දඩය_119000

BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මේ ත්‍රේඩ් එක වෙන මෙම්බර් කෙනෙක්ගේ. එයා වැදගත් දෙයක් දාල තියෙන්නේ. ත්‍රේඩ් හයිජැක් කරන්න කැමති නැ. ඒ නිසා නිකන් ඉන්නම්. වෙන ත්‍රේඩ් එකක් දාන්න කියන්නම් ඔයාගේ වැඩ. sonnakollo කියලා ඔයා තමයි ආවේ. අකවුන්ට් මාරු වෙලා රිප්ලයි කලේ. නිකන් බබ වෙන්න එපා. ගොඩක් උන් දැක්කා.

    ඇත්තද ඉතින් අලුතින් දාපන් thread එකක්!!බිග් බොස් ෆේක් කියලා!
     

    Nathen James

    Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck
    හොද වැඩක්බීට් තියලා සද්දෙ වැඩි කරපු ඒවට අනිවා දඩ ගහන්න ඕන
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    අනිවා දඩ ගහන්න ඕනේ තමා :yes: සද්දේ දාගෙන යනවා ** අරිනවා වගේ කනක් ඇහිලා ඉන්න නෑ

    ow mala karadarayak sadde nam
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    තව බයික් එකක් ගන්න තිබ්බා බන් හොඳ වැඩේ ඔය වගේ අනික් උන්ටත් පාඩමක්
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    අපි ආස උනාට හැම දෙම කරන්න බෑනේ machan,මම කියන්නේ මූ එක වැරැද්දක් නෙමෙයි කීපයක් කරලා,ඒ දේවල් වැරදි විත්තිය දැන දැනම තමයි කරලා තියෙන්නේ.අනිවාර්යෙන්ම ඔය දඩ මුදල් මදිත් එක්ක .
    :yes::yes::yes:
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    hoda wade.un hithanne beat ekak gahala lorry horn ekak dagaththtma un hena patta wahanayak elawanawa kiyala.moda a









































































    ya



















    k
    ku
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,690
    2,140
    113
    Nugegoda
    මෙතන ලොකු වැරැද්ද සද්දෙම විතරක් නෙමෙයි චැසි අංකය වෙනස් කිරීම, ව්‍යාජ අංක තහඩු භාවිතය වගේ ඒව නිසා ගාන වැඩි වෙන්න ඇති.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර

    යතුරු පැදියේ චැසි අංකය වෙනස් කිරීම,සයිලන්සර් බැරලය වෙනස් කොට අධික ශබ්දයකින් ධාවනය කිරීම,ව්‍යාජ අංක තහඩු යෙදීම

    ප්‍රදේශයේ ජනතාවට හා පාසල් ළමුන්ට පීඩා වන අයුරින් මෙම යතුරුපැදිය ධාවනය කළ බව ප්‍රදේශවාසීන් චෝදනා කොට තිබුණි.

    බලපන් වැරදීම කීයක්ද? මේ වගේ ගොන් හරක් නිසා තමා දැන් නීති දැඩි කරලා , කොල්ලෙක්ට හොද bike එකක් පදින්න බැරි තැනට ඇවිත් තියෙන්නේ.

    සමහර මිනිස්සුන්ට ලොකු bike පෙන්නේ බැරිවෙලා තියෙන්නේ මුන් වගේ පඩ ෂෝ කාරයෝ නිසා. එක්කෝ සද්දේ වැඩී, ගම හතකට ඇහෙන්න සද්දේ, පාරේ යන්නේ ෂෝ එකට, පොඩි පාරක යන්නෙත් 100ට විතර, කෙල්ලෙක් දැක්කොත් ඇගට කපනවා, මිනිස්සු බයෙන් යන්න ඕනේ කොයි වෙලේ කඩාගෙන එයිද කියලා. ඒකෙන් අනික් bike පදින කොල්ලොන්ටත් වෙන්නේ අසාදාරනයක්.
     

    Similar threads