අංගම් පොර වලට වැඩිය කුන්ග්ෆු ,කරාටේ කියන ඒවා හොඳයි.ඒවා ප්රථිපලදායකයි.
අංගම්පොර ඉගෙනගෙන ගහගන්න ගිහිල්ලා ගහගත්තොත් ගුටි කන්න වෙනවා.
![]()

Thanks Bro
මේ වගේ ටෙලි දැන් නෑ බෙහෙතකටවත්...... ඒ නිසාම, මම දැන් අවුරුදු 5ක විතර ඉදන් ටීවී බලන්නෙත් නෑ...... 
Captain ජැක් ස්පැරෝ;11451419 said:තැන්ක්ස් මචන්......
මම බලපු හොදම ටෙලියක් තමා මේ...
මේ වගේ එවා ආයේ කවදාවත් හැදෙන්නේ නැතිවෙයි......



මෙකට උබට බැනලා වැඩක් නෑ උබ ගැන විශාල අනුකම්පාවක් ඇතිවෙනවා කටවත් නොපෙනෙන්න ඔලුව පාත් කරලා අතගාලා බලපන් මචන් මොකද ඔය කියන දෙවල් එක්ක එහම හිතෙනවා උබ ගැන විශාල දුකක් හා අනුකම්පවක් තියෙන්නෙ තරහක් නෑ එක නිසා බැනලා වැඩක් නෑ![]()




