දඩුමොනරේ හම්බවෙලා...................ද?

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    එඩිට් නොකරපු එකක් මුකුත් වෙනසක් නොකර තියෙනවනම්.
    එකේ proprieties වල summary බලන්න..
    කැමරා මොඩල් ඒක. iso ස්පීඩ් ඒක, තියෙනවා.
    එඩිට් කරානම් creation software.. එකත් පෙන්නනවා..

    ඔව් මචන්, original photo එක තිබුනනම් කියන්න තිබ්බ
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    ඔක තවම හොයාගෙන නැහැ. ලංකාවේ ලොකු ලොක්කෝ ටිකක් එක ගැන පරීක්ෂණ කරනවා තියෙන තැන. ඔකේ diagram එකක් ලැබුන හාමුදුරුවෝ කෙනෙක් සතියෙන් අපවත් උනා ලු. දැන් ඒ diagram එක තියෙන්නේ කාගාවද කියලා කවුරුත් දන්නේ නැහැ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,968
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔක තවම හොයාගෙන නැහැ. ලංකාවේ ලොකු ලොක්කෝ ටිකක් එක ගැන පරීක්ෂණ කරනවා තියෙන තැන. ඔකේ diagram එකක් ලැබුන හාමුදුරුවෝ කෙනෙක් සතියෙන් අපවත් උනා ලු. දැන් ඒ diagram එක තියෙන්නේ කාගාවද කියලා කවුරුත් දන්නේ නැහැ.
    දැන් දඩුමොණරෙ මලකඩ කාල අබලන් වෙලා ඇති නේද?:rolleyes:
     

    ashen007

    Active member
  • Jan 22, 2009
    348
    32
    28
    yako mechchra deyak dakkanam mu aragena thiyenne1k photo1kaida ..............api dakkanam melahakata 100k withar gahalane..........
     

    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    amarasena.jpg
     
    Last edited: