දඩුබස්නාමනය DVD එක මෙන්න

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    අංගම් පොර වලට වැඩිය කුන්ග්ෆු ,කරාටේ කියන ඒවා හොඳයි.ඒවා ප්‍රථිපලදායකයි.
    අංගම්පොර ඉගෙනගෙන ගහගන්න ගිහිල්ලා ගහගත්තොත් ගුටි කන්න වෙනවා.

    :shocked::shocked:

    මෙකට උබට බැනලා වැඩක් නෑ උබ ගැන විශාල අනුකම්පාවක් ඇතිවෙනවා කටවත් නොපෙනෙන්න ඔලුව පාත් කරලා අතගාලා බලපන් මචන් මොකද ඔය කියන දෙවල් එක්ක එහම හිතෙනවා උබ ගැන විශාල දුකක් හා අනුකම්පවක් තියෙන්නෙ තරහක් නෑ එක නිසා බැනලා වැඩක් නෑ :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :shocked: Thanks Bro :) මේ වගේ ටෙලි දැන් නෑ බෙහෙතකටවත්...... ඒ නිසාම, මම දැන් අවුරුදු 5ක විතර ඉදන් ටීවී බලන්නෙත් නෑ...... :no:
     

    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    menna mewa thamai tele dramas......api maara lucky dan inna podi ayata wadaa....api podi kaale dakke me wage watina tele dramas
     

    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    Captain ජැක් ස්පැරෝ;11451419 said:
    තැන්ක්ස් මචන්......
    මම බලපු හොදම ටෙලියක් තමා මේ...
    මේ වගේ එවා ආයේ කවදාවත් හැදෙන්නේ නැතිවෙයි......


    මමත් එහෙමයි.....මැක්සා වැඩක් මචෝ....:yes::yes::yes:
     

    pradeep0079

    Member
    Aug 19, 2010
    151
    8
    0
    මෙකට උබට බැනලා වැඩක් නෑ උබ ගැන විශාල අනුකම්පාවක් ඇතිවෙනවා කටවත් නොපෙනෙන්න ඔලුව පාත් කරලා අතගාලා බලපන් මචන් මොකද ඔය කියන දෙවල් එක්ක එහම හිතෙනවා උබ ගැන විශාල දුකක් හා අනුකම්පවක් තියෙන්නෙ තරහක් නෑ එක නිසා බැනලා වැඩක් නෑ :(

    :D:D:D:D:D
    machan shaolin Kung-fu is the best
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    machan maxxa wedak..........rep+++

    umbata isiwara asapuwa wage teledramas hoyaganne bari weida
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    බොහොම ස්තුත්යි... ගොඩක් වටිනා වැඩක්..... පින් සිද්ද වෙච්චාවේ..........