තේරෙන සිංහලෙන් කිව්වොත් සංගීත පොරවල් Musicians විසින් විශ්ලේෂණය Analyse කරලා සාංගිතය Headphone හරහා කන් දෙකට ලබා දිමක්..
උදාහරණයක් විදියට අපි සිංදුවක් අහනකොට, කන් දෙකෙන් එක කනකට කටහඩ අනිත් කනට ශබ්ධය මාරුවෙන් මාරුවට ලබා දෙයි.. මේක එකවර විවිද ආකාර වලට ලබාදෙයි.. අපි Surrounding sound කියන්නේ අන්න එ වගේ එකක්.. හැබැයි මේක ටිකක් අලුත්.. මේවා හරියට වැඩ කරන්නේ Headphone වලට තමයි..ඇස් වහගෙන අහනවා නම් පට්ට විදියට feel වෙනවා..
මන් දන්නා ටික කිව්වේ මම මේ පිළිබද පොරක් නොවේව්..EK Musicians මන් කියපු දේ වැරදිනම් නිවැරදී කරන මෙන් ඉල්ලා සිටිනවා..
![]()
ඉතින් බන් stereo sound එකෙන් වෙන්නෙත් මේකමනේ.

එකෙනුත් කරන්නේ කන් දෙකට ශබ්ධය මාරුවෙන් මාරුවට දීලා සින්දුව අපිට ෆීල් කරවන එක
Surround sound වෙනස් ඒකේ චැනල් 6ක් එනවනේ.
ඔය 8D කියන එකනම් අනේ මන්දා
Last edited:


EK Musicians මන් කියපු දේ වැරදිනම් නිවැරදී කරන මෙන් ඉල්ලා සිටිනවා..