මේකෙන් මට imagine කරගන්න පුළුවන් එකම දේ අපේ උන් 1815 දි සුද්දට රට පාවල දෙන්න කොච්චර help කරන්න ඇද්ද කියන එක.
ඒ genes මුන්ගෙ ඇගේ තාම තියනව.
Russian තියා මොකා ආවත් අපේ උන්ගෙ support එක නැතුව කඩවල් අරින්නෙ කොහොමද. උන් ඔක්කොම rent කරන ගෙවල් shops උන් එන ගමං උස්සන් ආපුවද? ඔය rent එක දුන්න උන් මුන් කරන්නෙ business එකකට ගන්නෙ කියල නොදැන බබ්බු වගේ දෙන්නෙ නෑනෙ දැනගෙන දෙන්නෙ. උන්ගෙ වාසිය විතරක් බලන උන්ගෙ pocket එක ගැන විතරක් හිතන උන් කරන ඒව නිසා තමා ඕක ඔහොම වෙන්නෙ? වෙන රටක proper documents නැතුව ඉල්ලපු ගමං දෙයි business එකක් කරන්න කියල foreigner කෙනෙක්ට places rent කරන්න. අපේ උන්ගෙ ලේ වලින්ම පාවල දෙන එක ඇවිල්ල තියෙන්නෙ. මේ පොඩි කඩ ටිකකට දීල තියන support එක ඒ කාල ලංකාවම උන්ට ලියලම දනගහලම දෙන්න තරං තැනට වැටෙන්න කොච්චර මෙහෙ ඩස්පියො support එකක් දීල ඇද්ද කියල imagine කරගෙන බලපන්.
Foreign උන්ව එලවන්න ඕන තමා. හැබැයි ඊට කලින් ඕව දීපු ලංකාවෙ උන්ට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන අනිත් උන්ට උණ ගැනෙන්න. නැත්තන් ආයෙ ඕක අමතක උනහම ආයෙ වෙනව