දඩයම් බට්ටා - තහනම් කරන්න කලින් බලන්න..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    දඩයම් බට්ටා - තහනම් කරන්න කලින් බලන්න..










    දැන්වීම්වලට අනවසරයෙන් පොලිස් ඇඳුම් ගත්තොත් දඬුවම්







    අවසරයකින් තොරව පොලිස් නිල ඇඳුම් වෙළෙඳ දැන්වීම් ඇතුළු දැන්වීම් කටයුතු සඳහා භාවිත කළහොත් එයට එරෙහිව පොලිස් ආඥාපනත යටතේ නීතිය මගින් කටයුතු කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
    මේ ආකාරයට පොලිස් නිල ඇඳුම් නීති විරෝධී ආකාරයට භාවිත කර වෙළෙඳ දැන්වීමක් සකස් කළ සමාගමකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඊයේ (02) පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කොටුව පොලිසීයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
     
    Last edited:

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මේ මොන මළ ඉලව්වක්ද? මේව හදන එවුන්ව අල්ලල හිරේ දාන්න තියෙන්නේ.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    oka ara mahaloku sathgunawath kingdom of raigam karayage wadak ne
    miniha policiyata gana deela oya wade kale
    thawa company ekak oluwa ussanawata kamathi naha un
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ගොන් වැඩ බන් ඕවා
    කොස්තාපල් පුඤ්ඤසෝම තහනම් කරන්න තිබ්බේ මෙලෝ කමකට නෑ

    :oo::oo::oo::baffled::baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගොන් වැඩ බන් ඕවා
    කොස්තාපල් පුඤ්ඤසෝම තහනම් කරන්න තිබ්බේ මෙලෝ කමකට නෑ

    :oo::oo::oo::baffled::baffled:
    අපෝ ඔව්.. ඒක නම් මෙලෝ වැඩක් නැහැ.. මං හිතුවෙ ඉන්න නළුවො ටික ගත්තම චිත්‍රපටිය සුපිරි ඇති කියලා..:(
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    දඩ මස් කියන්නේ වන සතෙකුගේ මස් වලට. ඒ ඒ සතා අනුව රස වෙනස්. එතකොට මේකේ රස මොකද්ද.

    මේවා හදන Advertising Company වලටයි ඒවායේ ඉන්න Visual Directors ලටයි මුලින්ම නඩු දන්නා ඕනේ නැතුව ඔකේ ඉන්න නළුවන්ට නෙමෙයි, නළුවෝ කරන්නේ කියන දේ කරන කට්ටියක්.
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    හින්දි දෙමල ෆිල්ම් වල පොලිසිය කොච්චර පජාත කරනවද. ඉන්දියාවෙ සිනමාව ඉවරයි පොලිස් කාරයො නැති උනොත්.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    ඕකට ගොසිප් ලංකා එකේ දාලා තිබ්බ කමෙන්ට් ටික කියෙව්වොත්....... පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැලලෙනවා....... :lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපෝ ඔව්.. ඒක නම් මෙලෝ වැඩක් නැහැ.. මං හිතුවෙ ඉන්න නළුවො ටික ගත්තම චිත්‍රපටිය සුපිරි ඇති කියලා..:(

    තනිකර බොරුවක් බන් යන්නේ
    කොළඹ සන්නිය, සිකුරු හතේ වගේ film වලට ගහන්න බෑ මොකක් ආවත්
    :oo::oo::oo:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    තනිකර බොරුවක් බන් යන්නේ
    කොළඹ සන්නිය, සිකුරු හතේ වගේ film වලට ගහන්න බෑ මොකක් ආවත්
    :oo::oo::oo:

    colombo sanniya patta
    geetha :love::rolleyes: