අනේ මන්ද බන්,
වස කම්මැලි, 

කරන්න කියල දේකුත් නැ.

මුල් දවස් වල එළකිරි වත් ඇවිල්ල එක නැති කරගත්ත.
දැන් එකත් හරියන්නේ නැති පටයි.
ඇනුම් යන එකෙත් සීමාවක් නැ.

ඉස්සර නම් කම්මැලි උනාම කාටහරි බැන බැන වත් ඉන්නවා.

(ගොඩක් වෙලාවට එකටම ඉන්න උන්ට තම)
කැල්ල එක්ක වත් ඉන්න විදියක් නැ, අතේ සල්ලිත් නැ, ඊට හපන් ඒකිගේ ගෙදර උන්.
බල්ලයි පුසයි එක්ක පොඩි එක වගේ සෙල්ලම් කරන එකෙත් සීමාවක් නැ.(දැන් මව දකිද්දී උන් දෙන්නත් දුවනවා
)
අම්මප වෙලාවකට හිතෙනවා,
ඉදිකට්ටක්වත් අනික අවරුදු 100කත විතර නින්ද ගියානම් කුමාරි කවක් ඇවිල්ල කිස්ස් කරලා අහරවයි කියල.
අපෝ එඋනට ඉදිකට්ටක් කොහේ අනෙන්නද, ලෙඩක් හැදිලා ලේ ටිකක් check කරන්න ගියාම ලස්සන නස් නෝනලා 3 ක්වත් නතුව ලේ ටිකක් ගන්න අමාරුයි. (මන් කිව්වේ අල්ල ගන්න

)
මට එපා වෙලා සත්තලන් ලා

කරන්න කියල දේකුත් නැ.

මුල් දවස් වල එළකිරි වත් ඇවිල්ල එක නැති කරගත්ත.
දැන් එකත් හරියන්නේ නැති පටයි.
ඇනුම් යන එකෙත් සීමාවක් නැ.

ඉස්සර නම් කම්මැලි උනාම කාටහරි බැන බැන වත් ඉන්නවා.

(ගොඩක් වෙලාවට එකටම ඉන්න උන්ට තම)කැල්ල එක්ක වත් ඉන්න විදියක් නැ, අතේ සල්ලිත් නැ, ඊට හපන් ඒකිගේ ගෙදර උන්.
බල්ලයි පුසයි එක්ක පොඩි එක වගේ සෙල්ලම් කරන එකෙත් සීමාවක් නැ.(දැන් මව දකිද්දී උන් දෙන්නත් දුවනවා
)අම්මප වෙලාවකට හිතෙනවා,
ඉදිකට්ටක්වත් අනික අවරුදු 100කත විතර නින්ද ගියානම් කුමාරි කවක් ඇවිල්ල කිස්ස් කරලා අහරවයි කියල.
අපෝ එඋනට ඉදිකට්ටක් කොහේ අනෙන්නද, ලෙඩක් හැදිලා ලේ ටිකක් check කරන්න ගියාම ලස්සන නස් නෝනලා 3 ක්වත් නතුව ලේ ටිකක් ගන්න අමාරුයි. (මන් කිව්වේ අල්ල ගන්න

)මට එපා වෙලා සත්තලන් ලා

Last edited: