රටම අලන්නනේ කතාව. key board තියන පලියට කොටන්න එපා බොලේ. රටේ මුස්ලිම්, දෙමල ජාති වාදී ප්‍රශ්න ඕන තරම්. නිකන් තව හදන්න එපා. උඹලගේ කොලොම්බ ලොකුව උඹලා තියා ගනින්, අපේ ඇඟේ වදින්නේ නැ නේ බන්. තව කියන්න පුළුවන්. උඹ reply එකක් දැම්මොත් තව කියන්නම්.
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    :lol::no: දකුණේ උන් විතරද හමුදාවට බැඳුනේ?

    ඕකනේ කියන්නේ...දකුණේ උන් දන්නේ උන්ට අදාළ නැති උනත් හැම එකටම ක්‍රෙඩිට් එක ගන්න...

    ලංකාව වටේම කොල්ලෝ හමුදාවට බැඳුනා, ජීවිතය පූජා කරා...:yes:
    :yes:

    ලංකාව වටේම කොල්ලෝ හමුදාවට බැඳුනා, ජීවිතය පූජා කරා...! :yes:

    Don't reply to fake accounts sir..! thanks.! :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,865
    113
    බේදුම් වාදී..?? දැන් මේ තරේඩ් එක දාල මිනිස්සු බෙදල තියන්නේ කව්ද ? එහෙම ලයින් දෙනව ඇති නුවර උන්. වරෙන්කෝ අපේ පැත්තේ, මල් මාල දාල පිළිගන්නේ. ආගන්තුක සත්කාර හොඳට දන්නවා. :) ඕව ඔලුවෙන් හදා ගත්ත දෙයක්.

    යකෝ තමන් ජීවත් වෙන පැත්ත තමන්ට හොඳයි. බැරි නම් යනවා. මට නම් කොහෙත් හොඳයි. දැන් මේ තරේඩ් එක දැල තියන්නේ කින්ඩියට නවෙයිද, උඹලට හිනා වෙන්න තම මේක දල තියෙන්නේ. :yes:

    දැන් මොනවද ඇවිල්ල කොළඹින් කර ගෙන යන වැඩේ. මම නම් කොළඹ යන්නේ computer එකට කෑලි ගන්න (VGA,PSU), මොකද මම හොයපු බ්‍රෑන්ඩ් අඩුවට තිබ්බේ Red Line එකේ විතරයි. තව කියපන්කො, අපි කතා කරමු.

    එලකිරියේ විතරක් නෙවෙයි මේ දවස් වල ෆේස්බුක් එකෙත් දකුනේ උන්ට සැරටම ගහනවා. එහෙම වෙන්න හේතුවක් තියෙනවා නේද මචන්? තමන්ගේ පැත්තේ ගුණ ගයා ගයා අනිත් ප්‍රදේශ පාගන එකද හරිදේ?

    දකුන තියෙන්නේ ලංකාවෙ නෙවෙයි, ලංකාව තියෙන්නේ තියෙන්නේ දකුනෙ කියනවා.
    ලංකාවේ සිතියම අනිත් පැත්තට හරවලා දකුන උඩට දාලා, දකුන ඉන්දියාව ලඟ තිබ්බා නම් ජය ලලිතා ගැන බලා ගන්නවලු. මොනාද බන් මේ මෝඩ ජෝක්ස්. දකුනෙ එකෙක් ලොකු තැනක ඉන්නවා නම් දකුනෙ උන්ට විශේෂ සැලකිලි. පලාත් බදාගෙන ටැග් ගැහෙනවා.

    ඔන්න ඉතින් කිසිම අඩුපාඩුවක් නැතුව අනිත් උන්ව පාගනවා නම් කමක් නෑ. තමන්ගේ නලලේ ගූ තියන් නේ බන් අනිත් උන්ව පාගන්නේ. කොටින්ම කියනවනම් දකුනෙයි කියලා කෑගහන උන්ට අනිත් පලාත් වල උන් එක්ක හරියට කතා කරන්න වත් බෑනේ. මටත් ගාල්ල මාතර හම්බන්තොට යාළුවො ඉන්නවා. උන්ව හම්බුන කාලේ උන් වචන ගිල ගිල කතා කරේ. උන්ම දන්නවා උන්ගේ වචන මෙහෙට අවුල් කියලා. අපිනම් එහෙම හිනා වෙලා නෝන්ඩි කරේ නෑ. උන්ව කොන් කරේ නෑ. අපිට එහෙම අන්තවාදයක් බෙදුම්වාදයක් නෑ බන්. අපිට නම් ඔය මුකුත් හිතක නෑ බන්. ඇයි ඔක්කෝම බෞද්ධයෝ, සිංහලයෝ එහෙමත් නැත්නම් ශ්‍රීලාංකිකයෝ කියලා හිතන්න බැරි?

    දකුනෙ කියාගෙන තව්සන්ඩ් ටෝක් දෙන අන්තවාදියෝ අතරේ, ඒ අන්තවාදය ප්‍රතික්ශේප කරන දකුනෙම අය ඉන්නවා. උන්ට මගේ ආචාර්‍ය.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ

    දකුන තියෙන්නේ ලංකාවෙ නෙවෙයි, ලංකාව තියෙන්නේ තියෙන්නේ දකුනෙ කියනවා......

    .
    .
    .

    මට හිතෙන්නේ ලංකාව ඇතුලේ එක එක විදිහේ ක්‍රියාකාරකම් වෙනවා අපි නොදන්නවට...

    ඕව කරන්නේ දකුණේ අයම නොවෙන්න පුළුවන්..ලංකාව ඇතුලේ ම ඔහොම බෙදුම් වාදයක් ගොඩ නැගුවම රට කෑලි වලට බෙදෙනවා...

    උතුරේ බෙදුම්වාදය සාමාන්‍ය දෙයක් කියල මතයක් එනව..ඇයි එහෙනම් දකුණේ උනුත් මරාගන්නේ කියල කියන්න පුළුවන් තත්වයක් ඇති වෙනවා මේකෙන්...එතකොට උතුරේ එක බෙදුම්වාදයක්, දකුණේ තව එකක්..නැගෙනහිර තව එකක්....තව ටිකක් දවසකින් අනිත් පලාතුත් බෙදිලා මරාගන්න ගනියි...

    සින්හලුම නොදැනීම උන්ගේ විනාසේ ලං කරගන්නවා මේ යන විදිහට...මිනිස්සු බෙදෙන්න බෙදෙන්න තමයි අනිත් බලවේග වලට මේ රට විනාස කරන්න පුළුවන් හැකියාව වැඩි...ඒ වගේම තමයි එකමුතු වුනාම විසබීජ දාල ඔලු කුරුවල් කරලා උන්ගේ වැඩ කරගන්න අමාරුයි...

    ඔය නිසා තමයි පොඩි කාලේ පොත් වල හිටන් අර කුරුළු රංචුවට දැලක් වැටුනා, කුරුල්ලා කුරුල්ලා තනිව බේරෙන්න උත්සහ කරා, එක අසාර්ථක උනාම කුරුළු රංචුවම එකතු වෙලා අපි දැල උස්සගෙන එකට පියාබමු කියල බේරුනා කියල කතාවක් උනත් තිබ්බේ...

    ඒවා දැන් මිනිස්සුන්ට මතක නැහැ...එහෙන් දේශපාලනේට බෙදිලා මරාගන්නවා, මෙහෙන් පළාත් වලට බෙදිලා මරාගන්නවා, තව අරහෙන් ආගම් වලට මරාගන්නවා..කුලයට මරාගන්නවා, රස්සාවට මරාගන්නවා, රජයේ / පුද්ගලික කියල කැම්පස් එකට මරාගන්නවා..ජාතික පාසල්, ප්‍රසිද්ද පාසල් කියල මරාගන්නවා..දුප්පතා පොහොසතා කියල මරාගන්නව...

    වැඩක් නැහැ කතා කරලා...:(
     
    උබ කියන කතාව ඇත්ත. වෙස්මූනූ දාගෙන ගේම් ගහන අය ඉන්නවා. ඒත් මචන් එහෙම ගහන ගේමක් තියෙන්න පුළුවන් ඉන්ටනෙට් එකේ විතරයි.
    ඒත් දකුනේ අන්තවාදි තව්සන්ඩ් ටෝක්ස් සාමාන්‍ය ජීවිතයෙදීත් අපේ කන් දෙකටම ඇහෙනවනේ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    උබ කියන කතාව ඇත්ත. වෙස්මූනූ දාගෙන ගේම් ගහන අය ඉන්නවා. ඒත් මචන් එහෙම ගහන ගේමක් තියෙන්න පුළුවන් ඉන්ටනෙට් එකේ විතරයි.
    ඒත් දකුනේ අන්තවාදි තව්සන්ඩ් ටෝක්ස් සාමාන්‍ය ජීවිතයෙදීත් අපේ කන් දෙකටම ඇහෙනවනේ.

    විසබීජේ ඔලුවට දැම්මට පස්සේ උන් හැසිරෙන්නෙත් එහෙම තමා බන්..

    ආයේ අමුතුවෙන් කවුරුත් එන්න ඕනේ නැහැ..

    දැන් අපේ ප්‍රයිවට්, ගවර්මන්ට් කියල යුනිවර්සිටි උන් ගහගන්නේ..උන්ට තේරුම් ගන්න මොලයක් නැද්ද හැමෝම එකතු වෙලා ඉගෙන ගත්තොත් රටේ දියුණුවට නේද හොද කියල..එත් උන්ගේ ඔළුවල ව්සබීජේ පැලවෙලා ඉවරයි..උන් බරෙන් වොෂ් වෙලා ඉන්නේ..

    ඒ වගේ තමා...මුලින් මුලින් පොඩ්ඩ පොඩ්ඩ ඔලුවට ඕක දැම්මම අනිත් උනුත් එකම දිගට කරගෙන යනවා...අපේ රටේ මිනිස්සු එකමුතු වෙන පාටක් පේන්නවත් නැහැ..

    දේශපාලනය උනත් ඕකමනේ...මිනිස්සු තේරුම් ගත්තොත් අපි පාට පක්ෂ නොබලා, එක වගේ හිතල පාලකයෝ පත් කරානම් / එලෙව්වනම් රට බලන් ඉද්දි දියුණු වෙනවා කියල, අද මේ වෙද්දී ලංකාව සුර පුරයක්...එත් දැන් බෙදිලා ගහගන්න එක තමා අපේ මිනිස්සු දන්නා එකම දේ..ඉතින් ඕකෙන් අනිත් උන් ලාභ ප්‍රයෝජන ලබනවා...:(
     
    • Like
    Reactions: ruchira55

    ඇත්ත බන් :(
     
    • Like
    Reactions: kolavari

    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    පලාතෙන් පලාතට එක එක කතා කරන විදි තියෙනව ,වැඩේ කියන්නෙ මුංට ඒක තෙරෙන්නෙ නැති එකනෙ
    සමහර විට ඔය පලාත් වලට මඩ ගහල පෝස්ට් දන්නෙ මුස්ලිම් උන් වෙන්නත් ඇති එතකොට සිංහල උන් මරා ගන්නවනෙ , ලන්කාව ඇතුලෙ ඩැන් එක එක ගේම්ස් යන්නෙ , කවුරු හරි දිය යටින් ගින්දර අරන් යනව , කෙලවිල නැත්තටම නැති වෙල යනකම් මරා ගනී කට්ටිය , අපි දකුනෙ , අපි කොලඹ , අපි නුවර කියල
    ඔය දාල තියෙන සමහර වචන නං මෙහේ පාවිච්චි වෙනව , මට නං ලංකවෙ ගොඩක් පලත් වල නෑයො යලුවො ඉන්නව , පලාත් අතර මරා ගන්න එවට නං කිසිම සම්බන්දයක් නැත ,
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    එලකිරියේ විතරක් නෙවෙයි මේ දවස් වල ෆේස්බුක් එකෙත් දකුනේ උන්ට සැරටම ගහනවා. එහෙම වෙන්න හේතුවක් තියෙනවා නේද මචන්? තමන්ගේ පැත්තේ ගුණ ගයා ගයා අනිත් ප්‍රදේශ පාගන එකද හරිදේ?

    දකුන තියෙන්නේ ලංකාවෙ නෙවෙයි, ලංකාව තියෙන්නේ තියෙන්නේ දකුනෙ කියනවා.
    ලංකාවේ සිතියම අනිත් පැත්තට හරවලා දකුන උඩට දාලා, දකුන ඉන්දියාව ලඟ තිබ්බා නම් ජය ලලිතා ගැන බලා ගන්නවලු. මොනාද බන් මේ මෝඩ ජෝක්ස්. දකුනෙ එකෙක් ලොකු තැනක ඉන්නවා නම් දකුනෙ උන්ට විශේෂ සැලකිලි. පලාත් බදාගෙන ටැග් ගැහෙනවා.

    ඔන්න ඉතින් කිසිම අඩුපාඩුවක් නැතුව අනිත් උන්ව පාගනවා නම් කමක් නෑ. තමන්ගේ නලලේ ගූ තියන් නේ බන් අනිත් උන්ව පාගන්නේ. කොටින්ම කියනවනම් දකුනෙයි කියලා කෑගහන උන්ට අනිත් පලාත් වල උන් එක්ක හරියට කතා කරන්න වත් බෑනේ. මටත් ගාල්ල මාතර හම්බන්තොට යාළුවො ඉන්නවා. උන්ව හම්බුන කාලේ උන් වචන ගිල ගිල කතා කරේ. උන්ම දන්නවා උන්ගේ වචන මෙහෙට අවුල් කියලා. අපිනම් එහෙම හිනා වෙලා නෝන්ඩි කරේ නෑ. උන්ව කොන් කරේ නෑ. අපිට එහෙම අන්තවාදයක් බෙදුම්වාදයක් නෑ බන්. අපිට නම් ඔය මුකුත් හිතක නෑ බන්. ඇයි ඔක්කෝම බෞද්ධයෝ, සිංහලයෝ එහෙමත් නැත්නම් ශ්‍රීලාංකිකයෝ කියලා හිතන්න බැරි?

    දකුනෙ කියාගෙන තව්සන්ඩ් ටෝක් දෙන අන්තවාදියෝ අතරේ, ඒ අන්තවාදය ප්‍රතික්ශේප කරන දකුනෙම අය ඉන්නවා. උන්ට මගේ ආචාර්‍ය.

    [FONT=&quot]මම බුකියේ නැ..! [/FONT]

    [FONT=&quot]බුකිය පැත්තකින් තියමු දැන් දකුණේ ගුණ ගයලා අනිත් ප්‍රදේෂ පාගන [/FONT]thread [FONT=&quot]කිරියේත් තියේද[/FONT]? [FONT=&quot]දැන් [/FONT] [FONT=&quot]මම දන්නේ නේ නැ එකයි ඇහැව්වේ..![/FONT]

    තමන්ගේ පැත්තේ එකාට, තමන්ගේ ඉසේකොලේ එකාට, තමන්ගේ පක්ෂේ එකාට. තමන්ගේ ජාතියේ එකාට මුල් තැන දෙන ලංකාවේ හැම තැනම වෙනවා නේද? ??

    කොහෙද බන් අඩුපාඩු නැත්තේ, තම තමන්ගේ අඩු පාඩු තමා සමාජ ගත වෙන්නේ. පළාත අදාළ නැ නේද ඕකට. කාගේ කාගේත් කිල්ලෝට වල හුණු තියනව බොලේ. ඔය බුකියේ ඔහොම ඇර ගත්තට ඕහෝම දේවල් වෙනවා කියල දන්නේ නැති මිනිස්සු ඕන තරම් ඉන්නවා.

    කොහෙද බන් එහෙම අවුල් යන්නේ, අනේ බන් මම කොළඹ අවුරුදු 6ක් හිටිය. මහරගම,මත්තේගොඩ,කැලණිය ටයර් හන්දිය, යකෝ සුපිරි මින්ස්සු එකක් හිටියේ, අරහෙන් මෙහන් වචන බ්ලාආන්ස් ගියාම පොඩි කිංඩියක් දැමමට, අපි දකුණේ කියල ලොවෙත් කැපුවේ නැ, ලජ්ජා වෙන්න කිසිම හේතුවක් නෑ. දැන් ඔය කොළඹ රැකියා කරන්නේ ඔක්කොම කොළඹ මිනිස්සුද ? මචන් මගේ අයිය ශිෂත්වේ පාස් වෙලා ඉස්කෝලේ ගියෙත් Royal බන්. පස්සේ කොලඹ කැම්පස්, Marry කලේ කොලඹින්, දැන් පදිංච් කොට්ටාවේ. කිරුලපන උගේම පොඩි adverting company එකක් කරනවා. ඌට කවදාවත් ඔය ප්‍රශ්න තිබ්බේ නැ.

    මම කිව්වා නේ, හැම මිනිහම එක වගේ නෑ..!
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    එලකිරියේ විතරක් නෙවෙයි මේ දවස් වල ෆේස්බුක් එකෙත් දකුනේ උන්ට සැරටම ගහනවා. එහෙම වෙන්න හේතුවක් තියෙනවා නේද මචන්? තමන්ගේ පැත්තේ ගුණ ගයා ගයා අනිත් ප්‍රදේශ පාගන එකද හරිදේ?

    දකුන තියෙන්නේ ලංකාවෙ නෙවෙයි, ලංකාව තියෙන්නේ තියෙන්නේ දකුනෙ කියනවා.
    ලංකාවේ සිතියම අනිත් පැත්තට හරවලා දකුන උඩට දාලා, දකුන ඉන්දියාව ලඟ තිබ්බා නම් ජය ලලිතා ගැන බලා ගන්නවලු. මොනාද බන් මේ මෝඩ ජෝක්ස්. දකුනෙ එකෙක් ලොකු තැනක ඉන්නවා නම් දකුනෙ උන්ට විශේෂ සැලකිලි. පලාත් බදාගෙන ටැග් ගැහෙනවා.

    ඔන්න ඉතින් කිසිම අඩුපාඩුවක් නැතුව අනිත් උන්ව පාගනවා නම් කමක් නෑ. තමන්ගේ නලලේ ගූ තියන් නේ බන් අනිත් උන්ව පාගන්නේ. කොටින්ම කියනවනම් දකුනෙයි කියලා කෑගහන උන්ට අනිත් පලාත් වල උන් එක්ක හරියට කතා කරන්න වත් බෑනේ. මටත් ගාල්ල මාතර හම්බන්තොට යාළුවො ඉන්නවා. උන්ව හම්බුන කාලේ උන් වචන ගිල ගිල කතා කරේ. උන්ම දන්නවා උන්ගේ වචන මෙහෙට අවුල් කියලා. අපිනම් එහෙම හිනා වෙලා නෝන්ඩි කරේ නෑ. උන්ව කොන් කරේ නෑ. අපිට එහෙම අන්තවාදයක් බෙදුම්වාදයක් නෑ බන්. අපිට නම් ඔය මුකුත් හිතක නෑ බන්. ඇයි ඔක්කෝම බෞද්ධයෝ, සිංහලයෝ එහෙමත් නැත්නම් ශ්‍රීලාංකිකයෝ කියලා හිතන්න බැරි?

    දකුනෙ කියාගෙන තව්සන්ඩ් ටෝක් දෙන අන්තවාදියෝ අතරේ, ඒ අන්තවාදය ප්‍රතික්ශේප කරන දකුනෙම අය ඉන්නවා. උන්ට මගේ ආචාර්‍ය.
    දකුනේ එකෙක් ඇවිල්ලා වරාය ගුවන් තො‍ටුපොල අදිවේගය සහ එකී මෙකී නොකී ඔක්කොම දකුනට කරා මතකද? මීට කලින් හිටියේ ලාංකාවේ ජනාදිපති කෙනෙක්. නමුත් කාලයක් දකුනට විතරක් ජනාදිපති එකෙක් අවුරුදු දහයක් හිටියා.හිටපු ලොකුම හොරා,ලොකුම මැරයා නේද?
    බන්ඩාරනයකා ගම්පහට විතරක් කරා නම් අද ගම්පහ කොහොමද? අත්තනගල්ලට එයාල විශේෂ කිසිම සැලකිල්ලක් දුන්නේ නෑ.හැමෝටම එකම හැන්දයි
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    [FONT=&quot]උඹ මොන පළාතෙද[/FONT]? [FONT=&quot]ඇයි ගේමද[/FONT]?

    [FONT=&quot]මම මේ දවස්වල එළකිරියට එනවා අඩුයි.... ඒකට කාරණා දෙකක් හේතුවෙලා... එකක් ටිකක් කාර්ය බහුල වීම... ලොකුම දේ අසනීපයෙන් සිටීමයි.... ඒ වුණත් හදිසියේම ගොඩවැදුනේ වැදගත් යමක් කියල යන්නයි....[/FONT]

    [FONT=&quot]උඹලා කොළඹ ද[/FONT], [FONT=&quot]නුවර ද[/FONT], [FONT=&quot]ගාල්ල ද එහෙම නැත්නම් රජරට ද කියල වැදගත් වෙන්නේ නෑ... උඹල හොඳ සිංහල අම්ම තාත්තා කෙනෙකුට ජාතක වෙච්චි සිංහල කොල්ලෙක් නම්[/FONT], [FONT=&quot]කෙල්ලෙක් නම් විතරක් මේ ගැන හිතපල්ලා.... මේ වෙන කොට ආසන්න පරම්පරා දෙක තුනක සිංහලූන් මතවාදිව ගොඩක් ශක්තිමත් වෙලා... එක අරමුණක් එක ජාතියක් විදියට රොද බදින ප‍්‍රවණතාවයක් තියෙනවා.... ඒ එකමුතුකම හම්බයන්ට[/FONT], [FONT=&quot]සක්කිලියන්ට ඒ තරම් දිරවන්නේ නෑ කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ.... ඒ හින්ද මුං[/FONT], [FONT=&quot]විශේෂයෙන් ම හම්බයන් දැන් අලූත් ගේමකට රෙඩිවෙලා ඉන්නේ.... සාක්ෂි ඕන තරම් තියෙනවා... ඒ වුණත් මේ වෙලාවේ ඒවා කියන්න තරම් මට හොඳ වාතාවරණයක් නෑ.... උන්ගේ ගේම විතරක් පැහැදිලි කරන්නයි මට ඕන....[/FONT]

    [FONT=&quot]දැන් සිංහල නම්වලින් අපි පහත රට[/FONT], [FONT=&quot]අපි උඩරට[/FONT], [FONT=&quot]අපි රජරට ආදි වශයෙන් බෙදීමක් ඇති කරන්න මේ වේස හැතිකරේ පිඹුරුපත් සකස් කරල තියෙනවා.... සිංහල නම්වලින් [/FONT][FONT=&quot]Accounts[/FONT][FONT=&quot] හදලා ඒ ඔස්සේ මේ බෙදීම ඇති කරන්න උත්සහා කරනවා.... [/FONT][FONT=&quot]EK[/FONT][FONT=&quot] වලම උදාහරණයක් කියනවා නම් බෑන් වෙච්චි තුවානි රියාස් දැන් එන්නේ [/FONT][FONT=&quot]Vidhu[/FONT][FONT=&quot] කියල [/FONT][FONT=&quot]Fake[/FONT][FONT=&quot] එකකින්.... විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැන ගන්නට ලැබුණු පරිදි [/FONT][FONT=&quot]SMS[/FONT][FONT=&quot] මගින් පල්ලි මූලික වෙලා ඒ ඒ පල්ලිට අයත් ප‍්‍රදේශයේ මුස්ලිම් ජනතාව දැනුවත් කරමින් අමුතුම තාලේ වැඩපිළිවෙලකට ලෑස්තිවෙන බවත් කියන්න ඕන...[/FONT]

    [FONT=&quot]කොහොම වුණත් උඹලා මේ මෝඩ වැඬේට අහුවෙන මෝඩයෙක් වෙන්න එපා.... උඹ නියෝජනය කරන පළාත[/FONT], [FONT=&quot]සිංහල භාෂාව වහරන රටාව[/FONT], [FONT=&quot]ගමේ ද[/FONT], [FONT=&quot]නගරයේ ද කියන කතාව වැඩක් නෑ.... උඹ සිංහලයෙක් නම් සිංහල උරුමය වෙනුවෙන් පෙනී සිටිනවා කියන එක විතරමයි වැදගත් වෙන්නේ.... මේ පුංචි [/FONT][FONT=&quot]Thread[/FONT][FONT=&quot] එකට පවා සිංහල නම්වලින් මට විරුද්ධව හාල්පාරුවන් රිප්ලයි දෙයි.... උඹල ඒව ගණන් ගන්න එපා.... පටන් ගත්ත අරගලය[/FONT], [FONT=&quot]මතවාදය තව තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙනියපල්ලා.... ජාතියක් විදියට එක අරමුණකට වැඩ කරපල්ලා.... බෙදෙන්න එපා.... ඒකේ අවාසිය අපිටමයි....[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඉක්මණින් [/FONT][FONT=&quot]EK[/FONT][FONT=&quot] වලට ආයෙත් එන්නම්.... සිංහලයාට ජය වේවා....!!!!

    [/FONT]
    [FONT=&quot][FONT=&quot]බම්ප් එකක් දාල යන්න අමතක කරන්න එපා... :yes:[/FONT][/FONT]

    BUMP
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    දකුනේ එකෙක් ඇවිල්ලා වරාය ගුවන් තො‍ටුපොල අදිවේගය සහ එකී මෙකී නොකී ඔක්කොම දකුනට කරා මතකද? මීට කලින් හිටියේ ලාංකාවේ ජනාදිපති කෙනෙක්. නමුත් කාලයක් දකුනට විතරක් ජනාදිපති එකෙක් අවුරුදු දහයක් හිටියා.හිටපු ලොකුම හොරා,ලොකුම මැරයා නේද?
    බන්ඩාරනයකා ගම්පහට විතරක් කරා නම් අද ගම්පහ කොහොමද? අත්තනගල්ලට එයාල විශේෂ කිසිම සැලකිල්ලක් දුන්නේ නෑ.හැමෝටම එකම හැන්දයි

    වරාය නුවර හදන්න යෑ... කිරිඇල්ල ධීවර ඇමති උනානම් හදයි.
    :lol::lol::lol:
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    දකුනේ එකෙක් ඇවිල්ලා වරාය ගුවන් තො‍ටුපොල අදිවේගය සහ එකී මෙකී නොකී ඔක්කොම දකුනට කරා මතකද? මීට කලින් හිටියේ ලාංකාවේ ජනාදිපති කෙනෙක්. නමුත් කාලයක් දකුනට විතරක් ජනාදිපති එකෙක් අවුරුදු දහයක් හිටියා.හිටපු ලොකුම හොරා,ලොකුම මැරයා නේද?
    බන්ඩාරනයකා ගම්පහට විතරක් කරා නම් අද ගම්පහ කොහොමද? අත්තනගල්ලට එයාල විශේෂ කිසිම සැලකිල්ලක් දුන්නේ නෑ.හැමෝටම එකම හැන්දයි

    Hi..!
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    දකුණෙ අපිව පාගන්න හදන හුකන්නනි අද උබලා මරණ බයක් නැතිව ජීවත් වෙන්නේ කොලඹ හතේ එවුන් නිසා නෙමෙයි දහස් ගණන් දකුණේ කොල්ලන් ජීවිත පූජා කරපු හින්දා.
    පල හුකන්නො යන්න:growl:,කුරුණෑගල අනුරාධපුර කොල්ලො නැති නම් තොපි ගහයි අතේ:frown:.එක ගමේ කොල්ලන්ගෙ මිනී 7,8 ඉස්සුනු කාලයක් යුද්දෙ කාලේ:sorry:,නිකන් කටින් ෆකේ ආතල් ගන්නෙ නැතුව හිටපන්,මොනවා උනත් දකුණෙ බැරි නම් ඔනා රෙද්දක් ආමි එකේ හිටපු උන්ව මේ වගේ ආතල් වලට ගාවගන්නෙ නැතුව හිටපන්:eek:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,818
    26,179
    113
    15171125_115718558914678_2975547072226530298_n.jpg