දඩුමොනරේ හම්බවෙලා...................ද?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,201
    67,549
    113
    e para lagadi idan dadumonara pissuwak gahala...lankwatama pissuda koheda ban
     

    UBsiripala

    Member
    Jun 14, 2010
    302
    26
    0
    මේක බොරැවක් කියලා හිතන්න තියෙන ලොකුම හේතව ඒක තමයි


    මේක ඇත්තක්ද බොරුවක්ද කියලනම් දන්නේ නැ හැබැයි DSLR Camera එකකින් ගහපු ෆොටෝ එකක්නම් මේ තරම් Zoom කරන්න පුලුවන් Qulity අඩු වෙන්නේ නැතුව.
    :) :) :) :) :) :)
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    Aei bun oya doramadalawe inna dial ekak dawasak kiwwe sheetha kiyanne raawanaa ge hora shot ekak kiyala :eek:

    රාවණාගේ හොර ෂොට් එක තම සීත ,සීත බැදලා හිටියේ රාම උට පන නැති නිසා සීත රාවණාත් එක්ක පැනල ආව
    මූ සෑහෙන කාලයක් සීතාට තිය ,අතේ පාරක්වත් ගහන්නේ නැතිව ඉදල දැන් සික් එකේ ඉන්නේ
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රාවණාගේ හොර ෂොට් එක තම සීත ,සීත බැදලා හිටියේ රාම උට පන නැති නිසා සීත රාවණාත් එක්ක පැනල ආව
    මූ සෑහෙන කාලයක් සීතාට තිය ,අතේ පාරක්වත් ගහන්නේ නැතිව ඉදල දැන් සික් එකේ ඉන්නේ

    pissuwen wage karakenne thamawa ganiyekwa ussan yanna wenda..! anthimata eketh watenne anduwe ginumata..! :lol::lol::lol::lol::lol:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    paa.JPG
    රේප් කපාපු මෝඩ තකතීරුවො
    1 .-Auto focus වෙනවද වේගෙන් චලනය වෙන වස්තුවක්?
    2 .-මම දන්න Professional කට්ටිය Auto දාලා වැඩ කරන්නේ නෑ .
    3 .-උඹලට ඕනේ බොරුවක් ඇත්ත වගේ පෙන්නන්න කියල මම දන්නවා..
    මේක බොරුවක් කියල කියන්න ආපු අනිත් අයගේත් රේප් කපලද බලන්න
    පො**යෝ රේප් කැපුවට අපි බය වෙන්නේ නෑ.. මොකද රේප් වලට ඊබේ එකෙන් බඩු ගන්න බෑනේ මෝඩයෝ...
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,970
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ ෆොටෝ එක ගත්ත එකාමද මොකක් හෝ යානාවක් කියල ඔය රතු පාටින් ලියල තියෙන්නෙ?:rolleyes:
    High resolution ෆොටෝ එකක් නම් ඇත්තද බොරුද කියල අදහසක් ගන්න පුලුවන්!:eek:
    දඩුමොණරෙ කොහේටද දන්නෙ නෑ ගියේ!:shocked:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අනෙ යකො දැන් අපෙ උන් අලුත්ම මාකටින් කරන කථාව තමයි රාවණාගෙ කතා. රාවණා කියන්නෙ අපිට හිතන්නවත් බැරි දේවල් කරපු කෙනෙක්. මේ වගේ ගොන් තකතීරුවො යන්නෙ රාවණාවත් මාකට් කරල අපේ ගාම්භීර අතීතයත් විනාස කරන්න . මේක මේ ත්‍රෙඩ් එක දාපු එකාට නෙමේ කිව්වෙ. මේ ෆොටෝ එක හදපු අවලමාට.අපි ශ්‍රේෂ්ඨ අතීතයකට උරුමකම් කියපු ජතියක් මේ වගෙ මෝඩ වැඩ කරල අපේ මුතුන් මිත්තන්ට අගෞරව කරන්නැතුව ඉදපල්ල....
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,970
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ