කන්න ඕන වුණාම කබරගලගොයත් තලගොයා වෙනවා නේ.![]()
mama nan athugalpuraya nemei

කන්න ඕන වුණාම කබරගලගොයත් තලගොයා වෙනවා නේ.![]()

දකුණයි නුවරයි ඉවරයි
දැන් කුරුණෑගල වලි
කෝ කෑගල්ලේ මල්ලි කෙනෙක් හයියෙන් හූ කියන්න
බරියා;24334101 said:atheetha wisthara baluwama wena palathwala un dakunatath, dakune un wena palath walatath nadakam kiyanawa, ehema baluwoth godak un indian kiyalath kiyanna puluwan.meka dakune gobba adminla wagema wena ewunta kade yana adminlage wadak.me rate wena prashna thiyenawa wisadaganna.
mata nam hithenne langa ena janadhipathiwaranayedi sinhala chanda bedeemak athi karala,dakunen ena nayakayekuta awasi wena widiye upakramayak.gobba sinhalu lanu kanna hapannu,dakkane 2015 karagaththa winnahiya![]()

කොහොමත් south asian කිව්වම දකුණේද නුවරද,කොළඹද,ඉන්දියාවේද කියලා අදාළ නැහැ![]()


හිමාලේ යෝගියෙක් වෙලා හිටියත් south Asian නේ ??![]()
නැහැ මම කිව්වේ හැමෝම නරකයි කියලා නෙමෙයි.අපි මෙතන අනික් පළාත්වල අය පහත් කර කර හිටියට .south asian කිව්වම ලෝකෙ අනිත් අය අපි හැමෝම පිළිගන්නවා අඩුයි කියලා
නැහැ මම කිව්වේ හැමෝම නරකයි කියලා නෙමෙයි.අපි මෙතන අනික් පළාත්වල අය පහත් කර කර හිටියට .south Asian කිව්වම ලෝකෙ අනිත් අය අපි හැමෝම පිළිගන්නවා අඩුයි කියලා
Mama piliyandala
මෙන්න මේ වගේ නූගත් මෝඩ මිනිස්සු ඉන්න කල් මේ රට දියුණු කරන්න බැහැ.තරහා වෙන්න එපා,මිනිස්සුන්ට ගරු කරන්න ,ඉගන ගනින්,මම නම් සිංහල වුණත් දෙමළ මුස්ලිම් chinese ඕන මනුස්සයෙක්ට ගරු කරනවා.මිනිස්සු ඉන්න තැන රට හමේ පාටෙන් මනින්න බැහැ.ඒක තේරුම් ගනින්.ඔය අදහස් හිතේ තිබුණට කමක් නැහැ ඊලඟ පරම්පරාවට දෙන්න එපා

onna obatuma kiyapu de (70% gahanu gana kiwama) moda katawak kiala pennuwama react karana hati.
Mata nam obatuma mona paththe situyath kamak naha. Moda katawa criticise kala witarai. Kdan tikakata kalin mama kandy kiyalath rep kapuwe oyada


umbata meka moda kathawak unata danne danawa eke aththa nathatha kurunagala bahuthare pauwl wala thirana ganne amma thathta newi anek pathi wage pule pradahaniya amma.matath oka hithuna..70% kiyela kiyanne kohomeda oya wage dewal gane?...stereotypes kiyena ewa awuruda ganak tisse param para ganak tisse hadena ewa...dakune, nuwara scene ehema hadichche ewa..kohoma unath % denna ba menna me gaana kiyela kohe unath..
Hek hek ridila
Sure UBa dakune


උඹ මෙතන මහ ලොකුවට රට හදන්න talk දෙන්නේ,හැබැයි මිනිහා තාම ජීවත් වෙන්නේ 18 වෙනි සියවසේ,ඊටත් එහාද කොහෙද![]()



එහෙම කීප දෙනෙක් අල්ලලගෙන මුලු පළාතම ගැන කියන එක වැරදියි.දැන් බලපන් ලංකාවේ ඕනම දූෂිත දේශපාලනයකුට අනෙක් පළාත්වලට වඩා ගම්පහින් ඉල්ලුවොත් දිනන්න chance එක වැඩියි කියලා සමාජයේ මතයක් තියෙනවා .එහෙම කියලා මුලු ගම්පහම ඉන්නේ මෝඩ මිනිස්සුද,අනෙක් පැති වල ඒ වගේ අය නැද්දමන් රට හදන්න ටොක්ස් කොහෙවත් දීලා නැහැ.
මන් මගෙ මතෙ ප්‍රකශ කරනවා විතරයි අදාල දෙ වෙනුවෙන්.
මෙ ත්‍රෙඩ් එක ආතල් ත්‍රෙඩ් එකක් විදියට තමා මන් සැළකුවෙ.
එහෙම සළකලා තමා අරවගෙ පොස්ට් එකක් මන් දැම්මෙ.
මන් දෙයක් කියන්නද ? දකුණ උතුර කිය කියා වෙන් කරගන්නවාට මන් අකමැති.
මන් කොළඹ. මව් පිය දෙපැත්තෙන්ම පරම්පරා ගාණක් තිස්සෙ.
මන් දකිනවා කොළඹට යන එන අය
කොළඹ බහුසංස්කෘතික තැනක්
වාණිජ අගනගරය නිසා හැම පැත්තෙන්ම මිනිස්සු මෙතනට එනවා.
කොළඹ සිංහල අයගෙන් ප්‍රධාන අය දකුණෙ අය.
කොළඹ කිව්වෙ කොළඹ දිස්ත්‍රික්කෙ.
ගොඩාක් කඩවල් කරන්නෙ දකුණෙ අය.
මොකද උන් බිස්නස් කරන්න දක්ෂ එවුන්.
කතාවට කියන්නෙ දකුණෙ එකෙක් හඳට ගියොත් හඳෙත් කඩයක් දාගන්නවා කියලා .
මට ඒ ගැන අවුලක් නැහැ.
මන් අර කලින් කතාව කිව්වෙ නිදහසෙන් පස්සෙ මෙ වෙනකන් රටෙ වෙච්ච දෙශපාලනික වාතාවරණ සහ එව්වාට වගකිව යුත්තන් පිළිබඳව සළකලා
දැන් බලපන් මන් කිව්ව පැති 4 න්
උතුර ගමු.
උතුරෙ නෙද ප්‍රභාකරන්ලා බිහි උනෙ ? අපි යුද්ධෙ කරෙ?
අදටත් උතුරෙ දෙශපාළුවො බෙදුම්වාදයම නෙද ඉල්ලන්නෙ ?
එතකොට නැගෙනහිර.
අනික් පැතිවල මුස්ලිම් එවුන්ට සාපෙක්ෂව නැගෙනහිර උන් ඉන්නෙ වෙනම ලෝකෙක. උන් හිතන් ඉන්නෙ එහෙ අරාබිය කියලා.
උන් පන්සල් කඩනවා.
උන්ට වෙනම නීති එහෙ.
උඹ දන්නවාද අනික් පැති වල මුස්ලිම් උන්ට නැගෙනහිර මුස්ලිම් උන්ව පෙන්නන්න බැහැ.
එතකොට නුවර.
මෙ රට සුද්දා දාලා ගියායින් පස්සෙ පලන බලය ගත්තෙ ඔය නුවර උන්දලා නෙද ?
සුද්දාට රට පාවා දීපු කන්ද උඩරට ගිවිසුම ගැහැ ව්වෙ නුවර නෙමෙද ?
ඒ පාවා දීපු උන්ගෙ පරපුරවල් නෙමෙ ද අපිව පාලනය කලෙ ? උන් නුවර නෙමේද ?
එතකොට දකුණ
රනිල් ගෙ පරපුර බද්දෙගම, ප්‍රේමදාස ගෙ පරපුර බලපිටිය.
රොහණ විජෙවීර දකුණෙ.
තව ඔනි තරම් උදහරණ තියෙනවා.
ඉටිහ්ං මන් ඒ අදහස එහෙම ප්‍රකාෂ කලෙ මෙ කරුණු සලකළා මිසක්
ඒ පැතිවල උන් කන බොන එක වත් අඳින පලඳින විදියවත් උන්ගෙ හැකියාවන් ගැන අවුලක් නිසාවත් නෙමෙ
මගෙ රෙප් 50 ක් විතර අඩු වෙලා තිබ්බා. ඔක්කොම රතු පැනල් එක. කුණු හරුප තියෙන්නෙ ඔක්කොම![]()


මට ඒ තුන එපා කිව්වා. ඒ තුන නැතිව මට ජීවත් වෙන්න පුලුවන් හොද ඕනෙම කෙනෙක් එක්ක යාලු උනාට කමක් නෑ කිව්වා



