meka edit venna nam ba. sarungalayak venna puluvan. kurullo na ban me vage. samaharavita rupavahiniye kurulla panala giyada danne na. uth me shape eka thiyenneසාමාන්‍යයෙන් professional කැමරා එකකින් ගත්ත photo එකක් මේ ගානට zoom කරන්න පුලුවන්(වැඩි megapixel අගයක් තියන නිසා). ඒත් මේක නම් බොරුවක්. මම හිතන්නෙ කුරුල්ලෙක් නැත්තම් සරුංගලයක්. එහෙම නැත්තම් හිතා මතා කරපු Edit එකක්.






