Questions දඟයාට හඬ කැව්වෙ කවුද?

dula_wiky

Junior member
  • Jun 17, 2018
    37
    39
    18
    Sri Lanka
    කවුද හැබෑටම මේ පොඩි කොල්ලට dub කරේ. නියම දඟයා! 😁

    IMG_20210505_202122.jpg


    බලපු නැති කෙනෙක්(සිරාවට 😅) ඉන්නවනම් මෙන්න 1st episode එක:

     
    Last edited:

    HmNRazor

    Well-known member
  • යකෝ අැයි සූර පප්පා? තාමත් සූර පප්පා බලලා පණ යන්න හිනාවෙනවා දැන් අවුරුදු 10ට 12ට වඩා අඩුම තරමේ 20 පාරක් වත් බලලා අැති ඒ හඞකවපු හඞකැවිල්ල නිසාම සමහර සීන් කට පාඩම්. 🥴
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    😅පච වාහිනියට කිසි මගුලක් බෑ බං
    අතුල රන්සිරිලාල් තමයි ඩබින් කෑවෙ.,
    ටයිටස් තොටවත්ත ගානට කෙරුව වැඩේ.

    දැන් ටයිමාමගෙ කාටුන් දාන්නෙත් නෑ. ඒව ඇඩ් කරල අතුලයගෙ ජරාව පෙන්නනව.
     

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    පොඩ්ඩා - සුනෙත් චිත්රානන්ද
    අම්මා - හිමාලි සයුරංගි
    තාත්තා (මයිකල්) - හිලේරියන් පෙරේරා
    Nice