දකුනේ විදේශිකයන්ගේ බිස්නඩ්

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,099
    5,379
    113
    මේක තමා ඇත්ත.ගොඩක් උන් උන්ගේ දේපල අවුරුදු 10 -15 වගේ කාල වලට රෙන්ට් එකට දෙන්නෙත්.
    අනික සුද්දෙක් කීවාම රෙද්ද උනත් ගලවල දෙන සීන් එකේ බහුතරයක් ඉන්නේ.
    Proud to be sri lankans ල තමා ගොඩක්ම
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    සුරාවට, ගිය පාර ලංකාවට ගියාම දැක්ක උණවටුන පැත්තේ රෙස්ටුරන්ට් එකක වැඩට හිටිය බාගෙකට වඩා රුසියන් හරි යුක්රේන් හරි උන් වගයක්.
    Dan awanam balanna puluwan okkoma e wage un inna then:P

    Business kelawela inne broker la nisa dan unma minissu genawa
     
    • Wow
    Reactions: Kalegana

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    මේක තමා ඇත්ත.ගොඩක් උන් උන්ගේ දේපල අවුරුදු 10 -15 වගේ කාල වලට රෙන්ට් එකට දෙන්නෙත්.
    අනික සුද්දෙක් කීවාම රෙද්ද උනත් ගලවල දෙන සීන් එකේ බහුතරයක් ඉන්නේ.
    Godak ewa already dila tinne 10 years walata ..ewa un pahu giya kale gaththa
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ෙම්කනම් මහවදයක් විගන එන්ෙන්. ඉන්දියාෙව් gowa වලත් ෙමෙහමයි. තද නිති ෙදකක් දාන්න තරම් ශක්තිමත් පාලකෙයා අෙප්රෙට්නැහැ
    රුසියාවට තද නීති දැම්මොත් උන් තේ කොළවලට කැරපොත්තො දානවා 😂
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    හික්කඩුව පැත්තෙත් එහෙමද බන්???
    Hemathenama allala tinne..mata penne unawatuna to mirissa wedi wage..

    Meka dan cancer akak wela tinne ,mama hithanne nee meka goda danna puluwan wei kiyala , e taramata lede uda duwala…
    russian un saha ukrain un tamai wedima

    un tamai cut aka tiyaganne ..
     
    • Sad
    Reactions: Kalegana