දකුන වෙන් කරලා තියමු. එතකොට එයාලා වෙනම රටක&#35

Status
Not open for further replies.

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    පළාත් අනුව, කුල අනුව, සිංහලයා බෙදන්න හදන එක මහ ජරා වැඩක්. ඒත් දකුණේ කියා කියා මිනිස්සුන්ට අපහාස කරන ත්‍රෙඩ් කිහිපයක්ම දැක්ක නිසා මේක ලියන්න හිතුනා. ලංකාවේ බොහෝ ක්ෂේත්‍ර වල පුරෝගාමී පුද්ගලයා බිහිවෙලා තියෙන්නේ දකුණෙන්. ඒක එහෙම නෙමෙයි නම් හැංගිලා රේප් කපන්නේ, කුණු හරප කියන්නේ නැතුව උදාහරණ එක්ක නිවැරදි කරන්න.
    මෙන්න මම කියපු දේට සාක්ෂි කිහිපයක්.


    වෛද්‍ය විද්‍යාව = නන්දදාස කෝදාගොඩ මහතා,
    පුරා විද්‍යාව =සෙනරත් පරණවිතාන
    සාහිත්‍ය =මාර්ටින් වික්‍රමසිංහ
    අභාවකාශ විද්‍යාව = සිරිල් පොන්නම්පෙරුම
    දේශපාලනය = C.W.W. කන්නන්ගර (නුතන උදාහරණද ඇත)
    යුධ ශිල්පය =දුටුගැමුණු රජ (නුතන උදාහරණද ඇත)
    වියාපාර = උපාලි විජේවර්දන, දාස වියාපාර ...

    මේ fb එකේ පොඩි ආතල් එකක් අල්ලාගෙන මැරෙන හදනවා බන්.දැන් ඕක වැඩිපුර කියවන්නේ දකුණේ එවුන් නෙවෙයි අනිත් එවුන් :rofl:
    උන්ගේ එහෙම අවුලක් නැහැ.office එකක් ගත්තොත් කියක් දකුණේ උන් ඉන්නවද එහෙම අවුලක් උන්ගේ නැහැ.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,600
    113
    tourism වලින් thailand වගේ කරන්න පුළුවන්.මන් යනවා හිටපු ගමන්.ලංකාවේද ඉන්නේ කියල අමතක වෙනවා සමහර වෙලාවට :P

    Ow total package thiyanawa...athatama gathoth SP autonomy declare karoth Sri Lanka GDP 50% withara lost wei..

    Damika P n Ashok Pathirage wage SL economy major shareholders dakune ithin SP wena ratak widiyata ae minisunge net worth genawahama wena dhe hitha ganna puluwan ne
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,950
    113
    Nawala
    පළාත් අනුව, කුල අනුව, සිංහලයා බෙදන්න හදන එක මහ ජරා වැඩක්. ඒත් දකුණේ කියා කියා මිනිස්සුන්ට අපහාස කරන ත්‍රෙඩ් කිහිපයක්ම දැක්ක නිසා මේක ලියන්න හිතුනා. ලංකාවේ බොහෝ ක්ෂේත්‍ර වල පුරෝගාමී පුද්ගලයා බිහිවෙලා තියෙන්නේ දකුණෙන්. ඒක එහෙම නෙමෙයි නම් හැංගිලා රේප් කපන්නේ, කුණු හරප කියන්නේ නැතුව උදාහරණ එක්ක නිවැරදි කරන්න.
    මෙන්න මම කියපු දේට සාක්ෂි කිහිපයක්.


    වෛද්‍ය විද්‍යාව = නන්දදාස කෝදාගොඩ මහතා,
    පුරා විද්‍යාව =සෙනරත් පරණවිතාන
    සාහිත්‍ය =මාර්ටින් වික්‍රමසිංහ
    අභාවකාශ විද්‍යාව = සිරිල් පොන්නම්පෙරුම
    දේශපාලනය = C.W.W. කන්නන්ගර (නුතන උදාහරණද ඇත)
    යුධ ශිල්පය =දුටුගැමුණු රජ (නුතන උදාහරණද ඇත):rofl::rofl::rofl:
    වියාපාර = උපාලි විජේවර්දන, දාස වියාපාර ...


    ඔව් මම ඉපදුනේ දකුණේ. නමුත් දකුණත් අනිත් පළාත් අට වගේම එකක් තමා. ලොකු කමක් නෑ. හොද /නරක මිනිස්සු හැම පළාතේම ඉන්නවා.




    දකුණේ උන්ගේ සිගිති දූපත් මානසිකත්වය ගැන ක්ෂණික අවබෝදයක් ගන්න ඕනෙනම් මේ පොස්ට්එක කියවන්න ...පවූ යකෝ මේවගේ බයියෝ:rofl::rofl::rofl:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113


    දකුණේ උන්ගේ සිගිති දූපත් මානසිකත්වය ගැන ක්ෂණික අවබෝදයක් ගන්න ඕනෙනම් මේ පොස්ට්එක කියවන්න ...පවූ යකෝ මේවගේ බයියෝ:rofl::rofl::rofl:

    නුතන උදාහරණද ඇත​

    😂
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :love: අපි හැමෝම ලංකාවෙ කොල්ලො කෙල්ලො...! උඩ පල්ලෙහා අරෙහෙ මෙහෙ කියල බෙදෙන්න එපා.. ජය..!
     
    • Like
    Reactions: waca

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,004
    35,932
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගොන් පොන්නයෝ

    බෙදෙන තරමට පාලනය ලේසිය්

    සිංහල මුස්ලිම් දෙමල කැතලික් බර්ගර් මැලේ

    දුප්පත් පොහොසත්

    අපි දකුණේ අපි නුවර අපි කොලබ

    පොන්න සිංහලු ශ්‍රී ලාංකිකයෝ කියල හිතපන්

    70% බංගලි ජාන තියෙන කල වැද්දෝ
     

    QD006

    Junior member
  • Mar 13, 2018
    92
    7
    18
    ගොන් පොන්නයෝ

    බෙදෙන තරමට පාලනය ලේසිය්

    සිංහල මුස්ලිම් දෙමල කැතලික් බර්ගර් මැලේ

    දුප්පත් පොහොසත්

    අපි දකුණේ අපි නුවර අපි කොලබ

    පොන්න සිංහලු ශ්‍රී ලාංකිකයෝ කියල හිතපන්

    70% බංගලි ජාන තියෙන කල වැද්දෝ




    70% බංගලි ජාන තියෙන proof for this?
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,018
    1,696
    113
    Matara
    මේ fb එකේ පොඩි ආතල් එකක් අල්ලාගෙන මැරෙන හදනවා බන්.දැන් ඕක වැඩිපුර කියවන්නේ දකුණේ එවුන් නෙවෙයි අනිත් එවුන් :rofl:
    උන්ගේ එහෙම අවුලක් නැහැ.office එකක් ගත්තොත් කියක් දකුණේ උන් ඉන්නවද එහෙම අවුලක් උන්ගේ නැහැ.

    sirwata machan. posh unta yana doon ekata..dakune un thawa mungen athal gannawa...
    :rofl::rofl:

    anith un hithan inne.. unge palath wala hoda un witharai inne kiyala.. lol
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,018
    1,696
    113
    Matara
    ඒක තමයි අපි කියන්නෙත්. ලංකාවෙ පොන්නයො ඉන්න පැති දෙකක් තියෙනවා.
    එකක් දකුණ
    අනික නුවර

    uba koheda ?.. ubalai pathi wala. mokunda inne :rofl::rofl:
     
    • Like
    Reactions: waca

    Nagananda

    Banned
    Mar 30, 2019
    20
    1
    0
    උබලට ලැජ්ජ නැද්ද මේ වගේ මෝඩ FB පෝස්ට් මේකෙ දාලා ඒවට වාද කරන්න ? වටු කුරුල්ලන්ගෙ කතාව අහල තියෙනවද උබල ?:love:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උබලට ලැජ්ජ නැද්ද මේ වගේ මෝඩ FB පෝස්ට් මේකෙ දාලා ඒවට වාද කරන්න ? වටු කුරුල්ලන්ගෙ කතාව අහල තියෙනවද උබල ?:love:

    :confused:
    who r u ?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    දකුණේ සීන් එක ඉස්සර ඉඳන්ම ඉගෙනීමට බරයි.ඉතින් දැන් හුඟක් ලොකු තැන් වල ඉන්නවා ගොඩක් උන්.අනිත් එක නම ගිය ව්‍යාපාර ගොඩක් ඒ පැත්තේ එවුන් පටන් ගත්තුවා.ඕව දාල post හැදුවම fb ඇඩ්මින් පක්කු ඕවට දකුණේ එවුන් හුරේ දානවා තමයි එත් කවදාවත් අනිත් එවුන් පහත කරන දකුණේ එවුන් මට නම් හම්බෙලා නැහැ.
    නුවර සීන් එක ඔහොම පොඩි ආතල් එකක් නෙවි. පරම්පරා ගානක් එන දෙයක්.ඔය දෙක සංසන්දනය කරන්න බෑ බන්.මගේ එලම බොක්කවල් ඉන්නව මාතර උන්.උන්ගේ එහෙම ලොකුවක් නෑ එත් නුවර උන්ගේ තාම හිත යට ඕව තියෙනවා
    E unata dakune ayagen anith pathi walata ayata amuthu salakili thiyenawa ban
     

    rrokc

    Active member
  • Jan 4, 2016
    398
    42
    28
    Eha gedara
    yakoo lankawa mechara podi wela mehma maragannwa nm, me athal lanthe australia witara size una nm kohoma tiyey da..
     
    • Like
    Reactions: waca

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,004
    35,932
    113
    වොන්ඩර් ලැන්ඩ්
    70% බංගලි ජාන තියෙන proof for this?

    https://en.m.wikipedia.org/wiki/Genetic_studies_on_Sinhalese

    Realashionship to bengalis balapan

    Rawanarajatumat bangalida ban ?

    Sinhalu caucasionwhite una nam hikey ne

    An Alu polymorphism analysis of Sinhalese from Colombo by Dr Sarabjit Mastanain in 2007 using Tamil, Bengali, Gujarati (Patel), and Punjabi as parental populations found different proportions of genetic contribution:[3]

    Statistical Method Bengali Tamil North Western
    Point Estimate 57.49% 42.5% -
    Maximum Likelihood Method 88.07% - -
    Using Tamil, Bengali and North West as parenteral population 50-66% 11-30% 20-23%
    A genetic distance analysis by Dr Robet Kirk also concluded that the modern Sinhalese are most closely related to the Bengalis.[1]

    This is further substantiated by a VNTR study, which found 70-82% of Sinhalese genes to originate from Bengali admixture:[4]

    Parenteral population Bengali Tamil Gujarati Punjabi
    Using Tamil and Bengali as parenteral population 70.03% 29.97% -
    Using Tamil, Bengali and Gujarati as parenteral population 71.82% 16.38% 11.82%
    Using Bengali, Gujarati and Punjabi as parenteral population 82.09% - 15.39% 2.52%
    D1S80 allele frequency (A popular allele for genetic fingerprinting) is also similar between the Sinhalese and Bengalis, suggesting the two groups are closely related.[5] The Sinhalese also have similar frequencies of the allele MTHFR 677T (13%) to West Bengalis (17%).[6][7]

    A test for Y-chromosome DNA haplogroups conducted by Dr Toomas Kivisild on Sinhalese of Sri Lanka has shown that 23% of the subjects were R1a1a (R-SRY1532) positive.[8] Also in the same test 24.1% of the subjects were R2 positive as subclades of Haplogroup P (92R7).[8] Haplogroup R2 is also found in a considerable percentage among Bengali of India. Sample size used was 87 subjects.


    Genetic distance of Sinhalese to other ethnic groups in the Indian Subcontinent according to an Alu Polymorphism analysis.

    Genetic distance of Sinhalese to other ethnic groups.
    A study in 2007 found similar frequencies of the allele HLA-A*02 in sinhalese (7.4%) and North Indian subjects (6.7%). HLA-A*02 is a rare allele which has a relatively high frequency in North Indian populations and is considered to be a novel allele among the North Indian population. This suggests possible North Indian origin of the Sinhalese.[9]
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113


    දකුණේ උන්ගේ සිගිති දූපත් මානසිකත්වය ගැන ක්ෂණික අවබෝදයක් ගන්න ඕනෙනම් මේ පොස්ට්එක කියවන්න ...පවූ යකෝ මේවගේ බයියෝ:rofl::rofl::rofl:

    හඳ පෙන්නුවම ඇගිලි දිහා බලන උබල වගේ එවුන් ගැන අනුකම්පා කරනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. මම ඔතන නුතන උදාහරණ තියනවා කියන එකට උත්තරේ මහින්ද /ගොටාභය/ෆොන්සේකා/ වෙනත් වගේ ඕන එකක් වෙන්න පුලුවන්. ඒ උත්තර වල ටොයි /බයි උත්තර දෙකම තියනවා.
    අනිත් එක ඊට උඩින් සදහන් කරපු c w w කන්නන්ගර මහතා ලගිනුත් නුතන උදාහරණ තියනවා කියල තියන එක උබට පෙන්නේ නැතුව ඇති.
    දෙයක් කියන්න කලින් පොඩ්ඩක් හිතල බලපන් හරකෙක් නෙවෙයි නම්.
     
    • Like
    Reactions: waca

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    උතුරේ උන්ටත් වෙනම රටක් ඕනේ කියන එකේ ඔන්න ඔහේ පළාත් නවය බෙදල දාමු වැඩේ ඉවරයි :yes:
     
    Status
    Not open for further replies.