දඩුමොනරේ හම්බවෙලා...................ද?

33000W

Member
සාමාන්‍යයෙන් professional කැමරා එකකින් ගත්ත photo එකක් මේ ගානට zoom කරන්න පුලුවන්(වැඩි megapixel අගයක් තියන නිසා). ඒත් මේක නම් බොරුවක්. මම හිතන්නෙ කුරුල්ලෙක් නැත්තම් සරුංගලයක්. එහෙම නැත්තම් හිතා මතා කරපු Edit එකක්.
meka edit venna nam ba. sarungalayak venna puluvan. kurullo na ban me vage. samaharavita rupavahiniye kurulla panala giyada danne na. uth me shape eka thiyenne:lol::lol:
 
Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    meka edit venna nam ba. sarungalayak venna puluvan. kurullo na ban me vage. samaharavita rupavahiniye kurulla panala giyada danne na. uth me shape eka thiyenne:lol::lol:

    කුරුල්ලෙක් වෙන්න බැරි නෑ බන්. දුර නිසා විකෘති වෙලා පේනව වෙන්න පුලුවන්. අනිත් එක shutter speed අනුවත් විකෘති වෙලා වගේ පේන්න ඉඩ තියනවා;)
     
    • Like
    Reactions: wasangaama