අද පොලිසියෙන් බොරු වැරැද්දකට දඩයක් ලිව්වනේ මචන්. රතු එලියට විරුද්දව රිය දාවනය කියලා.
මට ඉස්සරහිනුයි පිටිපස්සෙනුයි වාහන තිබුනේ නැහැ. මම යනකොට කොළ පාට වැටිලා තිබුනේ. පොලිස් කාරයට කිව්වට පිලි ගත්තේ නැහැ.
මේකට දඩය කීයද බන්. ගෙවන්නේ කොහොමද ? මිට කලින් වැරදි වලට අහු වෙලා නැහැ.