THE_CN මල්ලිගේ සංකල්පය හා ඉල්ලීම මත නිර්මාණය කරන ලදි.
Last edited:
THE_CN මල්ලිගේ සංකල්පය හා ඉල්ලීම මත නිර්මාණය කරන ලදි.![]()
![]()

හදේ පුරවගෙන හිටි බරක් බිමින් තිබ්බා වගේ සුන්දරව ආදරයේ තරම ප්රකාශ කරල තියෙනවා..
the_cn මල්ලිත් මාර සංකල්පයක් තමයි නංගිට බාර කරල තියෙන්නේ කවියට හරවන්න..
කොහොම හරි නිර්මානය ලස්සනයි...රූප පසුබිම හරිම විචිත්රවත්ව සකසා ගෙන තිබෙනවා....
නංගියටත්....මල්ලියටත් ජය.....

ආදරණීය ලස්සන නිර්මාණයක් සිස්....
දිගටම ලියන්න සුභ පැතුම්....
අපූරු අදහසක් The_CN මල්ලියෝ..
පසුබිමත් ගොඩක් ලස්සනයි... ඒ ප්රාර්ථනාව එලෙසින්ම ඉටු වෙන්න සුභ පතනවා...