Land sale වල reservation - ගෙයක් ගන්න

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    land sale වලින් කට්ටි කරලා විකුණන ඉඩම් වල reservation කියල වෙනම කොටසක් වෙන් කරන්න ඕන මොකක් හරි නීතියක් තියනවා නේද? එකේ ගෙවල් හදන්න තහනම්

    ගෙයක් ගන්න හොයනවා. එකක් සෙට් උනා. කට්ටි කරපු ඉඩමක හදපු ගෙයක්. ගෙට අනිත් පැත්තේ තියන කෑල්ල reservation එක කිව්වා. එකේ ගෙවල් හැදෙන්නේ නැතිලු

    එතකොට reservation එක maintain කරන්නේ කවුද? කට්ටිය කුණු දාන්න සෙට් වෙයි ද ඔකේ? මොනවද වෙන්න පුළුවන් කෙස්?
    බෝරෝකර් ගෙන් අහල වැඩක් නෑ
     
    • Like
    Reactions: Chamithacc

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,773
    18,575
    113
    ඕක අයිති වෙන්නෙ ප්‍රාදේශීය සභාවට/ නගර සභාවට. පොදු වැඩ වලට ගන්නයි තියෙන්නෙ. කුනු අනම්මනම් එහෙම දාන්නෙ නෑ දැම්මොත් උන්ට කෙලින්ම කියන්න පුලුවන්. plan එකක් එහෙම approval ගන්න ගියත් ලේසී. අල්ලපු වැට ප්‍රාදේශිය සභාවෙ නිසා
     
    • Like
    Reactions: wissnshaftler

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    Reservation eke childrens park ekak wage well maintained thenak nam awulak nehe..neththan othana kele wevila umbata athin daala maintain karanna wei. Neththan thiyenne covered thenakanan bebala set wenawa..apith oya wage then Wala indan beela thiyenawa
    .kawuruth mukuth kiyanne nehe kaatawath aythi nethi nisa..worst case kudu ganja pot ekak wena eka.

    Honda housing scheme ekaka wage nam oya awul enne nehe..
     
    • Like
    Reactions: Chamithacc

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Reservation ekata eha patte idama nam attma hodai machan..mokada poddak free area ekak nisa..ehema kunu case nam danna be itin..oka godak welwta tyne common area ekak widiyata..koheda place eka
    athurugiriya ban

    ඕක අයිති වෙන්නෙ ප්‍රාදේශීය සභාවට/ නගර සභාවට. පොදු වැඩ වලට ගන්නයි තියෙන්නෙ. කුනු අනම්මනම් එහෙම දාන්නෙ නෑ දැම්මොත් උන්ට කෙලින්ම කියන්න පුලුවන්. plan එකක් එහෙම approval ගන්න ගියත් ලේසී. අල්ලපු වැට ප්‍රාදේශිය සභාවෙ නිසා

    Reservation eke childrens park ekak wage well maintained thenak nam awulak nehe..neththan othana kele wevila umbata athin daala maintain karanna wei. Neththan thiyenne covered thenakanan bebala set wenawa..apith oya wage then Wala indan beela thiyenawa
    .kawuruth mukuth kiyanne nehe kaatawath aythi nethi nisa..worst case kudu ganja pot ekak wena eka.

    Honda housing scheme ekaka wage nam oya awul enne nehe..
    Meka nam open area ekak

    maduruwo wadi weyi da?
     
    • Like
    Reactions: Tricle_Buwa

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Reservation ekata eha patte idama nam attma hodai machan..mokada poddak free area ekak nisa..ehema kunu case nam danna be itin..oka godak welwta tyne common area ekak widiyata..koheda place eka
    Idamk Kali karoth eke kotasak pradeshiya sabaawata denna one da aniwaryenn.

    Ethakota eke preadeshya sabaawata kamathi deyak jaranna puluwanda
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඩීසන් මිනිස්සු ඉන්න පැත්තක් නම් ප්‍රශ්නයක් නෑ..නැත්නම් කැලේ වැවිලා ඕකේ කුඩු ගංජා ඩෙංගු බෝවුනාම සැප...තව දෙයක් ඕකට ඔප්පු හ්දලා ප්‍රාදේශීය සභාවේ සභාපති කාරය ශොට් එක දුන්න කතාත් අහල තියනවා...තියන පැත්ත සහ මිනිස්සු අනුව තීරනය කරන්න වෙන්නේ..සාමාන්‍යයෙන් පර්ච් එකක් ලක්ශ 8 කට වගේ එහා නම්..ටිකක් ඩීසන් එකේ ඉන්න මිනිස්සු තමයි බහුතරයක් සෙට් වෙන්නේ..අනිත් මිනිස්සු ගැනත් හිතන කාටවත් කරදරයක් නැති මිනිස්සු ඉන්නවා නම් අවුලක් නෑ
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,741
    7,939
    113
    මෙන්න මෙතන...
    land sale වලින් කට්ටි කරලා විකුණන ඉඩම් වල reservation කියල වෙනම කොටසක් වෙන් කරන්න ඕන මොකක් හරි නීතියක් තියනවා නේද? එකේ ගෙවල් හදන්න තහනම්

    ගෙයක් ගන්න හොයනවා. එකක් සෙට් උනා. කට්ටි කරපු ඉඩමක හදපු ගෙයක්. ගෙට අනිත් පැත්තේ තියන කෑල්ල reservation එක කිව්වා. එකේ ගෙවල් හැදෙන්නේ නැතිලු

    එතකොට reservation එක maintain කරන්නේ කවුද? කට්ටිය කුණු දාන්න සෙට් වෙයි ද ඔකේ? මොනවද වෙන්න පුළුවන් කෙස්?
    බෝරෝකර් ගෙන් අහල වැඩක් නෑ
    Full finished geyak da..kiyak wge wenwda machan dan