දකුනේ විදේශිකයන්ගේ බිස්නඩ්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    සුරාවට, ගිය පාර ලංකාවට ගියාම දැක්ක උණවටුන පැත්තේ රෙස්ටුරන්ට් එකක වැඩට හිටිය බාගෙකට වඩා රුසියන් හරි යුක්රේන් හරි උන් වගයක්.
     
    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    මිග් හොරා රුසියෝ ගෙන්නන කොට මේකේ බයියෝ පුක පොලේ ගහගත්තා සංචාරක කර්මාන්න්තේ දියුණු වෙලා අම්මටසිරි කියලා
    ඒ ආව උන් තමයි ඔය යන්නේ නැතුව පට්ටල් වෙලා ඉන්නේ
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,276
    8,168
    113
    සුරාවට, ගිය පාර ලංකාවට ගියාම දැක්ක උණවටුන පැත්තේ රෙස්ටුරන්ට් එකක වැඩට හිටිය බාගෙකට වඩා රුසියන් හරි යුක්රේන් හරි උන් වගයක්.
    ඇයි උබා ලංකාවෙට අවෙත් සුරාවටද?
    බොන්නද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    උන් නීති කඩන එක වෙනම කතාවක් ඒත් අපේ පරයින්ට කම්පිටිශන් එකක් හැදෙන එක හොඳයි.

    අනික අපේ සින්හළුත් බලන්නෙ කොහෙට හරි පැනල නීති කඩල කීයක් හරි වැඩියෙන් හොයන් ගොඩ යන්නනෙ. උනුත් එහෙම තමයි.
     
    Buvi

    Active member
  • Oct 18, 2023
    88
    107
    33
    Sri Lanka
    ෙම්කනම් මහවදයක් විගන එන්ෙන්. ඉන්දියාෙව් gowa වලත් ෙමෙහමයි. තද නිති ෙදකක් දාන්න තරම් ශක්තිමත් පාලකෙයා අෙප්රෙට්නැහැ
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,089
    5,363
    113
    මේකෙන් මට imagine කරගන්න පුළුවන් එකම දේ අපේ උන් 1815 දි සුද්දට රට පාවල දෙන්න කොච්චර help කරන්න ඇද්ද කියන එක.

    ඒ genes මුන්ගෙ ඇගේ තාම තියනව.
    Russian තියා මොකා ආවත් අපේ උන්ගෙ support එක නැතුව කඩවල් අරින්නෙ කොහොමද. උන් ඔක්කොම rent කරන ගෙවල් shops උන් එන ගමං උස්සන් ආපුවද? ඔය rent එක දුන්න උන් මුන් කරන්නෙ business එකකට ගන්නෙ කියල නොදැන බබ්බු වගේ දෙන්නෙ නෑනෙ දැනගෙන දෙන්නෙ. උන්ගෙ වාසිය විතරක් බලන උන්ගෙ pocket එක ගැන විතරක් හිතන උන් කරන ඒව නිසා තමා ඕක ඔහොම වෙන්නෙ? වෙන රටක proper documents නැතුව ඉල්ලපු ගමං දෙයි business එකක් කරන්න කියල foreigner කෙනෙක්ට places rent කරන්න. අපේ උන්ගෙ ලේ වලින්ම පාවල දෙන එක ඇවිල්ල තියෙන්නෙ. මේ පොඩි කඩ ටිකකට දීල තියන support එක ඒ කාල ලංකාවම උන්ට ලියලම දනගහලම දෙන්න තරං තැනට වැටෙන්න කොච්චර මෙහෙ ඩස්පියො support එකක් දීල ඇද්ද කියල imagine කරගෙන බලපන්.
    Foreign උන්ව එලවන්න ඕන තමා. හැබැයි ඊට කලින් ඕව දීපු ලංකාවෙ උන්ට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන අනිත් උන්ට උණ ගැනෙන්න. නැත්තන් ආයෙ ඕක අමතක උනහම ආයෙ වෙනව
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ

    මේක තමා ඇත්ත.ගොඩක් උන් උන්ගේ දේපල අවුරුදු 10 -15 වගේ කාල වලට රෙන්ට් එකට දෙන්නෙත්.
    අනික සුද්දෙක් කීවාම රෙද්ද උනත් ගලවල දෙන සීන් එකේ බහුතරයක් ඉන්නේ.
     
    • Like
    Reactions: manarrow and NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මුන්ට බැංකු පට ගාල ඔය රුපියල් ටික ඩොලර් කරලා දෙනවා ඇති හම සුදු නිසා 😄
     
    • Like
    Reactions: NRTG