දඩිo බිදිo ඩොo

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අනේ මන්ද බන්,

    වස කම්මැලි, :growl::growl:
    කරන්න කියල දේකුත් නැ.:(:(
    මුල් දවස් වල එළකිරි වත් ඇවිල්ල එක නැති කරගත්ත.
    දැන් එකත් හරියන්නේ නැති පටයි.
    ඇනුම් යන එකෙත් සීමාවක් නැ. :no::no:
    ඉස්සර නම් කම්මැලි උනාම කාටහරි බැන බැන වත් ඉන්නවා. :lol::lol::lol: (ගොඩක් වෙලාවට එකටම ඉන්න උන්ට තම)
    කැල්ල එක්ක වත් ඉන්න විදියක් නැ, අතේ සල්ලිත් නැ, ඊට හපන් ඒකිගේ ගෙදර උන්.
    බල්ලයි පුසයි එක්ක පොඩි එක වගේ සෙල්ලම් කරන එකෙත් සීමාවක් නැ.(දැන් මව දකිද්දී උන් දෙන්නත් දුවනවා:lol:)

    අම්මප වෙලාවකට හිතෙනවා,

    ඉදිකට්ටක්වත් අනික අවරුදු 100කත විතර නින්ද ගියානම් කුමාරි කවක් ඇවිල්ල කිස්ස් කරලා අහරවයි කියල.
    අපෝ එඋනට ඉදිකට්ටක් කොහේ අනෙන්නද, ලෙඩක් හැදිලා ලේ ටිකක් check කරන්න ගියාම ලස්සන නස් නෝනලා 3 ක්වත් නතුව ලේ ටිකක් ගන්න අමාරුයි. (මන් කිව්වේ අල්ල ගන්න:P:P:P:P)

    මට එපා වෙලා සත්තලන් ලා :frown::frown::frown:
     
    Last edited:

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    කාලකන්නි වෙවී ඉන්නෙ නැතුව පොතක් පතක් කියවපිය
    frown3qg.gif
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    කාලකන්නි වෙවී ඉන්නෙ නැතුව පොතක් පතක් කියවපිය
    frown3qg.gif

    අනේ බන් මම පොත් පත් පාවිච්චි කරන එක ඇත ඇරියේ a/l වලින් පස්සේ.
    පොත් පත් එක්ක මම පොඩි කලේ ඉඳන් හෙන තරහි බන්,
    අනිත් උන් පොත් වලට වැඳලා වැඩ පටන් ගද්දි මම පුටුවේ දුවිල්ල තිබුනොත් පොතක් තියල වැඩි උනේ,
    එතරම් තරහයි.
    එකට සම්පුර්නේම්ම අපේ තාත්ත වගකියන්න ඕන :(:(
    දැන් ඕව ගැන කතා කරලා වැඩක් නැ
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අනේ බන් මම පොත් පත් පාවිච්චි කරන එක ඇත ඇරියේ a/l වලින් පස්සේ.
    පොත් පත් එක්ක මම පොඩි කලේ ඉඳන් හෙන තරහි බන්,
    අනිත් උන් පොත් වලට වැඳලා වැඩ පටන් ගද්දි මම පුටුවේ දුවිල්ල තිබුනොත් පොතක් තියල වැඩි උනේ,
    එතරම් තරහයි.
    එකට සම්පුර්නේම්ම අපේ තාත්ත වගකියන්න ඕන :(:(
    දැන් ඕව ගැන කතා කරලා වැඩක් නැ
    What the fuck?
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    උඹට කියන්න සයිමො වෙලාවකට මටත් පට්ටම කම්මැලි කමක් එනව. කොච්චරද කිව්වොත් අර ජපන් කොඩිය ඩිසයින් කරපු එකාටත් වඩා කම්මැලි කමක් බන්. මොන මගුල කරලවත් එ කම්මැලිකම ඇරගන්න බැ:yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹට කියන්න සයිමො වෙලාවකට මටත් පට්ටම කම්මැලි කමක් එනව. කොච්චරද කිව්වොත් අර ජපන් කොඩිය ඩිසයින් කරපු එකාටත් වඩා කම්මැලි කමක් බන්. මොන මගුල කරලවත් එ කම්මැලිකම ඇරගන්න බැ:yes::yes:

    :lol::lol:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    උඹට කියන්න සයිමො වෙලාවකට මටත් පට්ටම කම්මැලි කමක් එනව. කොච්චරද කිව්වොත් අර ජපන් කොඩිය ඩිසයින් කරපු එකාටත් වඩා කම්මැලි කමක් බන්. මොන මගුල කරලවත් එ කම්මැලිකම ඇරගන්න බැ:yes::yes:

    අඩෝ සිරාවටම දංඋඉ මීටර් උනේ, ජපන් කොඩිය හදපු එක පට්ට ice පප්පෙක් කියල :lol::lol::lol:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    උඹ දන්නේ නැ බන්, ඕව තව දුරටත් මතක් කරන්න මම අස නැ. මගේ හිත පාරෙන එක විතරයි වෙන්නේ :(:(:(

    කතා පොත්කින් පටන් ගනින්. කියවන එක පුරුදු වුනහම කුඩු ගැහුවට හපං :lol: