දකුනේ වලියක්

jeffhardy

Well-known member
  • Dec 2, 2006
    5,260
    524
    113
    CS OR DotA map eke
    දකුණෙ උන් ‌ටිකක් වෙනස් උනාට පට්ට අමාරු කාරයො. කථා වෙදි පන දෙන්න උනාට. ජාන වලින් ඒන ඒකක්ද මන්ද පුංචිම ඒකාට උනත් ඔ්න වලියකට ඒන්න මොරාල් එක තියනවා.

    මාත් දකුණෙ. :D

    ane ukahan.... dakunen awilla bere wawen nawala yawuwe