දකුන වෙන් කරලා තියමු. එතකොට එයාලා වෙනම රටක&#35

Status
Not open for further replies.

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ගොන් පොන්නයෝ

බෙදෙන තරමට පාලනය ලේසිය්

සිංහල මුස්ලිම් දෙමල කැතලික් බර්ගර් මැලේ

දුප්පත් පොහොසත්

අපි දකුණේ අපි නුවර අපි කොලබ

පොන්න සිංහලු ශ්‍රී ලාංකිකයෝ කියල හිතපන්

70% බංගලි ජාන තියෙන කල වැද්දෝ

ඉතින් සිංහලු කල වැද්දො නම් ඔයා සුදු වැද්දා වෙලා සුද්දියෙක් බැදගෙන අලුත් පරම්පරාවක් ගොඩ නගන්න කො..
තමන්ගෙ රටට ජාතියට අපහස කරන්න කලින් හිතන්න තමනුත් එ පැත්තෙම තමා කියන එක..නැත්නම් අර සවර්මාට කියලා එයාගෙ ජාතියට මාරු වෙන්න.එයාත් අම්මා තාත්තා මාරු කරන් නෙ ඉන්නෙ.
 
dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,953
    28,869
    113

    hichchi ded :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    hichchi ded :rofl:

    හිච්චිපුතා = සුදු වැද්දා...
    පොස් පීපල් වෙන්න ඇති නේහ්...
    අපි ඉතින් බංගලි ජාන තියෙන කල වැද්දො නෙහ්..:sorry:
    හිච්චිපුතා සුදුද දන්නෙ නැ:P
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හිච්චිපුතා = සුදු වැද්දා...
    පොස් පීපල් වෙන්න ඇති නේහ්...
    අපි ඉතින් බංගලි ජාන තියෙන කල වැද්දො නෙහ්..:sorry:
    හිච්චිපුතා සුදුද දන්නෙ නැ:P

    Hi Sara.. oya mona palatheda ? Mama nam dakune..
    Hichchiputha kukula hode
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    70% බංගලි ජාන තියෙන proof for this?

    අපේ ජාන බන්ගලියන්ට සමාන උනා කියලා අපි බන්ගලියන්ගෙන් පැවත එනවයි කියලා කියනවට වඩා බන්ගලියන් අපේ රාවන රජතුමාගේ අධිරාජ්යය සමයේ එහෙට ගිය යක්කුන්ගෙන් පැවතෙනවයි කියලා කිව්වොත් තමයි වඩාත් නිවැරදි.ඒක තමයි සුද්දා හන්ගපු කතාව..: :yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උතුරේ උන්ටත් වෙනම රටක් ඕනේ කියන එකේ ඔන්න ඔහේ පළාත් නවය බෙදල දාමු වැඩේ ඉවරයි :yes:

    ඉන්දියාව පලාත් සභා බලෙන් පැටෙව්වේ ඔය දකුණේ එවුන් බෙදිලා මන්නෙන් පම්පෝරි ගහනවා වගේ රට බෙදන්න.කැලි කරන්න.කොච්චර කපටියෝ කිව්වත් ඒ ලණුව ඉස්සල්ලම ගිල්ලේ දකුණේ මිනිමරු මෝඩ හැත්ත:cool::cool::cool:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අපේ ජාන බන්ගලියන්ට සමාන උනා කියලා අපි බන්ගලියන්ගෙන් පැවත එනවයි කියලා කියනවට වඩා බන්ගලියන් අපේ රාවන රජතුමාගේ අධිරාජ්යය සමයේ එහෙට ගිය යක්කුන්ගෙන් පැවතෙනවයි කියලා කිව්වොත් තමයි වඩාත් නිවැරදි.ඒක තමයි සුද්දා හන්ගපු කතාව..: :yes::yes::yes:

    bp
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මට මෙ ත්‍රෙඩ් එකෙ කරුනු අනුව තෙරුණ කාරණෙ තමා
    මෙ රටට වින කරපු පැති 4 යි තියෙන්නෙ :P

    1.උතුර (දෙමළ ත්‍රස්තවාදීන්)
    2.නැගෙනහිර (තම්බි පිළිලය )
    3.නුවර (වලව් නිලමෙලා කුමාරිහාමිලා සෙට් එක .මෙ අයගෙ පරපුරවල් නෙ රට මුල් කාලෙ පාලනය කෙල් ? )
    4.දකුණ ( කියන්න ඔනි නැහැ නෙ .ත්‍රෙඩ් එකෙ තියෙන්නෙත් එ ගැන )

    අනික් කිසි පැත්තක එවුන්ට නැති පු* අමාරුවක් මෙ පැති 4 එවුන්ට තියෙනවා

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    පළාත් අනුව, කුල අනුව, සිංහලයා බෙදන්න හදන එක මහ ජරා වැඩක්. ඒත් දකුණේ කියා කියා මිනිස්සුන්ට අපහාස කරන ත්‍රෙඩ් කිහිපයක්ම දැක්ක නිසා මේක ලියන්න හිතුනා. ලංකාවේ බොහෝ ක්ෂේත්‍ර වල පුරෝගාමී පුද්ගලයා බිහිවෙලා තියෙන්නේ දකුණෙන්. ඒක එහෙම නෙමෙයි නම් හැංගිලා රේප් කපන්නේ, කුණු හරප කියන්නේ නැතුව උදාහරණ එක්ක නිවැරදි කරන්න.
    මෙන්න මම කියපු දේට සාක්ෂි කිහිපයක්.

    වෛද්‍ය විද්‍යාව = නන්දදාස කෝදාගොඩ මහතා,
    පුරා විද්‍යාව =සෙනරත් පරණවිතාන
    සාහිත්‍ය =මාර්ටින් වික්‍රමසිංහ
    අභාවකාශ විද්‍යාව = සිරිල් පොන්නම්පෙරුම
    දේශපාලනය = C.W.W. කන්නන්ගර (නුතන උදාහරණද ඇත)
    යුධ ශිල්පය =දුටුගැමුණු රජ (නුතන උදාහරණද ඇත)
    වියාපාර = උපාලි විජේවර්දන, දාස වියාපාර ...

    ඔව් මම ඉපදුනේ දකුණේ. නමුත් දකුණත් අනිත් පළාත් අට වගේම එකක් තමා. ලොකු කමක් නෑ. හොද /නරක මිනිස්සු හැම පළාතේම ඉන්නවා.

    උඹලාට වෙනම රාජ්‍යක් ඉල්ලගනින්,ස්වයං නීර්ණ අයිතිය දෙන්න,

    උතුරෙ දෙමළුයි දකුණෙ සිංහලෙයි නුවර නිලමෙලයි නැගෙනහිර තම්බි ටිකයි.
    මුන් තමා රට කැවෙ මෙ වෙනකන් .
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මට මෙ ත්‍රෙඩ් එකෙ කරුනු අනුව තෙරුණ කාරණෙ තමා
    මෙ රටට වින කරපු පැති 4 යි තියෙන්නෙ :P

    1.උතුර (දෙමළ ත්‍රස්තවාදීන්)
    2.නැගෙනහිර (තම්බි පිළිලය )
    3.නුවර (වලව් නිලමෙලා කුමාරිහාමිලා සෙට් එක .මෙ අයගෙ පරපුරවල් නෙ රට මුල් කාලෙ පාලනය කෙල් ? )
    4.දකුණ ( කියන්න ඔනි නැහැ නෙ .ත්‍රෙඩ් එකෙ තියෙන්නෙත් එ ගැන )

    අනික් කිසි පැත්තක එවුන්ට නැති පු* අමාරුවක් මෙ පැති 4 එවුන්ට තියෙනවා

    අනිවා. උතුරයි නැගෙනහිරයි අයින් කරපන්කො. උන් මේ කොටින්ගෙ බ්‍රේන් වොශ් පාරට අහුවෙච්ච උන් නෙ. නුවර උන්ටයි, දකුණෙ උන්ටයි පුදුම පු* අමාරුවක් තියෙන්නෙ. කොහෙන් ආපුවද මංදා. මට පුදුම දකුණෙ බෝඩරේ ඉදල කලුතර පානදුර් උන් කොහොමද හොද මිනිස්සු උනේ කියලා.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    uba koheda ?.. ubalai pathi wala. mokunda inne :rofl::rofl:

    නුවරයි දකුණයි ඇරෙන්න පලාත් පිස්සුව ඔලුවට ගහපු උන් මේ ලංකාවෙ නෑ. ඔය දෙකේ ඉන්න උන්ගෙ මොලේ අවුලක් ද මංදා.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Mama ban wena lokeka ipadenna ona ekek waradila mehe ipdaila wage

    ඔව් උඹ ඉපදෙන්න ඕනෙ ඔලුව උඩින් අං තටුවකුයි, කක්කා පැත්තට චුට්ටක් උඩින් වල්ගෙකුයි පිහොටන්න ඕනෙ ලෝකෙක. සති දෙකෙන් හම්බුවෙලා එන්ගේජ්ඩ් වෙච්ච එකානෙ. :eek::sorry:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113

    උඹලාට වෙනම රාජ්‍යක් ඉල්ලගනින්,ස්වයං නීර්ණ අයිතිය දෙන්න,

    උතුරෙ දෙමළුයි දකුණෙ සිංහලෙයි නුවර නිලමෙලයි නැගෙනහිර තම්බි ටිකයි.
    මුන් තමා රට කැවෙ මෙ වෙනකන් .

    අනිවා. උතුරයි නැගෙනහිරයි අයින් කරපන්කො. උන් මේ කොටින්ගෙ බ්‍රේන් වොශ් පාරට අහුවෙච්ච උන් නෙ. නුවර උන්ටයි, දකුණෙ උන්ටයි පුදුම පු* අමාරුවක් තියෙන්නෙ. කොහෙන් ආපුවද මංදා. මට පුදුම දකුණෙ බෝඩරේ ඉදල කලුතර පානදුර් උන් කොහොමද හොද මිනිස්සු උනේ කියලා.
    මෙන්න මේ වගේ නූගත් මෝඩ මිනිස්සු ඉන්න කල් මේ රට දියුණු කරන්න බැහැ.තරහා වෙන්න එපා,මිනිස්සුන්ට ගරු කරන්න ,ඉගන ගනින්,මම නම් සිංහල වුණත් දෙමළ මුස්ලිම් chinese ඕන මනුස්සයෙක්ට ගරු කරනවා.මිනිස්සු ඉන්න තැන රට හමේ පාටෙන් මනින්න බැහැ.ඒක තේරුම් ගනින්.ඔය අදහස් හිතේ තිබුණට කමක් නැහැ ඊලඟ පරම්පරාවට දෙන්න එපා
     
    • Like
    Reactions: waca

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මෙන්න මේ වගේ නූගත් මෝඩ මිනිස්සු ඉන්න කල් මේ රට දියුණු කරන්න බැහැ.තරහා වෙන්න එපා,මිනිස්සුන්ට ගරු කරන්න ,ඉගන ගනින්,මම නම් සිංහල වුණත් දෙමළ මුස්ලිම් chinese ඕන මනුස්සයෙක්ට ගරු කරනවා.මිනිස්සු ඉන්න තැන රට හමේ පාටෙන් මනින්න බැහැ.ඒක තේරුම් ගනින්.ඔය අදහස් හිතේ තිබුණට කමක් නැහැ ඊලඟ පරම්පරාවට දෙන්න එපා

    උඹ දකුණෙද නුවරද මචං? :rofl:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,953
    28,869
    113
    ඔව් උඹ ඉපදෙන්න ඕනෙ ඔලුව උඩින් අං තටුවකුයි, කක්කා පැත්තට චුට්ටක් උඩින් වල්ගෙකුයි පිහොටන්න ඕනෙ ලෝකෙක. සති දෙකෙන් හම්බුවෙලා එන්ගේජ්ඩ් වෙච්ච එකානෙ. :eek::sorry:

    bad day for hichchi ..linde danewa hamoma :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉන්දියාව පලාත් සභා බලෙන් පැටෙව්වේ ඔය දකුණේ එවුන් බෙදිලා මන්නෙන් පම්පෝරි ගහනවා වගේ රට බෙදන්න.කැලි කරන්න.කොච්චර කපටියෝ කිව්වත් ඒ ලණුව ඉස්සල්ලම ගිල්ලේ දකුණේ මිනිමරු මෝඩ හැත්ත:cool::cool::cool:
    උඹලට එපා නං නිකා හිටපල්ලා අපිට ඕනේ වෙනම රටක් :yes:

    නුවර වෙනම රටක් හදනවා එකෙක් එන්න එපා සුද්ද ගල විද්ද තැනින් උඩහට :angry: දකුණේ උනත් හදාගනිල්ල එකක් අනික් උනුත් හදාගනිල්ල කැමති විදිහකට
     
    Status
    Not open for further replies.