දඩය_119000

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    සද්දේ දමාගෙන ගිය යතුරුපැදිය ‘ලංකාවේ ලොකුම දඩය‘ කයි

    මහජනතාවට පීඩා වන අයුරින් යතුරුපැදියක් පැදවූ අයෙකුට බලපිටිය අධිකරණය විසින් අද (24) රුපියල් එක්ලක්ෂ දහනවදහසක (119 000) දඩ මුදලක් නියම කළේය.

    මෙවන් විශාල දඩ මුදලක් මෙරට අධිකරණයක් විසින් පැනවූ පළමු අවස්ථාව ලෙසද මෙය සැලකෙන බව වාර්තාවෙයි.

    යතුරු පැදියේ චැසි අංකය වෙනස් කිරීම,සයිලන්සර් බැරලය වෙනස් කොට අධික ශබ්දයකින් ධාවනය කිරීම,ව්‍යාජ අංක තහඩු යෙදීම වැනි කාරණා මත මෙම යතුරුපැදිය බටපොල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර පසුව බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරිණ.

    ප්‍රදේශයේ ජනතාවට හා පාසල් ළමුන්ට පීඩා වන අයුරින් මෙම යතුරුපැදිය ධාවනය කළ බව ප්‍රදේශවාසීන් චෝදනා කොට තිබුණි.

    234234.JPG

    3646545456.JPG

    645646.JPG

    neth news​
     
    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    පොන්නයොනේ බන් ලංකාවේ ඉන්නේ!අහලා තිබ්බා අද තමා විශ්වාශ කරේ!
    පොස්ට් එක මැකුවද ඉක්මනට.. අතේ මාට්ටු නේ.. ඊයේ ඉදන් ආතල් දුන්නේ උබ කියලා මම නම් ඊයෙම කිව්වා. බෙතක් ගනින් බන්.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,839
    1
    1,046
    113
    සද්දේ දමාගෙන ගිය යතුරුපැදිය ‘ලංකාවේ ලොකුම දඩය‘ කයි

    මහජනතාවට පීඩා වන අයුරින් යතුරුපැදියක් පැදවූ අයෙකුට බලපිටිය අධිකරණය විසින් අද (24) රුපියල් එක්ලක්ෂ දහනවදහසක (119 000) දඩ මුදලක් නියම කළේය.

    මෙවන් විශාල දඩ මුදලක් මෙරට අධිකරණයක් විසින් පැනවූ පළමු අවස්ථාව ලෙසද මෙය සැලකෙන බව වාර්තාවෙයි.

    යතුරු පැදියේ චැසි අංකය වෙනස් කිරීම,සයිලන්සර් බැරලය වෙනස් කොට අධික ශබ්දයකින් ධාවනය කිරීම,ව්‍යාජ අංක තහඩු යෙදීම වැනි කාරණා මත මෙම යතුරුපැදිය බටපොල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර පසුව බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරිණ.

    ප්‍රදේශයේ ජනතාවට හා පාසල් ළමුන්ට පීඩා වන අයුරින් මෙම යතුරුපැදිය ධාවනය කළ බව ප්‍රදේශවාසීන් චෝදනා කොට තිබුණි.

    neth news​

    mekanam sadaranai, bike ekak gaththa gaman gahanawa beat silencer, kanak ahila inna na ithin
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,684
    40,270
    113
    hoda wade ookunta. sadde dagena bike eke yanne anith ayage kan ahenne na kiyala hithagena wenna athi
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,913
    34,274
    113
    හොඳම වැඩේ. සයිලන්සර් කාලා සද්දේ දාගෙන යන අඩු කුලේ පොන්න ෆුත්තිගේ පුතාලට ලක්ශ 5ක දඩයක් ගැහුවත් කමක් නෑ
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    පොන්නයොනේ බන් ලංකාවේ ඉන්නේ!අහලා තිබ්බා අද තමා විශ්වාශ කරේ!

    පොස්ට් එක මැකුවද ඉක්මනට.. අතේ මාට්ටු නේ.. ඊයේ ඉදන් ආතල් දුන්නේ උබ කියලා මම නම් ඊයෙම කිව්වා. බෙතක් ගනින් බන්.

    :confused:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    mekanam sadaranai, bike ekak gaththa gaman gahanawa beat silencer, kanak ahila inna na ithin

    අනිවා දඩ ගහන්න ඕනේ තමා :yes: සද්දේ දාගෙන යනවා ** අරිනවා වගේ කනක් ඇහිලා ඉන්න නෑ

    hoda wade ookunta. sadde dagena bike eke yanne anith ayage kan ahenne na kiyala hithagena wenna athi

    හොඳම වැඩේ. සයිලන්සර් කාලා සද්දේ දාගෙන යන අඩු කුලේ පොන්න ෆුත්තිගේ පුතාලට ලක්ශ 5ක දඩයක් ගැහුවත් කමක් නෑ

    paw bn mona unath... oya mona kiwwath apith asaine beat ekak gahan bike ekak padinna... u sirawatama paw...

    explain me about the process
    i too wanna report handful of idiots.

    :yes:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    paw bn mona unath... oya mona kiwwath apith asaine beat ekak gahan bike ekak padinna... u sirawatama paw...

    අපි ආස උනාට හැම දෙම කරන්න බෑනේ machan,මම කියන්නේ මූ එක වැරැද්දක් නෙමෙයි කීපයක් කරලා,ඒ දේවල් වැරදි විත්තිය දැන දැනම තමයි කරලා තියෙන්නේ.අනිවාර්යෙන්ම ඔය දඩ මුදල් මදිත් එක්ක .
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    අනිවා දඩ ගහන්න ඕනේ තමා සද්දේ දාගෙන යනවා කනක් ඇහිලා ඉන්න නෑ
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    පොස්ට් එක මැකුවද ඉක්මනට.. අතේ මාට්ටු නේ.. ඊයේ ඉදන් ආතල් දුන්නේ උබ කියලා මම නම් ඊයෙම කිව්වා. බෙතක් ගනින් බන්.

    මොන පොන්නයෙක්ද හුත්තෝ උබ.....:lol:
     
    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    මොන පොන්නයෙක්ද හුත්තෝ උබ.....:lol:
    කුනුහර්පෙන් කැගැහුවට වැඩක් නැ ඔයා මාට්ටු.. ඔය වගේ වැඩ කරන්න එපා.. අපි මෙතනට එන්නේ දෙයක් ශෙයාර් කරන්න. ඉගෙන ගන්න.. ගොන් ආතල් දෙන්න නෙමෙයි.
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    කුනුහර්පෙන් කැගැහුවට වැඩක් නැ ඔයා මාට්ටු.. ඔය වගේ වැඩ කරන්න එපා.. අපි මෙතනට එන්නේ දෙයක් ශෙයාර් කරන්න. ඉගෙන ගන්න.. ගොන් ආතල් දෙන්න නෙමෙයි.

    උබේ ආතල් කුඩු කරාටද බන් මේ!:lol:
     
    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    උබේ ආතල් කුඩු කරාටද බන් මේ!:lol:
    ඔයා අහු වෙච්ච වෙලාවේ සද්ද නැතුව ඉදලා පොස්ට් එක ඩිලීට් කරලා දැන් චන්ඩි පාට් දාලා වැඩක් නැ. රිපොට් කරලා තියෙන්නේ. කොහොමත් මාට්ටු දැන්.. ඊයේ ඉදන්ම ඔයාට මම කිව්වා. ෆේක් හද හද ඔයාම එවා බම්ප් කර කර නැටුවේ.. ඔයාම බලන්න ඔයාගේ ඊයේ පරන පොස්ට්. තනිකරම ඔයා විතරයි ෆේක් එවා බම්ප් කලේ.. අදත් ඔය විතරයි ඔක කලේ..
     
    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    මේ ත්‍රේඩ් එක වෙන මෙම්බර් කෙනෙක්ගේ. එයා වැදගත් දෙයක් දාල තියෙන්නේ. ත්‍රේඩ් හයිජැක් කරන්න කැමති නැ. ඒ නිසා නිකන් ඉන්නම්. වෙන ත්‍රේඩ් එකක් දාන්න කියන්නම් ඔයාගේ වැඩ. sonnakollo කියලා ඔයා තමයි ආවේ. අකවුන්ට් මාරු වෙලා රිප්ලයි කලේ. නිකන් බබ වෙන්න එපා. ගොඩක් උන් දැක්කා.
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඔයා අහු වෙච්ච වෙලාවේ සද්ද නැතුව ඉදලා පොස්ට් එක ඩිලීට් කරලා දැන් චන්ඩි පාට් දාලා වැඩක් නැ. රිපොට් කරලා තියෙන්නේ. කොහොමත් මාට්ටු දැන්.. ඊයේ ඉදන්ම ඔයාට මම කිව්වා. ෆේක් හද හද ඔයාම එවා බම්ප් කර කර නැටුවේ.. ඔයාම බලන්න ඔයාගේ ඊයේ පරන පොස්ට්. තනිකරම ඔයා විතරයි ෆේක් එවා බම්ප් කලේ.. අදත් ඔය විතරයි ඔක කලේ..

    රිපෝර්ට් කලේ කාවද මාවද?:lol:
     
    Similar threads