මේක තමා ඇත්ත.ගොඩක් උන් උන්ගේ දේපල අවුරුදු 10 -15 වගේ කාල වලට රෙන්ට් එකට දෙන්නෙත්. අනික සුද්දෙක් කීවාම රෙද්ද උනත් ගලවල දෙන සීන් එකේ බහුතරයක් ඉන්නේ. Proud to be sri lankans ල තමා ගොඩක්ම