දඩබ්බර_ප්‍රර්ථනාව

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    දඩබ්බර_ප්‍රර්ථනාව

    එළකිරි මිතුරු මිතුරියන් සියලුම දෙනාටත් ... (දෙමාපියන්ට බැන බැන රේප් කපපු , රේප් දීපු නොදීපු....):rofl::rofl::rofl:සියලුම ශ්‍රී ලංකා වාසී ජනතාවටත් ....සියලු ලෝක වාසී ජනතාවටත් ලබන්නා වූ 2013 නව අලුත් අව්රුද්ද සියලු සිතුම් පැතුම් ඉටුවෙන සුබම සුබ නව වසරක් වේවා යැයි දඩබ්බරයා එක සිතින් ප්‍රර්ථනා කරන්නෙමි.....

    උබල සියලුම දෙනාට සව්භාග්‍යමත් , බඩුමිල වැඩි නොවන....පඩි වැඩිවෙන..සුබ අනාගතයක් වේවායි ප්‍රර්ථනා කරමි.......:yes::yes:

    Happy-New-Year-2013-Wishes-Languages.JPG


    8879929-new-year-2013.jpg
     
    • Like
    Reactions: Harlequin